රත්තරං;18440188 said:මගේ ෆීල්ඩ් එක ඔටෝමොබයිල් නෙමේ බන්.![]()
oh! sorry, I thought you are a automobil engineer or someone who is working in automobil filed

රත්තරං;18440188 said:මගේ ෆීල්ඩ් එක ඔටෝමොබයිල් නෙමේ බන්.![]()

oh! sorry, I thought you are a automobil engineer or someone who is working in automobil filed![]()
අඩෝ උඹ ඔටෝමොබයිල් පැත්තෙ දැක්කෙත් අදනේ කටු ත්‍රෙඩ් එකපැත්තඓන් නැත්තෙ ඇයි?


ඕකෙ තියෙන්නේ හොන්ඩ එන්ජිමක්ද බන්...![]()
![]()
+8


කටු ත්‍රෙඩ් එක හැමදාම කියවනවා,
කටු ලියන්න මට වාහනයක් වත් නැහැ, තියෙන්නේ දුප්පත් බයිසිකලේ විතරයි.
ත්‍රෙඩ් එකට ඇවිල්ල 2-3 පාරක් කමෙන්ට් කරලා ගියා,අයෙ එන්න ඕනි හොන්ඩා අනාතයව ලිදේ දාල එන්න.![]()




මචං උබ කොහොමද බන් උබේ වැලුව් එක තියාගන්නේ එතකොට අනාගතේදී? මට පේන විදියට ඉස්සරහට හයිබ්‍රිඩ් විතරක්ම වෙයි වගේ. කොහේ බැලුවත් ඒව. දැන් නෝර්මල් ගරාජ්බාස්ලට කෙලවීගෙන යන්නේ. මොකද හයිබ්‍රිඩ් තියෙන කිසි කෙනෙක් සාමාන්‍ය ගැරේජ් එකකට යන්නෑ. මම මේක ඇහුවේ මමත් බයික් ගැරජ් එකක වැඩ ඉගෙන ගන්නවබන් මේ දවස්වල. මට ආසාවක් තියෙනව අවුරුද්දක් හමාරක් මෙතන වැඩ කරල කාර් වගේ හදන තැනකට ජොයින් වෙලා ඒ වැඩත් ඉගෙන ගන්න. ඒ්ත් මේ හයිබ්‍රිඩ් කෙලිය දැක්කම![]()
කාර් හදන තැනකට සම්භන්ධ වෙනවනම් තාක්ෂනය පැත්තෙන් වැඩි යමක් දන්නා ගරාජ් එකකට සම්භන්ධ වෙන්න. පුලුවනිනම් ඔය බයිසිකල් ගරාජ් එකේ වැඩ කරන ගමන් සති අන්ත පාඨමාලාවක් හදාරන්න කොහෙන් හරි.. විදිමත් අද්යාපන ක්‍රමවේදයකින් දැනුම ගන්නේ නැතුව experience විතරක් තිබ්බට සමහර තැන් වලදී හිරවෙනවා පොතේ දැනුම අඩු කම නිසා.. ඉහලටම යන්න උත්සහ කරන්න.. Good luck

අනිවා මචං. අපේ එවුන් ඉතිං පෙට්‍රල් කෙරිල්ල ඩිංගක් අඩු වුනාම ඒ වාහනේම හොඳ නෑ කියනවාරත්තරං;18440029 said:141 එක කොරොල්ලා ඉතිහාසේ ගහපු පට්ටම කාර් එකක්..
ලන්කාවේ අනාතයින්ට පෙට්‍රල් පොඩ්ඩක් ගහගන්න බැරි උනාට උන් මොනවා කරන්නද? ඇක්සියෝ එකට වඩා 141 එක මාරම ඩියුරබල්. ලෝකේ වාර්තා තියල විකිනිච්ච කාර් එකක් 141 එක
ආසියාව අප්‍රිකාව දෙපැත්තෙම ඔය කතාව තමයි JDM ගෙනත් විකක්ට එව්වා වැටෙන්නේ ජපන් එකව්න්ට් එකට.ඒකයි ප්‍රතිශතය අඩු.රත්තරං;18440044 said:ජපානේන් අහකදාන JDM (allion/premio/axio ) ටික ගෙනත් පිරෙව්වට ඒවා "ටොයොටා කම්පැනි" සේල් වලට කවුන්ට් වෙන්නේ නෑ
ඔව් මචං දිගමට ලියමුරත්තරං;18440053 said:රෙප් 19+
දිගටම ලියපන් මචන්
මටත් එහෙමයි මචං ලගදිම එකක් ගන්න ඉන්නෙ. ඒ වුනත් අපි එතන ටෙක්නිකල් පාට් කතා වෙනවා. ඒ නිසා වරෙන්.කටු ත්‍රෙඩ් එක හැමදාම කියවනවා,
කටු ලියන්න මට වාහනයක් වත් නැහැ, තියෙන්නේ දුප්පත් බයිසිකලේ විතරයි.
ත්‍රෙඩ් එකට ඇවිල්ල 2-3 පාරක් කමෙන්ට් කරලා ගියා,අයෙ එන්න ඕනි හොන්ඩා අනාතයව ලිදේ දාල එන්න.![]()
ආ මල්ලී..ඒකට නම් ටිකක් වෙලායයි.. කෝකටත් අනිත් අය වගේ හෙලුවැල්ලෙන් එන්න එපා හොන්ඩා අනාතයොන්ව ලිඳේ දාන්න.. එනවා නම් හොඳ තර්ක ටිකක් අරන් එන්න හොඳේ..
BTW,
කටාර් ලයිෆ් එක කොහොමද?? හොඳින් ඉන්නවා නේ..
ප්ලේටව මතක් කරා කියපන්...

වටිනා ත්‍රෙඩ් එකක්.. මහන්සි වෙලා විස්තර තියල අපිත් එක්ක බෙදා ගත්තට ඔන්න සැලකුව රෙප් වලින්..![]()

පොසොන් බලලා ඇවිත් ලොග් වෙද්දි ත්‍රෙඩ් නැගල ගිහිං.කමෙන්ට් කරපු රෙප් දීපු ත්‍රෙඩ් එක බලපු සියළු දෙනාට බොහෝම ස්තූතියිpatta mchn
tfs mchn
mama danna widihata toyota symbol 1 lankawe hamuduruwo kenek dala thiyenne
paathre mada veee atayak thiyenne
ආසියාව අප්‍රිකාව දෙපැත්තෙම ඔය කතාව තමයි JDM ගෙනත් විකක්ට එව්වා වැටෙන්නේ ජපන් එකව්න්ට් එකට.ඒකයි ප්‍රතිශතය අඩු.
රත්තරං;18440258 said:no im working on electronics & telecommunication engineering field. SCADA, RTU, Comms systems, FPS, IAS, SACS, PA & etc. studied on electronics and telecomm only


ආ මල්ලී..ඒකට නම් ටිකක් වෙලායයි.. කෝකටත් අනිත් අය වගේ හෙලුවැල්ලෙන් එන්න එපා හොන්ඩා අනාතයොන්ව ලිඳේ දාන්න.. එනවා නම් හොඳ තර්ක ටිකක් අරන් එන්න හොඳේ..
BTW,
කටාර් ලයිෆ් එක කොහොමද?? හොඳින් ඉන්නවා නේ..
ප්ලේටව මතක් කරා කියපන්...


රිදිල™
, හොදට අව්ව පායනවා මාර සනීපයි
,