About Privete campuses !

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පහ, හයනම් සහතික ඇත්ත
    එත් තුන් වෙනි කාරණේ පොඩි ප්‍රශ්නයක් තියනවා
    මචන් කැම්පස් වලට ගිහින් ඉගෙන ගන්න තියෙන්නේ හරිම සංකීරණ දේවල්.(කලා උපාධිය මෙතනට අදාළ නොවේ )
    එහෙ ගිහිල්ලත් විභාග Fail වෙන අය ඉන්නවා
    ඉතින් 3S අරගෙන යන කෙනෙක් එතනදි කොහොමත් අමාරුවේ වැටෙනවා
    අපේ උපාදි වලට තියෙන syllabus වෙනස් කරන්න ඕනෙ job වලට ඕනෙ වෙන විදියට ගැලපෙන්න. එහෙමත් නැත්තං applied, research වගේ දෙකකට කඩලා job වලට ඕනෙ විදියට applied වලත් theory ( සංකීරණ සංක්ල්ප) research වලටත් කරන්න තියෙන්නෙ.
     
    izuru_reloaded

    Active member
  • Dec 1, 2008
    590
    120
    43
    GAMPAHA
    math kelaniya university1 egena ganne.. ape lecture hall wala hari haman fan na..thiyena awa api athin karakawanna one.. aththama kiwoth mage school1 mita wada facilities thibuna... pvt uni dammata kamak nama kiyamukoo.. ath ethin ai duppath api gana poddak wath hithan nathuwa salli karayanta tawath sapa denne???
     
    ඔහොම කරලා හරි ඔය සල්ලි ලංකාව ඇතුලෙම තියාගත්තොත් උඹලටත් වැඩකරන් ෆෑන් හයි කරගන්න සල්ලි එයි. නැත්තං වෙන්නෙ ඒ සල්ලිත් එලියට යන එක විතරයි. උඹලට එතකොට ෆෑන් විතරක් නෙමෙයි ලයිටුත් නැති වෙලා තියෙයි.
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    අපේ උපාදි වලට තියෙන syllabus වෙනස් කරන්න ඕනෙ job වලට ඕනෙ වෙන විදියට ගැලපෙන්න. එහෙමත් නැත්තං applied, research වගේ දෙකකට කඩලා job වලට ඕනෙ විදියට applied වලත් theory ( සංකීරණ සංක්ල්ප) research වලටත් කරන්න තියෙන්නෙ.

    සිරාවට මචන් පට්ට idea එක
    මට කෙල උනෙත් ඔය research වලට අදාල ඒවා අපේ applied science course 1 තිබුන නිසා තමයි
    එහෙම නැති උනානම් අපිත් මෙලහකට class ගහලා
     
    izuru_reloaded

    Active member
  • Dec 1, 2008
    590
    120
    43
    GAMPAHA
    ඔහොම කරලා හරි ඔය සල්ලි ලංකාව ඇතුලෙම තියාගත්තොත් උඹලටත් වැඩකරන් ෆෑන් හයි කරගන්න සල්ලි එයි. නැත්තං වෙන්නෙ ඒ සල්ලිත් එලියට යන එක විතරයි. උඹලට එතකොට ෆෑන් විතරක් නෙමෙයි ලයිටුත් නැති වෙලා තියෙයි.

    university nogiya godak aya university1 egena ganna un diha balanne maha kalakanni widihata.. pvt universities nathi hindada ban lankawa diunu wenne naththe? samahara uni wala lecture dennawath lectureres la na.. pvt uni dala aurudu ganak giyata passe a hambena salli walin da ban a uni walata lectureres la dala dan uni enna unta degree1 complete karanna denne..athakan unta uba kiyanne uni1 athulata wela paul kanna kiyalada?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    university nogiya godak aya university1 egena ganna un diha balanne maha kalakanni widihata.. pvt universities nathi hindada ban lankawa diunu wenne naththe? samahara uni wala lecture dennawath lectureres la na.. pvt uni dala aurudu ganak giyata passe a hambena salli walin da ban a uni walata lectureres la dala dan uni enna unta degree1 complete karanna denne..athakan unta uba kiyanne uni1 athulata wela paul kanna kiyalada?
    පවුල් කන එක ඇරෙන්නෙ අනිත් ඔක්කොම වැඩ කොහොමත් කරනවනේ ඇතුලෙ ඉන්න ගමන්. එහින්දා දැං පවුලුත් කාපං :P
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    university nogiya godak aya university1 egena ganna un diha balanne maha kalakanni widihata.. pvt universities nathi hindada ban lankawa diunu wenne naththe? samahara uni wala lecture dennawath lectureres la na.. pvt uni dala aurudu ganak giyata passe a hambena salli walin da ban a uni walata lectureres la dala dan uni enna unta degree1 complete karanna denne..athakan unta uba kiyanne uni1 athulata wela paul kanna kiyalada?
    ප්‍රයිවට් හරි ආන්ඩුවෙ හරි මොන හුට්ටෙ ඉගෙනගත්තත් ඉගෙනගන්න එකා ඉගෙනගන්නව කාලකන්නිය වෙන එකා කාලකන්නිය වෙනව, ජෙප්පොන්ට කඩේ යන එකයි ආන්ඩුවට කඩේ යන එකයි කරන එකා සදා යුනි එකේ :lol: අන්තිමට මෙලෝ උගත්කමක් නැති උන්ට සෑර් කියාගෙන උන්ගෙ කම්පැනි වලට ෆයිල් එක උස්සගෙන යන්න වෙනව ජොබ්ස් කට්ටක් ගන්න.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,852
    1
    9,599
    113
    Gampaha
    දවසකට රු.5500.00 ගෙවල ඔයාගෙ පුතාව ප්‍රයිවට් කැම්පස් එකකට දා ගන්න පුලුවන්ද ඔයාට ............
    මාසෙකට ලක්ෂ 1 1/2 ක් වියදම් කරන්න තියෙනවද ඔයාට
    මේ එකට මම නම් සම්පූර්ණයෙන්ම විරුද්ධයි. මචෝ කවදාවත් කාගෙන් වත් මෙහෙම් අහන්න එපා. මම දන්න බොහෝ දුප්පත් දෙමව්පියන් ඉන්නව campus select නොවුන තමන්ගෙ පුතාව/දුවව ඉන්ජිනෙරුවො, වෙද්‍යවරු කරපු. එයාල ඒව කලේ තමන් ඉන්න පැල්පත උකස් කරල. ගෙදොර උකස් කරල.

    A/L හොදට පාස් වෙලා පේරාදෙණිය විශ්ව විද්‍යාලයට තේරෙයි.

    A/L හොදට පාස් වෙලා පේරාදෙණිය විශ්ව විද්‍යාලයට නොතේරෙන අය ගැනත් දැම්ම නම් වටිනව.

    මේව කිව්වාම අපට කුනුහරප රෙප් තමයි ලැබෙන්නේ.
     
    • Like
    Reactions: agresha

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    පහ, හයනම් සහතික ඇත්ත
    එත් තුන් වෙනි කාරණේ පොඩි ප්‍රශ්නයක් තියනවා
    මචන් කැම්පස් වලට ගිහින් ඉගෙන ගන්න තියෙන්නේ හරිම සංකීරණ දේවල්.(කලා උපාධිය මෙතනට අදාළ නොවේ )
    එහෙ ගිහිල්ලත් විභාග Fail වෙන අය ඉන්නවා
    ඉතින් 3S අරගෙන යන කෙනෙක් එතනදි කොහොමත් අමාරුවේ වැටෙනවා

    Machan pitarata wala dena papersma mehe denawanam, ehe kattiya ea exam liyanne 3s walin nam, ai apea ayata beri 3s walin ea exam pass wenna? Apea A/L eyaalage tharam advance nedda, keedenek 3S aragena oowa pass wenawada?
    Anika IT wagea field gaththoth A/L walin balapeamak thiyenne Maths and Physics witharai, eakath gaburata nea, touch wenawa witharai, Apea godak aya A/L walin 3A ganne neththe molea nathi nisaa nemei machan, Mahansi wenne nethi nisa, Eath semester kramayata wada karaganna eyaalata pulwan
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේ එකට මම නම් සම්පූර්ණයෙන්ම විරුද්ධයි. මචෝ කවදාවත් කාගෙන් වත් මෙහෙම් අහන්න එපා. මම දන්න බොහෝ දුප්පත් දෙමව්පියන් ඉන්නව campus select නොවුන තමන්ගෙ පුතාව/දුවව ඉන්ජිනෙරුවො, වෙද්‍යවරු කරපු. එයාල ඒව කලේ තමන් ඉන්න පැල්පත උකස් කරල. ගෙදොර උකස් කරල.

    A/L හොදට පාස් වෙලා පේරාදෙණිය විශ්ව විද්‍යාලයට නොතේරෙන අය ගැනත් දැම්ම නම් වටිනව.

    මේව කිව්වාම අපට කුනුහරප රෙප් තමයි ලැබෙන්නේ.
    ඕවා කතා කරලා වැඩක් නෑ බං මුන් එක්ක.
    A/L වෙනකං නිකං උගන්නලා, campus නිකං උගන්නලා ඊට පස්සෙ job එකත් නිකං දෙන්න ඕනෙ මුන්ට.
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    ඕවා කතා කරලා වැඩක් නෑ බං මුන් එක්ක.
    A/L වෙනකං නිකං උගන්නලා, campus නිකං උගන්නලා ඊට පස්සෙ job එකත් නිකං දෙන්න ඕනෙ මුන්ට.

    ජොබ් එක දුන්නහම ඒකෙත් වුර්තීය සමිති හදල ඉරයි හදයි ඉල්ලල හොදට ඉන්න අනිත් උන්වත් කාල ඉන්න තැනත් ගූ කරනව :lol:
     
    dreamslanka

    Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    machan government uni close karala private ewa danawa num eka waradiy.But ewa thiyeddi private ewa damma kiyala kisi awlak wenne naa.
    mokada igena ganna kamathi ekkena kohe giyath ihalata yanawa.A/L kiyanne hoda exam ekak nemey nee.eke finual result eka kiyanne thaman kapawena tharama thamay.

    danata 10 years withara kalin dapu private uni ona tharam thiyenawa.SLIIT,IIT,ACBT,APIIT.eway lamay degree aran dan job walata gihin hodata job karanawa,ksisi awlak naa.samahara welawata japure management degree ekak gattha kenekuta wada private uni ekaka management degree ekak gattha student kenek interview ekakain select wenna puluwan ,Because of their good English speaking ability
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    කන්නග්ගර මහත්තය නිදහස් අධ්‍යාපනේ දුන්නම මුළු ලංකාවේ හැමෝම සල්ලි ගෙවන්නේ නැතුව ඉගෙන ගත්ත......ශිෂ්‍යත්ව විභාගේ ඉස්සර ටියුෂන් යන්නේ නැතුව ළමයි pass උනා......පස්සේ ශිෂ්‍යත්වෙට ටියුෂන් දෙන්න පටන් ගත්තා.......එතකොට පන්ති යන්න සල්ලි තියෙන එකා පන්ති ගියා....ඒත් පන්ති යන්න සල්ලි නැති දක්ෂ ළමය ගෙදරට වෙලා වැඩ කරලා පස්ස උනා.....ඒත් තරගේ වැඩි උන හින්ද ඉස්සර වගේ ඒ ළමයට හොද ඉස්කෝලෙකට යන්න උනේ නෑ....... O/L වලටත් ඕකම උනා....ඉස්සර A/L S 3 ක් තිබ්බත් කැම්පස් යන්න පුළුවන් උනා....ඒ කලේ එක විෂයකට පන්ති 3 කට විතර ගියේ නෑ.....ගෙදරට ගෙනල්ල පැය ගානට ඉගැන්නුවේ නෑ........ඒත් ඒකත් ටිකෙන් ටික වෙනස් වෙලා A/L කියන්නේ පන්ති වලින්ම ගොඩ යන්න පුළුවන් දෙයක් උනා.....එතකොටත් පන්ති 10 කට විතර යන්න සල්ලි නැති උන ළමයාගේ දක්ෂතාවය සල්ලි වලට යට උනා.......ඊට පස්සේ කොහොම හරි කැම්පස් ගියා කියමුකෝ.......ඒත් දැන් degree එක විතරක් කරලා මදි හොද job එකක් කරන්න.......තව සුදුසුකම් තියෙන්න ඕනේ...........ඉතින් කට්ටිය දාගෙන CIMA කරනවා.....තව තව Diploma කරනවා degree එක කරන අතරේ......ඔන්න ඔහොමය් මේ කාලේ වෙද්දී degree එක විතරක් මදි උනේ job එකක් හොයාගන්න........එතනදිත් සල්ලි තියෙනවා නං ඕව කරලා ගොඩ යන්න පුළුවන්......private university ආවොත් මේ තත්වේ තවත් වෙනස් වෙනවා..........හොද job එකක් කරන්න degree දෙකක් වත් ඕනේ වෙය් එතකොට.......එතකොටත් සල්ලි තියෙන එකාට තමයි..........මට හිතුන දෙයක් මේ කිව්වේ....අපේ දෙමව්පියන්ට නං සල්ලි තියෙනවා ඒක හින්ද මට බය නෑ.........:rofl::rofl:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,852
    1
    9,599
    113
    Gampaha
    Because of their good English speaking ability

    අනිවා මචෝ, අපේ ලොක්ක ඉන්නෙ Col uni. උන්ට English කතා කිරීම තහනම් කරලලු තියෙන්නෙ. Gon partz.. ඒකට APIIT, ACBT, ICBT වල Sinhala කතා කරන එකෙක් හොයා ගන්නත් gameak ක් දෙන්න ඔනේ. දැන් කියයි චීනෙ, ජපානෙ, වගේ අපිත් සිංහල කම නගා සිටුවන්න ඕනෙ කියල. ඒකට නම් ඉතිං හැම electric උපකරණයක ඉදන්ම සිංහල දාන්න ඕනෙ.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ප්‍රයිවට් හරි ආන්ඩුවෙ හරි මොන හුට්ටෙ ඉගෙනගත්තත් ඉගෙනගන්න එකා ඉගෙනගන්නව කාලකන්නිය වෙන එකා කාලකන්නිය වෙනව, ජෙප්පොන්ට කඩේ යන එකයි ආන්ඩුවට කඩේ යන එකයි කරන එකා සදා යුනි එකේ :lol: අන්තිමට මෙලෝ උගත්කමක් නැති උන්ට සෑර් කියාගෙන උන්ගෙ කම්පැනි වලට ෆයිල් එක උස්සගෙන යන්න වෙනව ජොබ්ස් කට්ටක් ගන්න.

    :yes::yes:
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,458
    5,846
    113
    reddak kiyonawa..lankawe honda privet uni thibba nam api lankawe karanawa ne.. london a/l karapu unta capus yanna baha lankawe.. eka nisa pita rata yannama ona...api laksha ganan wiyadam kara gena igena gannawa.. adu tharamey ey salli lankaw thiya gena..ey ena adayamin.lankawe campus nadaththu karanna puluwan.. eka notherna gon haththak inne lankawe..

    rajayata adu tharamey budjet eka piyawa ganna wath salli nah..mey nikan igena ganna un thawath sapa illanawa.. yako thopita salakanna salli hoyana kramayak ona.. pvt campus dala ey walin ena salli walin , puluwan gov campus wala facilites wadi karanna..

    mata dukai lankawe campus yana gon harak gana.. nikan dena dey watina kamak nathi moda harak...
     
    amiya

    Well-known member
  • Nov 14, 2007
    4,935
    329
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    -පෞද්ගලික වෛද්‍ය විද්්‍යාල, නිදහස් අධ්‍යාපනයේ මලගම හා සිසු පරපුර..---- යකෝ මුන් කතා කරන්නේ උපාධි විකුනන්න තියනවා වගේනේ.. වරෙවුකෝ කරලා බලන්න ප්‍රයිවට් උපාධිත් කොහොමද කියලා... හොඳම උදාහරනේ තමයි ස්ලිට් SLIIT එකේ අවුරුද්දකට IT උපාධියට 1000 කට වඩා ආවට උපාධිය ගන්නේ 300 කටත් වඩා අඩු ගානක් , අනිත් උන් ඩිප්ලෝම එකෙන් හරි නිකන්ම හරි හැලිලා යනවා ... යකෝ මොන උපාදිය වත් ලේසියෙන් ලැබෙන්නේ නැහැ , රජයේ හරි ප්‍රයිවට් හරි දෙකේම , මොන උපාදිය ගත්තත් අපි ඔක්කොම යන්නේ එකම ජොබ් වලට . එතැනදී අවස්තාව ලැබෙන්නේ දක්ෂයාට , එතැනදී රජයේ කැම්පස් වල උන් දක්ෂ නම් උන්ට අනිවා ජොබ් ලැබෙයි අනික් උන් ඊට වඩා දක්ෂ නම් උන්ට ජොබ් ලැබෙයි , මම S.B කාරයාට කඩේ ගිය කියල උබල හිතන්න එපා මට ඕකව පෙන්නන්න බැහැ.සල්ලි ගෙවලා උපාධි ගන්න පුළුවන් කියන උන් ඉන්නවනම් මටත් උපාදියක් අරන් දීපල්ලා , මට දැන් මේ එක්සැම් වලට කට්ට කාලා ඇති වෙලා ඉන්නේ... ප්‍රයිවට් කැම්පස් වල ඉන්න ඔක්කොම සල්ලි දීලා උපාදි ගන්න ආපු මැට්ටෝ කියලා හිතන්න එපා , A/L පේපර් එක ටිකක් වෙනස් උනා නම් අපි රජයේ ඒවාට ගිහින් උබලාට ප්‍රයිවට් ඒවාට එන්න වෙන්න තිබුන කියලා මතක තියගනිල්ලා , අපි මේවට ආවේ පැය තුනේ පේපර් එකකට කෙලවිලා මිසක් වැඩ බැරුව නොවෙන බවත් මතක තිය ගනිල්ලා, engineering ,medicine යන්න අපිට Z එක මදි උනාට අනික්වට යන්න අපිට Z ස්කෝර් වැඩියෙනුත් තිබ්බ බවත් උබලා හිතට ගනිල්ලා , පිස්සු කෙලින ගමන් ඉගෙන ගනිල්ලා මචන්ලා (උබලත් අපිත් එක්ක ඉස්කෝලෙදි එක බත් පත බෙදන් කාපු උන් තමයි බන්) අපිත් පිස්සු කෙලින්න ආසයි එත් අපිට පින් මදි , හැබැයි එක දෙයක් තියනවා මහන්සි වෙලා ඉගෙන ගනිල්ලා , නැත්නම් අපි ඇවිත් උබලගේ ජොබ් වලට කෙලෙව්වා කියලා විතරක් කියන්න එන්න එපා .