ABS ප්‍රශ්නයක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,997
    1
    43,368
    113
    ABS වලදි රෝදෙ ලොක් වෙන්නෙ නැතිවෙන්ඩ 10-20% අතර ස්ලිප් රේට් එකක් තියාගෙන බ්‍රේක් පාර දිගටම දෙන්නෙ නැතුව, ඇයි කඩ කඩ දෙන්නෙ...

    කඩ කඩ දෙනව කියන්නෙ, 10-20% ස්ලිප් රේට් එකයි, ෆුල් ලොක් එකයි දෙක අතරද ?
    නැත්තං 10-20% යි, බ්‍රේක් 0යි අතරද ?
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    එකපාර දෙන්නේ නැතිව හෙමින් හෙමින් කඩ කඩ දෙනකොට සුපිරියටම දෙන්න පුළුවන් බන්. :lol:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,997
    1
    43,368
    113
    එකපාර දෙන්නේ නැතිව හෙමින් හෙමින් කඩ කඩ දෙනකොට සුපිරියටම දෙන්න පුළුවන් බන්. :lol:

    ඔහොම තමයි බං කියන්නෙ හැමෝම, කවුරුත් හරියට වෙන දේ දන්නෙ නෑ..:(
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,659
    1
    57,771
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම බාස් කෙනෙක්ගෙන් ඇහුවා ABS කියන්නෙ මොකක්ද කියල. ඌ මට කිව්ව ඉන්ටනෙට් ගිහින් ගූගල් කියල සයිට් එකක් තියෙනව, එතන ABS කියල ගහල විස්තර හොයාගන්න කියල :sorry:
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    සීමාකාරී ඝර්ෂණය සහ ගතික ඝර්ෂණය කියන දෙය පිලිබද අදහසක් තියෙනවනම් උබට මේක තේරුම් කරගන්න පුලුවන්. බේර්ක් කඩ කඩ වදිනකොට අපිට පුලුවන් සීමාකාරී ඝර්ෂණ අවස්තව වැඩිපුර අවස්ථා ගනන්ක් පවත්වාගන්න. සීමාකාරී ඝර්ෂණය, ගතික ඝර්ෂණයට වඩා සැලකිය යුතු ඉහල අගයක් ගන්නව.
    (මම අහල තියෙන විදියට)
     
    Last edited:
    • Like
    Reactions: dilw

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    සරලවම කියනවා නම් ABS වලදී බ්රේක් වදින්නේ කැඩී කැඩී ...නොර්මල් වගේ එකපාරටම රෝදේ හිරවෙන්න වදින්නේ නෑ නේ ..එකේ වාසිය තමයි වාහනේ පාලනය පහසු වෙනවා වගේම සාමන්‍ය විධිහට රෝදේ හිරවෙන්න බ්රේක් ගහලා නවත්ත ගන්නවට වඩා අඩු දුරකින් වාහනේ නවතිනවා ABS වලදී ....
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    පොර අහල තියෙන ප්‍රශ්නේ තේරුම් අරන් නැහැ එකේවත්. ඌ අහන්නේ ABS බ්රේක් කඩ කඩ දෙන්නෙ,

    1. ෆුල් බ්රේක් ගහගෙන කඩින් කඩ අත අරිනවද,
    එහෙම නැත්නම්....

    2. කඩින් කඩ බ්රේක් ගහනවද කියල...

    මම නම් දන්නෙ නැහැ. දන්න එකෙක් කියන්න.
     
    • Like
    Reactions: AnuradhaRa

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ABS+on+and+off.JPG
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මම හිතන්නේ ABS වලදී වෙන්නේ කැඩී කැඩී බ්රේක් ගහන එක ක්‍රමයෙන් බ්රේක් එකේ ප්‍රමාණය වැඩිකර කරගෙන යන්නේ ..එක වාහනයේ වේගය සහ පාලනය අනුව තීරණය වෙන්නේ ....එක නිසා ෆුල් බ්රේක් ගහලා එක කඩ කඩ දෙන්නේ නෑ ....වෙන්නේ ඕනි වෙලාවට අවශ්‍ය තරමට බ්රේක් එක දෙන එක ...අලුත්ම ABS වල නම් රෝද වලට වෙන වෙනම සෙන්සර් දාලා තියෙන්නේ...
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,997
    1
    43,368
    113
    මේකයි මම කියන්නෙ, රෝදෙ ෆුල් ලොක් වුණොත් ස්ලිප් රේට් එක 100%යි, පොළවෙයි ටයර් එකයි අතර ඝර්ෂනය හොඳටම අඩු වෙනව.. වාහනේ ස්ටියරිං කරල පැත්තට කපා ගන්ඩත් බැරුව යනව..
    ඒත් 10-20% අතර ස්ලිප් රේට් එකකදි, ඝර්ෂණයත් හොඳයි රෝදෙ තාමත් කැරකෙන නිසා ස්ටියරිං කරගන්ඩත් පුලුවන්..
    ඉතිං ඒ විදියට දිගමට බ්‍රේක් පාර ඇප්ලයි වුණානම් හරිනෙ.. ආයෙ මොකටද කඩ කඩ දෙන්නෙ..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,997
    1
    43,368
    113
    මම හිතන්නේ ABS වලදී වෙන්නේ කැඩී කැඩී බ්රේක් ගහන එක ක්‍රමයෙන් බ්රේක් එකේ ප්‍රමාණය වැඩිකර කරගෙන යන්නේ ..එක වාහනයේ වේගය සහ පාලනය අනුව තීරණය වෙන්නේ ....එක නිසා ෆුල් බ්රේක් ගහලා එක කඩ කඩ දෙන්නේ නෑ ....වෙන්නේ ඕනි වෙලාවට අවශ්‍ය තරමට බ්රේක් එක දෙන එක ...අලුත්ම ABS වල නම් රෝද වලට වෙන වෙනම සෙන්සර් දාලා තියෙන්නේ...

    හ්ම් හ්ම් :)
    බ්‍රේක් ඇප්ලයි වෙන වෙලාවට 10-20 ස්ලිප් රේට් එකක් තියෙනව ඇති.. එතකොටලු හොඳම බ්‍රේක් කාර්යක්ෂමතාවය එන්නෙ, රෝදෙ ඒ වෙලාවට හරි ලෙස්සුවොත් බ්‍රේක් පාර මදි වෙනව
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,997
    1
    43,368
    113
    Vsa02.gif


    ඉතිං මම අහන්නෙ ඔය 10-30% ස්ලිප් රේට් එකෙන් දිගටම බ්‍රේක් ඇප්ලයි වුණානං ඉවරයිනේ..
    ආයෙ මොකටද ඕකත් කඩ කඩ දෙන්නෙ.. :confused:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,997
    1
    43,368
    113
    සීමාකාරී ඝර්ෂණය සහ ගතික ඝර්ෂණය කියන දෙය පිලිබද අදහසක් තියෙනවනම් උබට මේක තේරුම් කරගන්න පුලුවන්. බේර්ක් කඩ කඩ වදිනකොට අපිට පුලුවන් සීමාකාරී ඝර්ෂණ අවස්තව වැඩිපුර අවස්ථා ගනන්ක් පවත්වාගන්න. සීමාකාරී ඝර්ෂණය, ගතික ඝර්ෂණයට වඩා සැලකිය යුතු ඉහල අගයක් ගන්නව.
    (මම අහල තියෙන විදියට)

    ඒක දන්නව මචං, මෙතනට ඒක අදාල කරගෙන තියෙන විදියයි මම බැලුවෙ..