කාර් එකට CV Joint දානකොට මැකැනික් අතින් ABS ring එක කැඩිල මචන්. මම අලුතෙන් ගන්න හෙව්වා. අලුතෙන් වෙනම ගන්න නැ. CV joint එකත් එක්කම ගන්න ඔනෙලු. මට රින්ග් එකක් හොයා ගන්න help එකක් දෙන්න මචන්. Used එකක් උනත් කමක් නැ.
COROLLA 110 CE
ABS RING - 48 TEETH
රීකන්ඩිශන් කඩ වල තියෙනවා නේ සෙට් එකම ගන්න සී වී එකයි රින්ග් එකයි ඔක්කොම එකටView attachment 154483
කාර් එකට CV Joint දානකොට මැකැනික් අතින් ABS ring එක කැඩිල මචන්. මම අලුතෙන් ගන්න හෙව්වා. අලුතෙන් වෙනම ගන්න නැ. CV joint එකත් එක්කම ගන්න ඔනෙලු. මට රින්ග් එකක් හොයා ගන්න help එකක් දෙන්න මචන්. Used එකක් උනත් කමක් නැ.
COROLLA 110 CE
ABS RING - 48 TEETH
ah ehemada machan. Mama ada delkanda giyaa but poya nisa kada wahala machan. Aye weekday ekaka gihin balanna inne.රීකන්ඩිශන් කඩ වල තියෙනවා නේ සෙට් එකම ගන්න සී වී එකයි රින්ග් එකයි ඔක්කොම එකට
Mata mara upst machan. Mama hoyagannam kiyala awa bn sadda nathuwa. katha karanna giyanm mala paninwa mataUta kiyapan kaduwanan hoyagena enna kiyala
තරහ ගන්නේ නැතුව කතා කරන්න පුරුදු වෙයන්,ප්රශ්න විසඳ ගන්නේ කොහොමද බං ගහ බැනගෙන.Mata mara upst machan. Mama hoyagannam kiyala awa bn sadda nathuwa. katha karanna giyanm mala paninwa mata
kohomath disassemble karanakota damage wenawamalu. single use onlyMata mara upst machan. Mama hoyagannam kiyala awa bn sadda nathuwa. katha karanna giyanm mala paninwa mata
The ABS ring is a safety-relevant component of the brake system. During disassembly, the material and the material coating become deformed. The ABS ring should not be used more than once, otherwise an electronic error in the brake system occurs.
Does not ship lu bn
Ado meka thamai. 6000k wage ynawa gennaganna.. Mehen hoyaganna beri unnoth meka ganwa machan, Ubanam deiyek machan
Ado meka thamai. 6000k wage ynawa gennaganna.. Mehen hoyaganna beri unnoth meka ganwa machan, Ubanam deiyek machan
ade ehema puluwan neda. Mama kalpana kale epoxy steel gum ekak dala cv ekata alawanna. Mokdda machan hodama. weldin eka sarthakai nedaරීකන්ඩිශන් කඩවල් වල ඇති...
වාහන හදන අය, ඕක cv එකට බස්සල වෙල්ඩින් ටැග් එකක් තියන එක කරන්නෙ...
හොයාගන්න නැත්තං කැඩිච්ච කෑලි දෙක තියල ටැග් කරන්න පුලුවන්...
ගම් දාන්න එපා මචං. කාලයක් යනකොට වයිබ්රේශන් එකට ක්රැක් වෙලා කැඩෙන්න පුලුවන්.ade ehema puluwan neda. Mama kalpana kale epoxy steel gum ekak dala cv ekata alawanna. Mokdda machan hodama. weldin eka sarthakai neda
Ow neh. meka hariyata karanna puluwan weldin bass knkwa allaganna oneගම් දාන්න එපා මචං. කාලයක් යනකොට වයිබ්රේශන් එකට ක්රැක් වෙලා කැඩෙන්න පුලුවන්.
වෙල්ඩින් කරන එක සාර්ථකයි. ලොකුවට පාස්සන්න යන්න එපා. යන්තං ටැග් කීපයක් විතරක් තියන්න.
වැඩිපුර පාස්සන්න ගියොත් රස්නෙට රිං එක ඇද යනව...
ඔක්සි ඇසිටලීන් වලින් කරන්න බෑ... ආක් වෙල්ඩින් කරන්න...Ow neh. meka hariyata karanna puluwan weldin bass knkwa allaganna one