ABS tone ring (මැකැනික් මට කෙලියා)

Software_Eng

Well-known member
  • Dec 15, 2017
    1,194
    1,248
    113
    download.jpeg

    කාර් එකට CV Joint දානකොට මැකැනික් අතින් ABS ring එක කැඩිල මචන්. මම අලුතෙන් ගන්න හෙව්වා. අලුතෙන් වෙනම ගන්න නැ. CV joint එකත් එක්කම ගන්න ඔනෙලු. මට රින්ග් එකක් හො‍යා ගන්න help එකක් දෙන්න මචන්. Used එකක් උනත් කමක් නැ.

    COROLLA 110 CE
    ABS RING - 48 TEETH
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    View attachment 154483
    කාර් එකට CV Joint දානකොට මැකැනික් අතින් ABS ring එක කැඩිල මචන්. මම අලුතෙන් ගන්න හෙව්වා. අලුතෙන් වෙනම ගන්න නැ. CV joint එකත් එක්කම ගන්න ඔනෙලු. මට රින්ග් එකක් හො‍යා ගන්න help එකක් දෙන්න මචන්. Used එකක් උනත් කමක් නැ.

    COROLLA 110 CE
    ABS RING - 48 TEETH
    රීකන්ඩිශන් කඩ වල තියෙනවා නේ සෙට් එකම ගන්න සී වී එකයි රින්ග් එකයි ඔක්කොම එකට
     
    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,248
    113
    රීකන්ඩිශන් කඩ වල තියෙනවා නේ සෙට් එකම ගන්න සී වී එකයි රින්ග් එකයි ඔක්කොම එකට
    ah ehemada machan. Mama ada delkanda giyaa but poya nisa kada wahala machan. Aye weekday ekaka gihin balanna inne.
     
    Sir Lancerlot

    Active member
  • Apr 18, 2021
    139
    124
    43
    Mata mara upst machan. Mama hoyagannam kiyala awa bn sadda nathuwa. katha karanna giyanm mala paninwa mata
    kohomath disassemble karanakota damage wenawamalu. single use only

    https://www.dt-spareparts.com/en/pr...s/product-portraits-detail/portrait/abs-ring/

    The ABS ring is a safety-relevant component of the brake system. During disassembly, the material and the material coating become deformed. The ABS ring should not be used more than once, otherwise an electronic error in the brake system occurs.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    රීකන්ඩිශන් කඩවල් වල ඇති...

    වාහන හදන අය, ඕක cv එකට බස්සල වෙල්ඩින් ටැග් එකක් තියන එක කරන්නෙ...
    හොයාගන්න නැත්තං කැඩිච්ච කෑලි දෙක තියල ටැග් කරන්න පුලුවන්...
     
    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,248
    113
    රීකන්ඩිශන් කඩවල් වල ඇති...

    වාහන හදන අය, ඕක cv එකට බස්සල වෙල්ඩින් ටැග් එකක් තියන එක කරන්නෙ...
    හොයාගන්න නැත්තං කැඩිච්ච කෑලි දෙක තියල ටැග් කරන්න පුලුවන්...
    ade ehema puluwan neda. Mama kalpana kale epoxy steel gum ekak dala cv ekata alawanna. Mokdda machan hodama. weldin eka sarthakai neda
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ade ehema puluwan neda. Mama kalpana kale epoxy steel gum ekak dala cv ekata alawanna. Mokdda machan hodama. weldin eka sarthakai neda
    ගම් දාන්න එපා මචං. කාලයක් යනකොට වයිබ්‍රේශන් එකට ක්‍රැක් වෙලා කැඩෙන්න පුලුවන්.

    වෙල්ඩින් කරන එක සාර්ථකයි. ලොකුවට පාස්සන්න යන්න එපා. යන්තං ටැග් කීපයක් විතරක් තියන්න.
    වැඩිපුර පාස්සන්න ගියොත් රස්නෙට රිං එක ඇද යනව...
     
    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,248
    113
    ගම් දාන්න එපා මචං. කාලයක් යනකොට වයිබ්‍රේශන් එකට ක්‍රැක් වෙලා කැඩෙන්න පුලුවන්.

    වෙල්ඩින් කරන එක සාර්ථකයි. ලොකුවට පාස්සන්න යන්න එපා. යන්තං ටැග් කීපයක් විතරක් තියන්න.
    වැඩිපුර පාස්සන්න ගියොත් රස්නෙට රිං එක ඇද යනව...
    Ow neh. meka hariyata karanna puluwan weldin bass knkwa allaganna one
     
    • Like
    Reactions: NRTG and PHBhagya