පියාසර;15961530 said:සිගරට් එක පත්තු කරල ඇවිලෙන පැත්ත කටෙ ඔබාගනින්
ටික දවසක් යනකොට ඉබෙම සිගරට් බොන එක එපාවේයි![]()






හරියට හරි ලොක්ක.. නැත්තම් සිගරට් එක ගත්ත ගමන් හිත එකපාරට තද කරන් සිකරට් එක කටේ දාගෙන හපපන්... හපපන් කට වටේම ගෑවෙන්න.. උඹට ඔනිනම් ගිලපන්.. නැත්තම් හපල විසික්කපන්.. අයෙ කටේ තියන්න හිතෙන්නෙ නෑ













