A New Laptop Recommendation

tha123

Well-known member
  • Mar 4, 2015
    6,604
    1
    6,316
    113
    .
    එදිනෙදා normal වැඩ කරන ගමන් photoshop/illustrator ශේප් එකේ run කරගන්න පුලුවන් specification තියෙන laptop එකක් කියපන්කෝ.. ඔය වැඩ ටික කරගන්න පුලුවන් මට්ටමේ තියෙන; පුලුවන් තරම් මිල අඩු එකක් වෙන්න ඕනේ... budget around 1-1.2lks.. preferred brand -Dell.

    i5, 8gb ram තිබ්බනම් ඇති නේද.. අමතර මොනවද තියෙන්න ඕනෙ..
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    dell inspiron 5559 එක ගැන විතරයි මංනම් dell වලින් දන්නෙ, මොකද මගේ ලග දැනට අවුරුදු 4ක ඉදන් තියෙනව තාම අවුලක්නම් වුනේ නෑ හොදටම වැඩනම් ගන්නව තාම :love:
    ගන්නවනම් ඊට පස්සෙ ආපු එකකට යන්න, ඊට කලින් ආපුවනම් ගන්න එපා මචන්, අරගෙන රැම් එක වැඩි කරගන්න(minimum 8gb), එන්නෙ 4gb, Ram slots දෙකක් තියෙනව, අලුතෙන් 8gb එකක් ගහගන්න, 8+4= 12gb අවුලක්ම නෑ එතකොට :D :yes:👍 අනිවා ssd ගහන්න. මම කරේ එහෙමයි, ලැපේ ගාන අවුලක්ම නෑ.
     
    Last edited:

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,242
    1,961
    113
    මහනුවර
    dell inspiron 5559 එක ගැන විතරයි මංනම් dell වලින් දන්නෙ, මොකද මගේ ලග දැනට අවුරුදු 4ක ඉදන් තියෙනව තාම අවුලක්නම් වුනේ නෑ හොදටම වැඩනම් ගන්නව තාම :love:
    ගන්නවනම් ඊට පස්සෙ ආපු එකකට යන්න, ඊට කලින් ආපුවනම් ගන්න එපා මචන්, අරගෙන රැම් එක වැඩි කරගන්න(minimum 8gb), අනිවා ssd ගහන්න.

    ithin mama use karanne thama dell 5558 eka. okata kalin gaththa ekak. thama dota gahanawa game ghanawa dawasta 18Hr min on eke.

    .
    එදිනෙදා normal වැඩ කරන ගමන් photoshop/illustrator ශේප් එකේ run කරගන්න පුලුවන් specification තියෙන laptop එකක් කියපන්කෝ.. ඔය වැඩ ටික කරගන්න පුලුවන් මට්ටමේ තියෙන; පුලුවන් තරම් මිල අඩු එකක් වෙන්න ඕනේ... budget around 1-1.2lks.. preferred brand -Dell.

    i5, 8gb ram තිබ්බනම් ඇති නේද.. අමතර මොනවද තියෙන්න ඕනෙ..

    i5 8GB shape. SSD ekak ganin aniwa.10th gen ganin naththan inna puluwan nan tiger lake architecture cpu enakal hitapan. nvidiaMX wage performance upgrade ekak enawa graphics paththen.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,357
    2
    53,821
    113
    ithin dell inspiron oya budget ekata thiyena ekak ganna

    Pshop illustrator nam i5 4GB ram ekakath run karanna puluwanne