Abans එකේ පොල් ගාන machine එක

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,829
    2,398
    113
    Abans එකේ පොල් ගාන machine එක

    Abans එකේ තියෙන පොල් ගාන machine එක පාවිච්චි
    කරල තියෙන උන් කියපල්ලකො ඒකෙ ගුන දොස්.ඊට වඩා හොද ඒව තියෙන වෙන කොහෙ හරි ඒ ගැනත් කියපන්.අවුරුදුවලට තෑග්ගක් දෙන්ඩ හොයන්නෙ දන්න උන් ඉක්මනට කියපල්ලකො
     
    kabba123

    Active member
  • Oct 22, 2011
    77
    240
    33
    In a town without pity
    අපේ ගෙදරට ෆ්‍රිජ් එකක් ගනිත්දි ඕකක් හම්බු උනා බං..දැන් මාස 4-5 ක් විතර වැඩ..දවසකට පොල් ගෙඩියක් වගේ අපි ගෙදර නං ගාන්නෙ..දැනට නං අවුලක් නෑ..මෙහෙ හදන එකක්...වතාවකට පොල් ගෙඩි පහකට වඩා ගාන්න එපා කියල ස්ටිකර් එකක් අලවල තියෙනව....
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,829
    2,398
    113
    අපේ ගෙදරට ෆ්‍රිජ් එකක් ගනිත්දි ඕකක් හම්බු උනා බං..දැන් මාස 4-5 ක් විතර වැඩ..දවසකට පොල් ගෙඩියක් වගේ අපි ගෙදර නං ගාන්නෙ..දැනට නං අවුලක් නෑ..මෙහෙ හදන එකක්...වතාවකට පොල් ගෙඩි පහකට වඩා ගාන්න එපා කියල ස්ටිකර් එකක් අලවල තියෙනව....
    අවුලක් නැද්ද මචන් වැඩේ වෙනවද ලස්සන ට
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    safety ගැන හිතනවානම් ගන්න එපා. මොකද කිසිම safety එකක් නෑ. පොල් නම් හොදට ගැවෙනව.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    Drill ekakata pol gaana head ekak hai karalane thiyenne. Kisima speed control ekak na. Athin pol gaanawa eeta sapayi