අවුලක් නැද්ද මචන් වැඩේ වෙනවද ලස්සන ටඅපේ ගෙදරට ෆ්රිජ් එකක් ගනිත්දි ඕකක් හම්බු උනා බං..දැන් මාස 4-5 ක් විතර වැඩ..දවසකට පොල් ගෙඩියක් වගේ අපි ගෙදර නං ගාන්නෙ..දැනට නං අවුලක් නෑ..මෙහෙ හදන එකක්...වතාවකට පොල් ගෙඩි පහකට වඩා ගාන්න එපා කියල ස්ටිකර් එකක් අලවල තියෙනව....
singer ekn gattta ekak eka nam wada hodata
Macho oya machine tikak bayanaki
Podi ewun gedara wadiyen enawa num gana epa
Man wada karana hotel eke man wada karadi machine eken mage ata giya speed control ekak na ..



