A4 Papers import කරන අය කවුද ඉන්නේ?

pulsedeal

Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    A4 Papers import කරන අය කවුද ඉන්නේ?

    A4 Papers import කරන අය කවුද ඉන්නේ?

    Moq- එක අඩුවෙන් උනත් දෙන්න පුලුවන් අය කියන්න.පොඩි වැඩක් සෙට් උනා...Double A,JK and Avalon වගේ Brand වලින් 80gsm price කියන්න.පස්සේ ලොකු quantities ගන්න පුලුවන්,මුලින් ශොප් ටික stable කර ගන්න ඕනි.

    Import කලත් නැතත් ටිකක් අඩුවට දෙන්න පුලුවන් අය කියන්න...Thanks...
     
    easankad

    Junior member
  • Oct 25, 2016
    133
    19
    18
    Colombo, Kandy
    A4 Papers import කරන අය කවුද ඉන්නේ?

    Moq- එක අඩුවෙන් උනත් දෙන්න පුලුවන් අය කියන්න.පොඩි වැඩක් සෙට් උනා...Double A,JK and Avalon වගේ Brand වලින් 80gsm price කියන්න.පස්සේ ලොකු quantities ගන්න පුලුවන්,මුලින් ශොප් ටික stable කර ගන්න ඕනි.

    Import කලත් නැතත් ටිකක් අඩුවට දෙන්න පුලුවන් අය කියන්න...Thanks...

    denna puluwan, PM ekak danna
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Api issara dunna Army/Navy/Air Force and Police. Army eken ee dawas wala eka sereta packets 5000k wage gannawa. Badu hadissiye dunnata eewage payment eka ganna patta kattak kanna oni. Peon ge indala Accountant ta wenakam pagawa denna oni daapu badu walata payment eka ganna.
     
    mdsnkindika

    Member
    Sep 5, 2009
    5
    0
    0
    Api issara dunna Army/Navy/Air Force and Police. Army eken ee dawas wala eka sereta packets 5000k wage gannawa. Badu hadissiye dunnata eewage payment eka ganna patta kattak kanna oni. Peon ge indala Accountant ta wenakam pagawa denna oni daapu badu walata payment eka ganna.

    details denna. mama cash walata gannan.