Ela macho!TFS mch.. 15+

You must spread some Reputation around before giving it to Ashman again.
Ela macho!TFS mch.. 15+

ඔන්න මම කළින් කට්ටියට කිව්ව වගේම ඒ.සී එකට ගිය කරන්ට් බිල ගැන ත්‍රෙඩ් එක ගෙනාව,
මුලින්ම කියන්නම් ඒ.සී එක ගැන, මේක ගත්තෙ SINGER එකෙන්, Brand එකත් SINGERම තමයි, මම ගන්න බලාගෙන ගියේ 9000BTU එකක්, එතැන 9000BTU ඒ.සී තිබ්බ හැබැයි ඒ එකක්වත් ඉන්වර්ටර් නෙමෙයි, එතැන ඉන්න කෙනානම් කිව්වෙ 9000BTU ඉන්වර්ටර් ලංකාවෙ කොහෙවත් නෑ කියල, ඉන්වර්ටර් එකක් ගන්න තිබ්බ ඕනකම නිසාම 12000BTU වලින් ගත්ත, මිල 110,000.00 ක් කියල තිබ්බෙ, අත්පිට මුදලට ගන්නව නම් 90,000කට දෙන්නම් කිව්ව, රුපියල් 20,000කම වෙනසක් තියෙන නිසා ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගන්න එකත් තේරුමක් නැති නිසා එහා පැත්තෙ බැංකුව තිබ්බ ඒකට ගිහිල්ල එවෙලෙම ලෝන් එකක් දාලා ඒ.සී එක ගත්ත 90,000කටම. එතැනින් ඒ වැඩේ ඉවරයි,
උන් කිව්ව සර්විස් 3ක් ෆ්‍රී දෙන්නම් කියල, හැබැයි අපි මතක ඇතුව මාස 3කින් උන්ට කතා කරල සර්විස් ටික කරගන්න ඕන ඒකත් අවුරුද්දක් ඇතුලත, ඊට පස්සෙ Service Agreement එකක් ගහන්න ඕන කිව්ව සර්විස් ටික කරන්න, ඒ ගැන නම් තාම මට ලොකු අවබෝධයක් නෑ, වොරන්ටි හම්බවුණා මුලු මැෂින් එකටම අවුරුද්දක්, කම්ප්‍රෙසර් එකට අවුරුදු 10ක්.
ඊට පස්සෙ දවසෙම එහෙන් දෙන්නෙක් ඇවිල්ල ඒ.සී එක කාමරේ හයිකරල ගියා, උන්ගෙ සර්විස් නම් හොඳයි වගේ කියල හිතෙනව.
දැන් ඒ.සී එක ගැන කතාන්දරෙ ඉවරයි, දැන් බහිමු කරන්ට් බිල ගැන,
මේකෙ ගොඩක් ත්‍රෙඩ් ගිහිල්ල තිබ්බ කට්ටිය කරන්ට් බිල ගැන අහල ඒත් කවුරුවත් හරියට උත්තරයක් දීල තිබ්බෙ නෑ, ඇත්තටම මමත් මේ ඒ.සී එක ගන්න කළින් මේකෙ ත්‍රෙඩ් පීර පීර හෙව්ව කරන්ට් බිල ගැන කවුරුවත් හරියට කියල තියේද කියලා, සමහරු කියනව 15,000ක් විතර යයිලු, තවත් සමහරු කියනව 2,000ක් යයිලු, එක එක දේවල්, ඒ නිසා මම මේක අරගෙන හැමදාම ඔන් එකේ තියලම බැලුව, මාසයක් හොඳ අවදානයෙන් හිටිය බිල ගැන, මමත් ෆ්‍රීලාන්ස් කරන නිසා ගෙදරටම වෙලා ඉන්නෙ ගොඩක් වෙලාවට, ඒ නිසා මේක පැය 24ම වගේ ඔන් එකේ තමයි තියෙන්නෙ, මට මේ බිල ආව මාසෙම වැඩිම වුණොත් පැය 8ක් වගේ ඒ.සී එක ඔෆ් එකේ තියෙන්න ඇති(හිතාගන්න පුලුවන්නෙ පාවිච්චිය ගැන). ඒ නිසා මේ බිල් එකෙන් හොඳ අදහසක් ඔය කට්ටියට ගන්න පුලුවන් මොකද ඒ.සී එක මාසෙම වගේ දාලා තිබ්බ නිසා,
බිල් එකට බහින්න කළින් කියන්න ඕන මගේ කාමරෙ සයිස් එකයි තියෙන බඩු මුට්ටු ගැනයි, නැතුව තව කෙනෙක්ට අදහසක් ගන්න අමාරුයිනෙ,
කාමරෙ නම් ටිකක් පොඩි එකක්, පළල අඩි 8යි, දිග අඩි 11.3
ලැප්ටොප් දෙකක් තියෙනව, තව ඇඳක් තියෙනව, මේස දෙකක් තියෙනව, ඔන්න ඔච්චරයි කාමරෙ තියෙන්නෙ.
තව ඒ.සී එක නිසාම ඇලුමිනියම් දොරක් හදවල ගැහුව Door Closer එකක් එක්කම,
Heat generate කරන Device එකකට තියෙන්නෙ ලැප් දෙක විතරයි, බල්බ් එකත් LED ඒ නිසා ඒක එච්චර ප්‍රශ්නයක් වෙන්නෙ නෑ බං,



මේ කතාව හරියටම හරි, Temperature එකෙන් හැමදේම කියන්න බෑ මචං, ඒ.සී එකෙන් ඒ හැමදේම බැලන්ස් කරනව හරිම ගානට
Its not only a matter of temperature machan, its about humidity and other matters too.
Kandy, Sri Lanka
25°/22°
RealFeel® 26°/23°
Partly cloudy
Winds from the W
9 km/h
Precipitation: 25%
Rain: 0 mm
Snow: 0 CM
Humidity: 85%
Cloud Cover: 50%
Dew Point: 20° C
Visibility: 6 km
True machan, Singer Gas Cookers are the worst !
But Service good enough.
ඒ සී එකෙන් කරන්නේ කාමරය ඇතුලේ තියෙන ජල වාශ්ප ප්‍රමානය අඩු කරන එකයි. ඒකේන් ආර්ද්‍රතාවය අඩු වෙනවා. ඒත් එක්කම කාමරය කූල් කරනවා. මම හිතනවා ඒ සී එකෙන් සෘජුවම ආර්ද්‍රතාවය පාලනය කරනව කියලා.මේ වර්ගයේ AC එකකින් කරන්නේ temperature එක control කරන එක විතරයි Humidity control කියන දේ වෙන්නෙම නැති තරම්.
1-2 units per nightMachan normal room ekaka hemadaama reta witarak use karanwanm koi tharam bil ekak eida
ඕකට හේතු කිහිපයක් තියෙනවා.මචන් මටනම් මේ කියලා තියන විස්තර එක්ක බැලුවම තෝරාගෙන තියන AC එක over sized කියලා තමයි හිතෙන්නේ උබට 9000 Btu එකත් වැඩිපුරත් එක්ක ඇති. indoor temperature එක 26 තියාගෙන ලොකු heat generation එකක් වෙන වැඩක් කරන්නේ නැති නිසාත් ඔය අවා bill එක සාමාන්‍ය දෙයක් ඔය AC එකම තියාගෙන indoor temperature එක අඩු කරලා වැඩ කරන කෙනෙක්ට bill එක වැඩිපුර එනවා.![]()
ඕකට හේතු කිහිපයක් තියෙනවා.
01. 9000 හා 12000 අතර මිල පරතරය බොහොම පොඩියි. ඒ නිසා ඉදිරිය ගැන හිතලා ලොකු එක ගන්න එක තමා හොද.
02. යුනිට් එක ලොකු උනාම කාමරය ඉක්මනින් කූල් වෙලා ඉක්මනින්ම කරන්ට් එක සේව් වෙන්න ගන්නවා
03. 9000 සහ 12000 අතර කරන්ට් යූසේජ් එක පොඩි අගයකින් තමා වැඩිවෙන්නේ. (9000-940W, 12000-1100W) ඒ උනත් පැයකට වගේ පස්සේ කරන් යූසේජ් එක පොදුවේ 350W-550W වෙනකන් අඩු වෙන නිසා උපරිම කරන්ට් එක අදාල වෙන්නෙ නෑ.
04. සාමාණ්ය ඒසී වගේම ඉන්වටර් ඒසි එකත් ඕෆ් වෙනවා කූල් එක ඉක්මනින් අඩු වෙන්නෙ නැත්නම් (අමතර වාසියක්)




Ow bn 15Amp socket ekak ona, 15Amp Wire ekakin thamai connection eka ennath ona