About Privete campuses !

udaragun

Well-known member
  • Jul 27, 2010
    1,546
    115
    63
    yako thopi monawada me kiyanne
    yako privt cmps daala ewage laksha 10-20 ta ugannanne nehe yako
    laksha 80-100 ka gannawa
    mona buruwada ban laksha 100k deela lankawe less resources thiyana ekaka igena ganne ona tharam hoda camps pita rata thiyanawa
    gvmn uni wala demand eka adu wena ekai, prashna wedi wena ekai witharai wenne
    oya students la wiyadam karana salli lankawata enne nehe yako okkoma wage yanne indiawata ehe ewun thama mehe cmps danne godak then thwath case ei
    thawa reasons thibe

    owa gon part banz
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    කන්නග්ගර මහත්තය නිදහස් අධ්‍යාපනේ දුන්නම මුළු ලංකාවේ හැමෝම සල්ලි ගෙවන්නේ නැතුව ඉගෙන ගත්ත......ශිෂ්‍යත්ව විභාගේ ඉස්සර ටියුෂන් යන්නේ නැතුව ළමයි pass උනා......පස්සේ ශිෂ්‍යත්වෙට ටියුෂන් දෙන්න පටන් ගත්තා.......එතකොට පන්ති යන්න සල්ලි තියෙන එකා පන්ති ගියා....ඒත් පන්ති යන්න සල්ලි නැති දක්ෂ ළමය ගෙදරට වෙලා වැඩ කරලා පස්ස උනා.....ඒත් තරගේ වැඩි උන හින්ද ඉස්සර වගේ ඒ ළමයට හොද ඉස්කෝලෙකට යන්න උනේ නෑ....... O/L වලටත් ඕකම උනා....ඉස්සර A/L S 3 ක් තිබ්බත් කැම්පස් යන්න පුළුවන් උනා....ඒ කලේ එක විෂයකට පන්ති 3 කට විතර ගියේ නෑ.....ගෙදරට ගෙනල්ල පැය ගානට ඉගැන්නුවේ නෑ........ඒත් ඒකත් ටිකෙන් ටික වෙනස් වෙලා A/L කියන්නේ පන්ති වලින්ම ගොඩ යන්න පුළුවන් දෙයක් උනා.....එතකොටත් පන්ති 10 කට විතර යන්න සල්ලි නැති උන ළමයාගේ දක්ෂතාවය සල්ලි වලට යට උනා.......ඊට පස්සේ කොහොම හරි කැම්පස් ගියා කියමුකෝ.......ඒත් දැන් degree එක විතරක් කරලා මදි හොද job එකක් කරන්න.......තව සුදුසුකම් තියෙන්න ඕනේ...........ඉතින් කට්ටිය දාගෙන CIMA කරනවා.....තව තව Diploma කරනවා degree එක කරන අතරේ......ඔන්න ඔහොමය් මේ කාලේ වෙද්දී degree එක විතරක් මදි උනේ job එකක් හොයාගන්න........එතනදිත් සල්ලි තියෙනවා නං ඕව කරලා ගොඩ යන්න පුළුවන්......private university ආවොත් මේ තත්වේ තවත් වෙනස් වෙනවා..........හොද job එකක් කරන්න degree දෙකක් වත් ඕනේ වෙය් එතකොට.......එතකොටත් සල්ලි තියෙන එකාට තමයි..........මට හිතුන දෙයක් මේ කිව්වේ....අපේ දෙමව්පියන්ට නං සල්ලි තියෙනවා ඒක හින්ද මට බය නෑ.........:rofl::rofl:

    hodata hitapu ubata mokada une bn :rofl::P:lol:
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,459
    5,849
    113
    ඕවා කතා කරලා වැඩක් නෑ බං මුන් එක්ක.
    A/L වෙනකං නිකං උගන්නලා, campus නිකං උගන්නලා ඊට පස්සෙ job එකත් නිකං දෙන්න ඕනෙ මුන්ට.

    :yes::yes::yes::yes: katha karala wadak nah ban... pissu yakku. nikan dena dey watina kamak danne nah... oya nidahas adyapanaya gana katha karana un loku unahama balapan ko. kelinma yanne ausi, uk wada karanna.. lankawe padi madi. ekko posh madi.. mun nikan igena gaththata malata rata ta apahu deyak denawada..nah ne. jeewitheta..

    oya igena ganna docs.. la kawadawath nikan minihekta bethak wath denawad..kochcara amru unath.. ..pissu munta..pake adyapanaya katha karanna enawa
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    දෙමාපියන්ට ඕනේ නොකනොබි හරි තමන්ගේ දරුවන්ට හොදට උගන්වන්න
    සමහර අයට ඔය ගාන වියදම කරන්න බැරිකමක් නෑ
    බැරි අය ණය වෙලාහරි සල්ලි හොයලා දෙයි
    ප්‍රශ්නේ තියෙන්නේ එකේ නෙවෙයි
    සල්ලි දීලා ඉගෙන ගෙනත් ඒකෙන් නිසි දැනුමක්,වටිනාකමක් ලැබෙනවද කියන එකයි
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,459
    5,849
    113
    දෙමාපියන්ට ඕනේ නොකනොබි හරි තමන්ගේ දරුවන්ට හොදට උගන්වන්න
    සමහර අයට ඔය ගාන වියදම කරන්න බැරිකමක් නෑ
    බැරි අය ණය වෙලාහරි සල්ලි හොයලා දෙයි
    ප්‍රශ්නේ තියෙන්නේ එකේ නෙවෙයි
    සල්ලි දීලා ඉගෙන ගෙනත් ඒකෙන් නිසි දැනුමක්,වටිනාකමක් ලැබෙනවද කියන එකයි

    privet unis honda nah kiyalada umba kiyanne.. ehenam oke thiyana anek uni syllabus piliganne ai lankawe campus wala yal panapu ewata wada.. ane mey danna magulak kiyapan ban..

    pvt uni exams proper syllabus walta ugan wanne.. ewa pass wenath lesi nah... umbala nikan podi institute danwa wage ne talk denne..
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    -පෞද්ගලික වෛද්‍ය විද්්‍යාල, නිදහස් අධ්‍යාපනයේ මලගම හා සිසු පරපුර..---- යකෝ මුන් කතා කරන්නේ උපාධි විකුනන්න තියනවා වගේනේ.. වරෙවුකෝ කරලා බලන්න ප්‍රයිවට් උපාධිත් කොහොමද කියලා... හොඳම උදාහරනේ තමයි ස්ලිට් SLIIT එකේ අවුරුද්දකට IT උපාධියට 1000 කට වඩා ආවට උපාධිය ගන්නේ 300 කටත් වඩා අඩු ගානක් , අනිත් උන් ඩිප්ලෝම එකෙන් හරි නිකන්ම හරි හැලිලා යනවා ... යකෝ මොන උපාදිය වත් ලේසියෙන් ලැබෙන්නේ නැහැ , රජයේ හරි ප්‍රයිවට් හරි දෙකේම , මොන උපාදිය ගත්තත් අපි ඔක්කොම යන්නේ එකම ජොබ් වලට . එතැනදී අවස්තාව ලැබෙන්නේ දක්ෂයාට , එතැනදී රජයේ කැම්පස් වල උන් දක්ෂ නම් උන්ට අනිවා ජොබ් ලැබෙයි අනික් උන් ඊට වඩා දක්ෂ නම් උන්ට ජොබ් ලැබෙයි , මම S.B කාරයාට කඩේ ගිය කියල උබල හිතන්න එපා මට ඕකව පෙන්නන්න බැහැ.සල්ලි ගෙවලා උපාධි ගන්න පුළුවන් කියන උන් ඉන්නවනම් මටත් උපාදියක් අරන් දීපල්ලා , මට දැන් මේ එක්සැම් වලට කට්ට කාලා ඇති වෙලා ඉන්නේ... ප්‍රයිවට් කැම්පස් වල ඉන්න ඔක්කොම සල්ලි දීලා උපාදි ගන්න ආපු මැට්ටෝ කියලා හිතන්න එපා , A/L පේපර් එක ටිකක් වෙනස් උනා නම් අපි රජයේ ඒවාට ගිහින් උබලාට ප්‍රයිවට් ඒවාට එන්න වෙන්න තිබුන කියලා මතක තියගනිල්ලා , අපි මේවට ආවේ පැය තුනේ පේපර් එකකට කෙලවිලා මිසක් වැඩ බැරුව නොවෙන බවත් මතක තිය ගනිල්ලා, engineering ,medicine යන්න අපිට Z එක මදි උනාට අනික්වට යන්න අපිට Z ස්කෝර් වැඩියෙනුත් තිබ්බ බවත් උබලා හිතට ගනිල්ලා , පිස්සු කෙලින ගමන් ඉගෙන ගනිල්ලා මචන්ලා (උබලත් අපිත් එක්ක ඉස්කෝලෙදි එක බත් පත බෙදන් කාපු උන් තමයි බන්) අපිත් පිස්සු කෙලින්න ආසයි එත් අපිට පින් මදි , හැබැයි එක දෙයක් තියනවා මහන්සි වෙලා ඉගෙන ගනිල්ලා , නැත්නම් අපි ඇවිත් උබලගේ ජොබ් වලට කෙලෙව්වා කියලා විතරක් කියන්න එන්න එපා .
    ++
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    සිරා කතාව.
    මුන් කියන හැටියට ප්‍රයිවෙට් තැන් වලට පොඩි කාමරේක මේස දෙකක් තිබ්බා නං ඇති. පලවෙනි මේසෙ ඉන්න එකා සල්ලින් අරගන්නවා, දෙවනි මේසෙ ඉන්න එකා degree එක දෙනවා. :D
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ඕවා කතා කරලා වැඩක් නෑ බං මුන් එක්ක.
    A/L වෙනකං නිකං උගන්නලා, campus නිකං උගන්නලා ඊට පස්සෙ job එකත් නිකං දෙන්න ඕනෙ මුන්ට.

    ithin ratak diyunu wei a.Ape ewunge manasikathwe thamai ithin :frown: mona loke wath okkoma nikan denne na,anika nikan labena de godak ewunta agekuth na.Dan kiyanna nam epa SB ta ho MR kade yanawa kiyala mokada meka tamai thiththa aththa ada lanka we :dull:

    කන්නග්ගර මහත්තය නිදහස් අධ්‍යාපනේ දුන්නම මුළු ලංකාවේ හැමෝම සල්ලි ගෙවන්නේ නැතුව ඉගෙන ගත්ත......ශිෂ්‍යත්ව විභාගේ ඉස්සර ටියුෂන් යන්නේ නැතුව ළමයි pass උනා......පස්සේ ශිෂ්‍යත්වෙට ටියුෂන් දෙන්න පටන් ගත්තා.......එතකොට පන්ති යන්න සල්ලි තියෙන එකා පන්ති ගියා....ඒත් පන්ති යන්න සල්ලි නැති දක්ෂ ළමය ගෙදරට වෙලා වැඩ කරලා පස්ස උනා.....ඒත් තරගේ වැඩි උන හින්ද ඉස්සර වගේ ඒ ළමයට හොද ඉස්කෝලෙකට යන්න උනේ නෑ....... O/L වලටත් ඕකම උනා....ඉස්සර A/L S 3 ක් තිබ්බත් කැම්පස් යන්න පුළුවන් උනා....ඒ කලේ එක විෂයකට පන්ති 3 කට විතර ගියේ නෑ.....ගෙදරට ගෙනල්ල පැය ගානට ඉගැන්නුවේ නෑ........ඒත් ඒකත් ටිකෙන් ටික වෙනස් වෙලා A/L කියන්නේ පන්ති වලින්ම ගොඩ යන්න පුළුවන් දෙයක් උනා.....එතකොටත් පන්ති 10 කට විතර යන්න සල්ලි නැති උන ළමයාගේ දක්ෂතාවය සල්ලි වලට යට උනා.......ඊට පස්සේ කොහොම හරි කැම්පස් ගියා කියමුකෝ.......ඒත් දැන් degree එක විතරක් කරලා මදි හොද job එකක් කරන්න.......තව සුදුසුකම් තියෙන්න ඕනේ...........ඉතින් කට්ටිය දාගෙන CIMA කරනවා.....තව තව Diploma කරනවා degree එක කරන අතරේ......ඔන්න ඔහොමය් මේ කාලේ වෙද්දී degree එක විතරක් මදි උනේ job එකක් හොයාගන්න........එතනදිත් සල්ලි තියෙනවා නං ඕව කරලා ගොඩ යන්න පුළුවන්......private university ආවොත් මේ තත්වේ තවත් වෙනස් වෙනවා..........හොද job එකක් කරන්න degree දෙකක් වත් ඕනේ වෙය් එතකොට.......එතකොටත් සල්ලි තියෙන එකාට තමයි..........මට හිතුන දෙයක් මේ කිව්වේ....අපේ දෙමව්පියන්ට නං සල්ලි තියෙනවා ඒක හින්ද මට බය නෑ.........:rofl::rofl:

    oya ohoma kiyana,dan kiyannako balanna ai godak lamai A/L walata ochchara class yanne hariyata iskole dan inna guruwaru ugannanawa nam ? mokada 5-10 years walata kalin tuition echchaara ona une naththe? ekale guruwaru lamaita hondata bokkenma ugannala thiyenawa.Ita kalinuth ehemai.Ahala balapan Kandy or cmb wala prasidda iskoleka,iskolekin out wechcha ayagenui danata igena ganna ayagenui kohomada dan and eda guruwaru kiyala meka sure nattam.Ada lanka we ma bokken iskole guruwaru ugannana iskole kipayai thiyenne ithuru wela,sadly not my schools bio section-idk about the rest.Ape sir lath 2-3 years walata kalin kiwwe apita ithuru tika nimal sir ge or pathiraja sir(kandy wala best ma wage physics and chema tuition sir la denna) gen hari karaganna kiyala ne :sorry: :sorry: .Anyway A/L mehema wenna tuition masters,now school teachers both wagakiyanna ona,not just tuition masters.

    Oya eka degree eka madi wenne yanthamin degree eka goda daganna ayata (3 or 4 years ma full fun ekak aran repeat dana aya gana mama me kiyanne).Bokken karala second upper ekak wath ganna ayata ohoma degree 2-3 ona na.Anika dan uba kiyana widihata lankawe kattiya campus degree ekata amatharawa extra qualification hadaganna ekath narakai :baffled: day by day competition get tough and ones who looses the way loose the game,that's the reality machan,nathuwa me campus degree eka bala wimak newei :no:

    Anika me uba kiyana widihata piligath private campus(lanka we tama ekak wath hariyata na ne kattiya anduwata :rolleyes: ) ekakin degree eka salli dunnama anik paththata denne na.Eke unath mahansi wela wada karoth thamai degree eka denne.Fail unoth ane salli dunna ne kiyala degree eka piligath thanakin denne na,ehema dena collages wala degree wadiya piliganne na kohewath job ekakata giyama :rolleyes: .Also A/L walin niyama dakshayek maninnna ba,tharanga wibagekin dakshaya thoranna ba.

    Also dan uba kiyana widihata salli thiyena ekata witharai private uni ekaka degree ekak karaganna puluwan :rolleyes: ahala nedda student loans kiyala jathiyak gana? :D salli hinga porak ta unath(apawenne ona i think) student loan ekak aran degree eka karala job ekak karana gaman gewanna puluwan.Baya wenna epa ewata pahasukam thawa 2-3 years walin mehe hadenawa :D .Anika private campus awama(piligath & hariyata pahasukam thiyena,nathuwa me SAITM wage lift and halls witharak thiyena hospital nathi ewwa newei :lol: ) competition eka wadi wenawa,ethakota gov. campus ewunta dan wage pare bahala pissu keliyoth ithin badu hari ne :rolleyes: ekai oya Anthare inna jepponta ochchara amaru.Kohe unath pissu kelinne nathuwa hariyata karaganna eka goda yanawa machan,private gihilla unath pissu kelina unta job hambenne na :no: mokada job eka dena company ekata ona karyakshamathawe.Nathuwa me pissu kelime hakiyawa newei.So interview walin gov. or private gihin bageta qualification thiyena eka aniwa kapenawa.

    Anyway oya anthare lokko tika kiyana tharam winasayak wenne na,tikak competition eka wadi wei echcharai :rolleyes:
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    දෙන්නම එක වගේ මෝඩයෝ බං.
    උදාහරන මට ඕනෙ තරං හම්බෙලා තියෙනවා.

    siraawata dan balapan pita Medical college wala igena gena aapu unda wadipura minissu maranne mehe unta kiyala. no exceptions mehe un :P tika denek innawa kohe igena gaththa untath gahanna bari jaathiye niyama doctorsla tikak. but wadihariyak inne ara jaathiye un.
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    memai mcn..Private campus open karana ekata mama nam kemti..mama loku salli kaarayek newei..Eth methana wenama deyak tiyenwa..

    Gov.campus wala salli ganne nane...ewa ehemama tiyenwa..A\L walin ewata yanna puluwanne..eth yanna beri una aya koi taram innawada...sallikaarako nam UK\USA yanawa..anith ayath India hari yanawa...Eth same degree ekama adu wiyadamin mehen ganna puluwan wena eka hoda nedda...Salli tiyenwa aya kohoma hari wiyadam karala igena gannawane..ehema kala kiyala gov.campus wahanne nane.....

    Anith eka igena gannawa nam ape ratata neda hoda...SLIIT,APIIT...wala oni taram aya yanne......

    mama mehema kiyanne godak hethu nisai...Ape ayyataa maths walin 3A,B aragena engineering yanna beri una Colombo nisa...eth wena paalath wala eta adu aya yanawa campus....eka nisai kiyanne Gov campus ekata yanna beri unot PVT campus walata gihilla hari igena ganna chance eka denna oni....

    Anthimata wenna oni lankawata hoda igena gatta generation eka hadaganna eka neda...ehema netuwa degree eka PVT da Gov da kiyana eka newei....

    Mama nam kiyanne PVT campus oni lankawa....JVP kiyana widihata nidahas adayapane winaasa wenne ne meken......
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    privet unis honda nah kiyalada umba kiyanne.. ehenam oke thiyana anek uni syllabus piliganne ai lankawe campus wala yal panapu ewata wada.. ane mey danna magulak kiyapan ban..

    pvt uni exams proper syllabus walta ugan wanne.. ewa pass wenath lesi nah... umbala nikan podi institute danwa wage ne talk denne..

    privet ඒවා හොද නැ කියලා මම කියන්නේ නැ.
    ඒවා නවත්වන්න කියල කෑගහන එක එක නෙවෙයි වෙන්න ඕනේ එවල ගුණාත්මක භාවය තවත් වැඩි කරන්න ඕන කියන එකයි.
    එතකොට බොරුවට කෑගහන එක නැතිවෙයි
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    hebei government eken me hema Pvt campus ekakma hodata control karanna oni..campus walata oni widihata weda karanna nodi government eken hoda paalanayak karanna oni....
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    උත්තරේ සිම්පල්

    ලංකාවෙ uni නොතේරුන අයගෙ සල්ලි එංගලන්තෙ බංග්ලාදෙශෙ වගේ පිටරට account වලට බැරවෙනව දකින්න ආසද ?
    නැත්නං
    ඒ සල්ලි ටිකෙන් වැඩි ප්‍රතිශතයක් ලංකාවෙ ඉතුරු වෙනව දකින්න ඕනෙද ?

    -පෞද්ගලික වෛද්‍ය විද්්‍යාල, නිදහස් අධ්‍යාපනයේ මලගම හා සිසු පරපුර..---- යකෝ මුන් කතා කරන්නේ උපාධි විකුනන්න තියනවා වගේනේ.. වරෙවුකෝ කරලා බලන්න ප්‍රයිවට් උපාධිත් කොහොමද කියලා... හොඳම උදාහරනේ තමයි ස්ලිට් SLIIT එකේ අවුරුද්දකට IT උපාධියට 1000 කට වඩා ආවට උපාධිය ගන්නේ 300 කටත් වඩා අඩු ගානක් , අනිත් උන් ඩිප්ලෝම එකෙන් හරි නිකන්ම හරි හැලිලා යනවා ... යකෝ මොන උපාදිය වත් ලේසියෙන් ලැබෙන්නේ නැහැ , රජයේ හරි ප්‍රයිවට් හරි දෙකේම , මොන උපාදිය ගත්තත් අපි ඔක්කොම යන්නේ එකම ජොබ් වලට . එතැනදී අවස්තාව ලැබෙන්නේ දක්ෂයාට , එතැනදී රජයේ කැම්පස් වල උන් දක්ෂ නම් උන්ට අනිවා ජොබ් ලැබෙයි අනික් උන් ඊට වඩා දක්ෂ නම් උන්ට ජොබ් ලැබෙයි , මම S.B කාරයාට කඩේ ගිය කියල උබල හිතන්න එපා මට ඕකව පෙන්නන්න බැහැ.සල්ලි ගෙවලා උපාධි ගන්න පුළුවන් කියන උන් ඉන්නවනම් මටත් උපාදියක් අරන් දීපල්ලා , මට දැන් මේ එක්සැම් වලට කට්ට කාලා ඇති වෙලා ඉන්නේ... ප්‍රයිවට් කැම්පස් වල ඉන්න ඔක්කොම සල්ලි දීලා උපාදි ගන්න ආපු මැට්ටෝ කියලා හිතන්න එපා , A/L පේපර් එක ටිකක් වෙනස් උනා නම් අපි රජයේ ඒවාට ගිහින් උබලාට ප්‍රයිවට් ඒවාට එන්න වෙන්න තිබුන කියලා මතක තියගනිල්ලා , අපි මේවට ආවේ පැය තුනේ පේපර් එකකට කෙලවිලා මිසක් වැඩ බැරුව නොවෙන බවත් මතක තිය ගනිල්ලා, engineering ,medicine යන්න අපිට Z එක මදි උනාට අනික්වට යන්න අපිට Z ස්කෝර් වැඩියෙනුත් තිබ්බ බවත් උබලා හිතට ගනිල්ලා , පිස්සු කෙලින ගමන් ඉගෙන ගනිල්ලා මචන්ලා (උබලත් අපිත් එක්ක ඉස්කෝලෙදි එක බත් පත බෙදන් කාපු උන් තමයි බන්) අපිත් පිස්සු කෙලින්න ආසයි එත් අපිට පින් මදි , හැබැයි එක දෙයක් තියනවා මහන්සි වෙලා ඉගෙන ගනිල්ලා , නැත්නම් අපි ඇවිත් උබලගේ ජොබ් වලට කෙලෙව්වා කියලා විතරක් කියන්න එන්න එපා .

    පැහැදිලි කතාව
    +6
     
    Last edited:

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,459
    5,849
    113
    privet ඒවා හොද නැ කියලා මම කියන්නේ නැ.
    ඒවා නවත්වන්න කියල කෑගහන එක එක නෙවෙයි වෙන්න ඕනේ එවල ගුණාත්මක භාවය තවත් වැඩි කරන්න ඕන කියන එකයි.
    එතකොට බොරුවට කෑගහන එක නැතිවෙයි

    ithin ewa danna seratama issela ida denna epai.. nikan pvt campus..campus from world recognised unis... .. danna issela kattiya pena balanawa ne.. oya campus wala innawa ne kandawum karuwo kiyala ballo set ekak..unwa marala danna ona seratama issela
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    Ddl4O.jpg

    මේ ආච්චි සීයා දිහා බලන්න.21 වෙනිද උදේ ම ගලහ හන්දියට ආපු මෙයාලගෙ අතේ තිබ්බෙ
    "විශ්ව විද්‍යාලයට නොතේරුණු අ‍පේ දරුවන් සල්ලි දීලා හරි ඉගෙන ගන්නවාට වෛර කරන්නේ ඇයි"
    අනේ ඉතින් අපි ඒකට උත්තර දෙන්න කලින් ආච්චියේ මට කියන්න අද උදේට ‍කාලා ද ඉන්නෙ ඔයා...................
    දවසකට රු.5500.00 ගෙවල ඔයාගෙ පුතාව ප්‍රයිවට් කැම්පස් එකකට දා ගන්න පුලුවන්ද ඔයාට ............
    මාසෙකට ලක්ෂ 1 1/2 ක් වියදම් කරන්න තියෙනවද ඔයාට ..............
    අපි ජේ වී පී එකට කඩේ යනවයි කිය කිය අපිට බැන බැන බස් එකේ ගිය මාමල නැන්දල කියන්න බලන්න මේ අය කඩේ යන්නෙ කාටද?.........

    දෙමාපියන්ට ඕනේ නොකනොබි හරි තමන්ගේ දරුවන්ට හොදට උගන්වන්න
    එහෙම එකට මේවිදියට නොන්ඩි කතා කියන එක හරි නැ :no::no:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    -පෞද්ගලික වෛද්‍ය විද්්‍යාල, නිදහස් අධ්‍යාපනයේ මලගම හා සිසු පරපුර..---- යකෝ මුන් කතා කරන්නේ උපාධි විකුනන්න තියනවා වගේනේ.. වරෙවුකෝ කරලා බලන්න ප්‍රයිවට් උපාධිත් කොහොමද කියලා... හොඳම උදාහරනේ තමයි ස්ලිට් SLIIT එකේ අවුරුද්දකට IT උපාධියට 1000 කට වඩා ආවට උපාධිය ගන්නේ 300 කටත් වඩා අඩු ගානක් , අනිත් උන් ඩිප්ලෝම එකෙන් හරි නිකන්ම හරි හැලිලා යනවා ... යකෝ මොන උපාදිය වත් ලේසියෙන් ලැබෙන්නේ නැහැ , රජයේ හරි ප්‍රයිවට් හරි දෙකේම , මොන උපාදිය ගත්තත් අපි ඔක්කොම යන්නේ එකම ජොබ් වලට . එතැනදී අවස්තාව ලැබෙන්නේ දක්ෂයාට , එතැනදී රජයේ කැම්පස් වල උන් දක්ෂ නම් උන්ට අනිවා ජොබ් ලැබෙයි අනික් උන් ඊට වඩා දක්ෂ නම් උන්ට ජොබ් ලැබෙයි , මම S.B කාරයාට කඩේ ගිය කියල උබල හිතන්න එපා මට ඕකව පෙන්නන්න බැහැ.සල්ලි ගෙවලා උපාධි ගන්න පුළුවන් කියන උන් ඉන්නවනම් මටත් උපාදියක් අරන් දීපල්ලා , මට දැන් මේ එක්සැම් වලට කට්ට කාලා ඇති වෙලා ඉන්නේ... ප්‍රයිවට් කැම්පස් වල ඉන්න ඔක්කොම සල්ලි දීලා උපාදි ගන්න ආපු මැට්ටෝ කියලා හිතන්න එපා , A/L පේපර් එක ටිකක් වෙනස් උනා නම් අපි රජයේ ඒවාට ගිහින් උබලාට ප්‍රයිවට් ඒවාට එන්න වෙන්න තිබුන කියලා මතක තියගනිල්ලා , අපි මේවට ආවේ පැය තුනේ පේපර් එකකට කෙලවිලා මිසක් වැඩ බැරුව නොවෙන බවත් මතක තිය ගනිල්ලා, engineering ,medicine යන්න අපිට Z එක මදි උනාට අනික්වට යන්න අපිට Z ස්කෝර් වැඩියෙනුත් තිබ්බ බවත් උබලා හිතට ගනිල්ලා , පිස්සු කෙලින ගමන් ඉගෙන ගනිල්ලා මචන්ලා (උබලත් අපිත් එක්ක ඉස්කෝලෙදි එක බත් පත බෙදන් කාපු උන් තමයි බන්) අපිත් පිස්සු කෙලින්න ආසයි එත් අපිට පින් මදි , හැබැයි එක දෙයක් තියනවා මහන්සි වෙලා ඉගෙන ගනිල්ලා , නැත්නම් අපි ඇවිත් උබලගේ ජොබ් වලට කෙලෙව්වා කියලා විතරක් කියන්න එන්න එපා .

    Sirawata ban,anthare ayyala akka la ge talks walata anuwa salli dunna anik paththata degree eka dunna :shocked: :lol: :lol: welawakata pudumath hithenawa samahara ewun kohomada campus giye kiyala dena talks wala hatiyata :confused: gossip9 eke dekka me langa di ekek pihiyak dik karan ka gahanawa u canteen ekama le wilak karanawa kiyala :eek: :eek: :eek: