AAT ද Chartered ද නැත්නම් CMA ද? මම ගිය අවුරුද්දේ A/L කළා commerce වලින්. Accounts වලින් course එකක් කරන්න තමයි අදහස. AAT / Chartered / CMA වලින් පටන් ගන්න හොඳ මොකක්ද කියල දන්න අය කියල දෙනවද?