About බන්දනය ෆිල්ම් එකෙ අවසානය

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,289
    10,567
    113
    About බන්දනය ෆිල්ම් එකෙ අවසානය

    මොකද හිතන්නෙ බන් අරු මහසොනා එක්ක පොරකන එක ගැන:lol:
    මහසොනව එච්චර පැහැදිලිව පෙන්නන එක ගැන:P
    අනික මහසොනා එක්ක එච්චර දගලන්න පුලුවන්ද් බන්:rofl:
    අච්චර සුපිරි ෆිල්ම් එක අන්තිම ටිකෙ රිගෙන කියලා තාම මට හිතන්නෙ..
    උබලා මොකද හිතන්නෙ:no::no::D
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,357
    1
    17,065
    113
    −273.15°C
    ෆිල්ම් එක නම් නියමෙට කරලා තිබ්බා,ඒත් අන්තිම ෆයිට් එකෙන් ෆිල්ම් එකත් එක්කම චොර වුනා.
    නිකන් කොමඩි ෆිල්ම් එකක් වගේ.අපරාදේ!
    :(
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,198
    8,933
    113
    Dubai
    ඒක ඇත්ත. මහසෝනාව අයින් කරලා අත්භූත විදියට වැඩේ කරලා තිබ්බා නම් ඉවරයි. ෆිල්ම් එක පටන් ගැන්ම මරු. අවසානේ ගූ හතයි. බලපු ආතල් එකත් කැඩුනා. කරන්න තිබුනේ අර හාමුදුරුවෝ වඩම්මලා බන්ධනය කඩන එක. ඒත් මහසෝනා බෙල්ලවල් කඩලා වලියකුත් දාගෙන සුරේ ගිලලා දූවිලි වෙලා යනවා. අපරාදේ කියලා හිතුනා ෆිල්ම් එක බලපු එක :no:
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,357
    1
    17,065
    113
    −273.15°C
    මම trailer එක විතරයි දැක්කේ. බලන්න ඕනි. :D

    :D
    avatar375343_235.gif
    avatar375343_235.gif
     
    Guy Fawkes

    Active member
  • Sep 24, 2017
    431
    72
    28
    මහසොනගෙ ටික චාටර්
    මුල් ටික ඖලක් නෑ
     
    Last edited:

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඒක ඇත්ත. මහසෝනාව අයින් කරලා අත්භූත විදියට වැඩේ කරලා තිබ්බා නම් ඉවරයි. ෆිල්ම් එක පටන් ගැන්ම මරු. අවසානේ ගූ හතයි. බලපු ආතල් එකත් කැඩුනා. කරන්න තිබුනේ අර හාමුදුරුවෝ වඩම්මලා බන්ධනය කඩන එක. ඒත් මහසෝනා බෙල්ලවල් කඩලා වලියකුත් දාගෙන සුරේ ගිලලා දූවිලි වෙලා යනවා. අපරාදේ කියලා හිතුනා ෆිල්ම් එක බලපු එක :no:

    Oya udayakantha kohomath film eka kochchara hodata karath podi sigithi aathal ekak denawa.kalayak thibba hama film ekakama mokak hari accident wena scene ekak.
     
    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    මොකද හිතන්නෙ බන් අරු මහසොනා එක්ක පොරකන එක ගැන:lol:
    මහසොනව එච්චර පැහැදිලිව පෙන්නන එක ගැන:P
    අනික මහසොනා එක්ක එච්චර දගලන්න පුලුවන්ද් බන්:rofl:
    අච්චර සුපිරි ෆිල්ම් එක අන්තිම ටිකෙ රිගෙන කියලා තාම මට හිතන්නෙ..
    උබලා මොකද හිතන්නෙ:no::no::D

    sira kathawa... matath ubata hithuna deema hithuna.......:(:(:(:(