ABCD Game II

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ABCD Game..... (Part II)
    11.gif



    alphabet.jpg


    සිම්පල් සීන් එකක් තියෙන්නේ මම A අකුරෙන් වාක්‍යයක් ගහනවා :D

    එතකොට ඊලඟට එන බුවා/බුවී B අකුරෙන් එන
    වාක්‍යයක් ගහනවා :P

    ඔය විදියට දිගටම ගහන්න තමයි තියෙන්නේ :rofl:


    මේ තියෙන්නේ ඔරිජිනල් ත්‍රෙඩ් එක: ABCD Game......... :D

    මේ ඉන්නේ ඒ ත්‍රෙඩ් එක පටන් ගත්ත මෙම්බර්: kpg :)



    ඔන්න එහෙනන් මම දකුණු කකුල පෙරට තබලා නමෝවිත්තියෙන් ගේමට බහිනවා :cool:

     
    Last edited:

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    Aනේ ඉතින් මොකෙක්හරි රිප්ලයි එකක් දාන්න නැත්තන් වස නෝන්ඩිය :lol:
     
    • Like
    Reactions: nOoB_SL