අබාන්ස් එකෙන් ටිවි එකකට ඔර්ඩර් එකක් දැම්මා
බඩු නම් කීව දවසටම ආවා
දැන් සතියක් විතර ඇති
අද උන් කතා කරලා කියනවා වැරදි ටිවි එකලු deliver කරලා තියෙන්නෙ
serial නම්බර් වෙනස් නිසා warranty claim කරන්න ප්රශ්න ඒයි ලු
මේක ආපහු pack කරලා එයලා ගෙනියන්නම් කිවා
දැන් එතකොට මේක ගන්න එකාට used එකක් තමා මුන් දෙන්නේ
මටත් ඔහොමම වෙන්න ඇති

.