about SLT deta

tremigues

Well-known member
  • Dec 24, 2006
    4,033
    164
    63
    kandy
    මචන්ලා SLT Deta Plane පාවිච්චි කරන අය ඉන්නවද.මගෙ දැන් මාස 2 වෙලෙ ඉදන් data lost වෙනවා. එ කියන්නෙ එක පාරටම GB 3k 4k අඩු වෙන්වා. මෙක වෙන්නෙ මට විතරද නැත්නම් උබලටත් වෙන කේස් එකක්ද??
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    mage echcharamanam na habai dawasata 200MB wage chutha wenawa maase anthimata dawasata500MB wage chutha wenawa SLT eken data ussanawa :S
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    mage echcharamanam na habai dawasata 200MB wage chutha wenawa maase anthimata dawasata500MB wage chutha wenawa SLT eken data ussanawa :S

    ඒ කියන්නේ බන් ? පාවිච්චි කරන්නෙම නැතුව තිබ්බත් ? ඉතින් උබල පාවිච්චි කරන ගාන දන්නේ කොහොමද හරියටම් ?
     
    tremigues

    Well-known member
  • Dec 24, 2006
    4,033
    164
    63
    kandy
    slt eken ussanawa wage thama machan matath hithenne ita passe masa anthimata api apahu salli dila ganna one
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    slt eken ussanawa wage thama machan matath hithenne ita passe masa anthimata api apahu salli dila ganna one

    lost වෙනවා කියලා දන්නේ කොහොමද උබ හරියටම ? උබ අතින් පාවිච්චි වෙනවද නැද්ද කියල දන්නේ ?
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    ඒ කියන්නේ බන් ? පාවිච්චි කරන්නෙම නැතුව තිබ්බත් ? ඉතින් උබල පාවිච්චි කරන ගාන දන්නේ කොහොමද හරියටම් ?

    bandwidth meter pro ekai net limiter ekai dekenma usage eka pennanawa and net limiter eken connection eka limit karalath thiyenne ada mage 1GB lost mama use karala thiyenne 1 GB habai SLT eken 2GB ussala :baffled:
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    DU meter වගේ software එකක් දාල බලන්න එතකොට පුළුවන් හරියටම බලාගන්න කවුරුහරි උස්සනවද කියල හරි SLT එකෙන් ගේම දෙනවද කියල හරි .
     
    tremigues

    Well-known member
  • Dec 24, 2006
    4,033
    164
    63
    kandy
    DU meter වගේ software එකක් දාල බලන්න එතකොට පුළුවන් හරියටම බලාගන්න කවුරුහරි උස්සනවද කියල හරි SLT එකෙන් ගේම දෙනවද කියල හරි .

    thanks machan
     
    tremigues

    Well-known member
  • Dec 24, 2006
    4,033
    164
    63
    kandy
    bandwidth meter pro ekai net limiter ekai dekenma usage eka pennanawa and net limiter eken connection eka limit karalath thiyenne ada mage 1GB lost mama use karala thiyenne 1 GB habai SLT eken 2GB ussala :baffled:

    machan ehenam meka digatama wena wadak mokata kes ekak adinna wei ban gemak demu
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    bandwidth meter pro ekai net limiter ekai dekenma usage eka pennanawa and net limiter eken connection eka limit karalath thiyenne ada mage 1GB lost mama use karala thiyenne 1 GB habai SLT eken 2GB ussala :baffled:
    ade bn oya scne eka mageth thiyenav abn
    api ganna ganata vada degunekin unge meter eke thiyenne bn
    mn me mage meter eke awlkda kiyala hitha hitha bn unne:baffled:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,330
    17,234
    113
    Auckland
    ඔය SLT එකේ බල්ලො කරන වැඩක්. අපේ ඔෆිස් එකේ කනෙක්ශන් එක අයින් කරා ඒ පාහර බල්ලො දවසට සමහර වෙලාවට GB 10ක් විතර අතුරුදහන් කරනව සමහර දවස් වලට. දැන් ඩයලොග් එකක් තියෙන්නෙ

    උන්ට රිපෝට් කරා කීප සැරයක් එතකොට කියන්නෙ හොරෙන් කවුරුත් පාවිච්චි කරන්නෙ නෑ අපිම මොනව හරි කරලලු. සෙනසුරාදා ඉරිද වහල තියෙන්නෙත් ඒත් සදුද උදේම බලනකොට අනිවාර්යයෙන් හොද ප්‍රමානයක් අඩුවෙන් පෙන්නන්නෙ.
     
    අපි ඒ කාලේ පැල් බැදන් බාපු විදියට (router සීන් එක කාලේ:rolleyes::rolleyes:)
    මුන්ට සැහෙන්න රිදිලද කොහෙද.:P අපි උන්ගෙන් ඉස්සුවා ඉස්සර. දැන් අපෙන් උන් උස්සනවා.. :rofl::rofl: