AAT ද Chartered ද නැත්නම් CMA ද?

amandi123

Member
Nov 24, 2015
1
0
0
AAT ද Chartered ද නැත්නම් CMA ද?

මම ගිය අවුරුද්දේ A/L කළා commerce වලින්. Accounts වලින් course එකක් කරන්න තමයි අදහස. AAT / Chartered / CMA වලින් පටන් ගන්න හොඳ මොකක්ද කියල දන්න අය කියල දෙනවද?
 

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
AAT / Chartered / CMA වලින් පටන් ගන්න හොඳ මොකක්ද කියල දන්න අය කියල දෙනවද?