A TRIP TO PAANAMA

thal

Active member
  • Aug 31, 2011
    422
    98
    28
    machanla, heta(16th) api 25k vithara trip ekak yanawa paanama.....siyabalduwa hariye..lunch ganna thanak set karala denna puluwananm..contact no ekakuth oone..thanx machan..0718999661...masg ekakawath daanna..
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,241
    40,932
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    panama.jpg
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,965
    1,083
    113
    කිඹුලාට ගොදුරුවූ බ්‍රිතාන්‍ය මාධ්‍යවේදියාගේ සිරුර හමුවෙයි

    පානම කුඩාකල්ලිය හැඩඔය කලපුවේ බැස සිටියදී කිඹුලකුගේ ප්‍රහාරයකට ලක්ව ඩැහැගෙන ගිය බ්‍රිතාන්‍ය ජාතික මාධ්‍යවේදියකුගේ (24) සිරුර අද(15) පෙරවරුවේ සොයාගත් බව පානම පොලිසිය කියයි.

    ඔහුගේ සිරුර සෙවීමට නාවික හමුදා කඳවුර සහ පානම පොලිසිය මෙහෙයුම් ක්‍රියාත්මක කළ අතර හැඩඔය කලපුවේ මඩේ ගිලී තිබියදී ඔහුගේ සිරුර කිමිඳුම්කරුවන් විසින් සොයාගනු ලැබ ඇත.

    බ්‍රිතාන්‍ය ජාතික පෝල් ස්ට්වට් මැක්ලන් නමැති මාධ්‍යවේදියකු අනතුරින් මියගොස් ඇති අතර තම මිතුරන් වූ ගණකාධිකාරී සේවයේ නියුතු හත් දෙනකු සමග ආරුගම්බේ සංචාරයකට පැමිණ සිටියදී පොතුවිල් කොට්ටුකල්ලිය මුහුදු තීරයේ දිය නෑමට ගිය ඔහු කිසියම් අවශ්‍යතාවයක් සඳහා හැඩඔය මෝයකට අසල ඇති කඩොල් කැලයට ගොස් පසුව කලපුවට බැස සිටියදී මෙම කිඹුල් ප්‍රහාරයට ලක්ව ඇතැයි කියති.
     
    thal

    Active member
  • Aug 31, 2011
    422
    98
    28
    mm

    :baffled: