About බන්දනය ෆිල්ම් එකෙ අවසානය
මොකද හිතන්නෙ බන් අරු මහසොනා එක්ක පොරකන එක ගැන
මහසොනව එච්චර පැහැදිලිව පෙන්නන එක ගැන
අනික මහසොනා එක්ක එච්චර දගලන්න පුලුවන්ද් බන්
අච්චර සුපිරි ෆිල්ම් එක අන්තිම ටිකෙ රිගෙන කියලා තාම මට හිතන්නෙ..
උබලා මොකද හිතන්නෙ

මහසොනව එච්චර පැහැදිලිව පෙන්නන එක ගැන

අනික මහසොනා එක්ක එච්චර දගලන්න පුලුවන්ද් බන්

අච්චර සුපිරි ෆිල්ම් එක අන්තිම ටිකෙ රිගෙන කියලා තාම මට හිතන්නෙ..
උබලා මොකද හිතන්නෙ

හොඳද ෆිල්ම් එක 