ABS වලදි රෝදෙ ලොක් වෙන්නෙ නැතිවෙන්ඩ 10-20% අතර ස්ලිප් රේට් එකක් තියාගෙන බ්‍රේක් පාර දිගටම දෙන්නෙ නැතුව, ඇයි කඩ කඩ දෙන්නෙ...
කඩ කඩ දෙනව කියන්නෙ, 10-20% ස්ලිප් රේට් එකයි, ෆුල් ලොක් එකයි දෙක අතරද ?
නැත්තං 10-20% යි, බ්‍රේක් 0යි අතරද ?
කඩ කඩ දෙනව කියන්නෙ, 10-20% ස්ලිප් රේට් එකයි, ෆුල් ලොක් එකයි දෙක අතරද ?
නැත්තං 10-20% යි, බ්‍රේක් 0යි අතරද ?