about SLT deta

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    අපි ඒ කාලේ පැල් බැදන් බාපු විදියට (router සීන් එක කාලේ:rolleyes::rolleyes:)
    මුන්ට සැහෙන්න රිදිලද කොහෙද.:P අපි උන්ගෙන් ඉස්සුවා ඉස්සර. දැන් අපෙන් උන් උස්සනවා.. :rofl::rofl:

    siraawata :P
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    අපි ඒ කාලේ පැල් බැදන් බාපු විදියට (router සීන් එක කාලේ:rolleyes::rolleyes:)
    මුන්ට සැහෙන්න රිදිලද කොහෙද.:P අපි උන්ගෙන් ඉස්සුවා ඉස්සර. දැන් අපෙන් උන් උස්සනවා.. :rofl::rofl:
    mata therune na bn uba kivva eka:eek:
    :eek::eek::eek:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    අර bug එක තාම හරියට හදල නෑ නෙ..
    limit පැන්න උන්ට එකපාරට speed වෙන එක..
    ඒක මේ තරමට හරි හැදුව එකට ලීක් කරා කියල අපිට අරින්න ආව නෙ ඔක්කොම..

    අපේ account වලින් වෙන උන් බානව..
    ඒ කියන්නෙ පිනා චාන්ස් වෙලා speed වෙනව..
    අපේ ඒවයින් ලොස්ට් වෙනව..

    මෙච්චර කල් කුණු වෙන්න එහෙම බාල බාල.. ඒක හැදුව කියල ඒකටත් බැනල..
    දැන් account එකෙන් gb එකක් හරි අඩු උන ගමන් දුවගෙන ඇවිත් මැරෙන්න හදනව..

    කන්න ඕන වෙලාවට කබරගොයත් තලගොයා වෙනව කියන්නෙ ඕවට තමයි..
     
    ආ... එහෙම සීන් එකක්ද මේ වෙන්නේ.. :baffled:
    :baffled:
     
    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    munge deta kapenawa wadi ban 1gb yanawa nikan browse kalath issara tibbe 16 mbps man 8mbps walata adukara gatta eth patta widiyata deta kapenne mata penne eka munge gilmart wadakda koheda
     
    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,133
    190
    63
    උබට මොකටද?
    බලපන් උබේ මොනවා හරි auto update වෙනවද කියලා?:yes:
    එහෙම වෙන්නෙත් නැත්තම් උබේ data ටිකට කවුරු හරි එකෙක් ගේම දෙනවා ඇති...:P
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ඇයි බන් ඉස්සර අපි හොරාට බෑවානේ. router off නොකර. :rolleyes::rolleyes:
    දැන් ඉතින් ඒකෙ අනික් පැත්ත. SLT එකේ උන් අපෙන් හොරාට ගන්නවා. :P
    ah aththadaaaaaa
    thota mn skype eke kivvama tho mata kivve mokadda kiyala mathakada??:angry::angry::angry::angry::angry::angry::angry:
     
    Mister TT

    Active member
  • Dec 4, 2014
    554
    176
    43
    41
    Kalutara
    මගේ නම් ඉතින් ඔහොම හොරට අඩු වෙන්නේ නෑ.පාවිච්චි කරන ගානම වගේ තමයි කැපෙන්නේ.
    මට ප්‍රශ්නේ තියෙන්නේ අපේ තාත්තගේ ගෙදර තියෙන 40 පැකේජ් එකෙන් එයා පාවිච්චි කරන්නේ මාසෙටම 5-6 ක් වගේ.ඒකෙන් ඉතුරු වෙන ටික මට පාවිච්චි කරන්න පුළුවන් විදියක් දන්නා කවුරු හරි ඉන්නවද.
    :baffled::baffled:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මගේ නම් ඉතින් ඔහොම හොරට අඩු වෙන්නේ නෑ.පාවිච්චි කරන ගානම වගේ තමයි කැපෙන්නේ.
    මට ප්‍රශ්නේ තියෙන්නේ අපේ තාත්තගේ ගෙදර තියෙන 40 පැකේජ් එකෙන් එයා පාවිච්චි කරන්නේ මාසෙටම 5-6 ක් වගේ.ඒකෙන් ඉතුරු වෙන ටික මට පාවිච්චි කරන්න පුළුවන් විදියක් දන්නා කවුරු හරි ඉන්නවද.
    :baffled::baffled:

    :yes::yes:
     
    Mister TT

    Active member
  • Dec 4, 2014
    554
    176
    43
    41
    Kalutara
    පොඩ්ඩා;18908339 said:
    machan dan wena user a/c walin log wenna baa

    ඔව් බං.නැත්නම් මං අපේ තාත්තගේ ටිකත් පාවිච්චි කරනවා.:rofl::rofl: