AC එකක් ගන්න

sami_boy

Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    12000 ඇති. Inverter AC එකක් ගන්න එක දිගට පැය 6ක් AC එක දාගෙන ඉන්නවානම්. නැත්තම් නොමල් AC එකක් ඇති. Panasonic (Malaysian) , Damro හොදයි. Midea එකත් අවුලක් නෑ
    ඔව් මගෙත් තියෙන්නෙ 20*10 කාමරයක්. LG 12000 BTU inverter AC එකක් දාගෙන ඉන්නේ දැන් අවුරුද්දක්. කිසි අවුලක් නෑ
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    අඩෝ පට්ටම රස්නෙයි
    මගේ කාමරේ ටිකක් ලොකුයි බන්
    මේකට හරියන්නේ 18000 BTU එකක්
    දම්රෝ එකෙන් ඇහුවම 215,000 කියනවා
    අබාන්ස් එකෙන් 157,000 වගේ වෙන්නේ
    දෙකම inverters
    ගානේ පට්ටම ලොකු වෙනසක්
    හැබැයි දම්රෝ එකේ බඩු ගොඩක් අරන් තියෙනවා
    සුපිරි service එක.
    අබාන්ස් එකේ service අවුල් එකයි බය
    කාමරේ ලොකුයි බන් (20 x 10)
    මොකෝ හිතන්නේ ?
    අබාන්ස් ගන්න තියා හිතන්නවත් එපා. දම්රෝ ගන්න එහෙම බැරි වුණොත් සිංගර් බලන්න.
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    අබාන්ස් ගන්න තියා හිතන්නවත් එපා. දම්රෝ ගන්න එහෙම බැරි වුණොත් සිංගර් බලන්න.
    machan is there any difference between 12000 vs 18000 ? godak ewun kiyanawa daana eka eka paara 18 k daanna kiyala??? eke benifits thiyenawada?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,060
    67,370
    113
    machan is there any difference between 12000 vs 18000 ? godak ewun kiyanawa daana eka eka paara 18 k daanna kiyala??? eke benifits thiyenawada?
    It's like getting a 3000cc engine to climb up kadugannawa.goes faster but not always efficient than a 1500cc
     
    • Love
    Reactions: BuLaTha

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    machan is there any difference between 12000 vs 18000 ? godak ewun kiyanawa daana eka eka paara 18 k daanna kiyala??? eke benifits thiyenawada?
    Mcn it's depend on the room size. 18 එකට Power Consumption වැඩියි 12 එකට අඩුයි. ඒ වුණාට 12 එකක් ලොකු රූම් එකකට දැම්මම අනවශ්‍ය විදියට ඒක වැඩ කරනව. එතකොට 18 එකක් දානව වගේ සෑහෙන ප්‍රමාණයක් කරන්ට් එකත් යනව(එයිට වැඩියෙන්, ඇයි නොනවත්තවා වැඩ කරනව නිසා) AC එකේ කාලයත් අඩු වෙන්න පුලුවන්. 18 එකක් පොඩි රූම් එකකට දැම්මොත් ඒසී එක අඩුවෙන් වැඩ කරන්නෙ. එතකොට කරන්ට් බිලේ වෙනසක් වෙන්න පුලුවන් ඒත් AC එකට වියදම් කරන ගානෙ අපරාදයක් වෙන්න පුලුවන්. ඒ නිසා ගැලපෙන රූම් එකට ගැලපෙන AC එක දාන එක තමයි හොඳම දේ. හැබැයි ලොකු රූම් එකකට පොඩි AC එකක් දාන්න බෑ කොහෙත්වම.
     
    • Like
    Reactions: BuLaTha and RLT4U

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Mamath mage parana A/C eka galawala aluth ekak danna inne.
    hitha ganna baruwa inne LG dual cool ekada Panasonic Aero(Malaysian) eka gannada kiyala.

    After sale service nam one na. 1year warranty thibuna nam hodatama athi.
    After sale service waladi avilla karana magulak na. itath A/C ehema leda denne na.

    Dan thiyena whirlpool ekata magulata paya 12 ta vithara unit 4-5k enawa. aparade.
    Panasonic split ekak thiyenaw ekata paya 12ta 2.5k units vithara yanawa.

    Ubala mokadda machan la me 2ken recommend karanne?
    harima efficient ratio eka dannawada me 2ke? LG dual cool / Panasonic Aero(Malaysian)
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,060
    67,370
    113
    These all apply to old non inverter ac's where it cycles on and off.If the ac is larger than needed it cools down quickly and again switched on quickly.This waste energy.Inverter doesn't have this issue.It is always on.Only way a bigger btu will help is when starting at first.But again lets say if 13000 btu runs for 1kw at maximun power for 1 hour the 18000 btu will consume around 0.7kw for half and hour.But at the end both consume same power.
     
    chk above post.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,060
    67,370
    113
    Mamath mage parana A/C eka galawala aluth ekak danna inne.
    hitha ganna baruwa inne LG dual cool ekada Panasonic Aero(Malaysian) eka gannada kiyala.

    After sale service nam one na. 1year warranty thibuna nam hodatama athi.
    After sale service waladi avilla karana magulak na. itath A/C ehema leda denne na.

    Dan thiyena whirlpool ekata magulata paya 12 ta vithara unit 4-5k enawa. aparade.
    Panasonic split ekak thiyenaw ekata paya 12ta 2.5k units vithara yanawa.

    Ubala mokadda machan la me 2ken recommend karanne?
    harima efficient ratio eka dannawada me 2ke? LG dual cool / Panasonic Aero(Malaysian)
    Lg is 11.44 eer for 12000 btu.aero is 12.02 eer for 13000btu.both now in par.
     
    • Love
    Reactions: RLT4U

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    අඩෝ පට්ටම රස්නෙයි
    මගේ කාමරේ ටිකක් ලොකුයි බන්
    මේකට හරියන්නේ 18000 BTU එකක්
    දම්රෝ එකෙන් ඇහුවම 215,000 කියනවා
    අබාන්ස් එකෙන් 157,000 වගේ වෙන්නේ
    දෙකම inverters
    ගානේ පට්ටම ලොකු වෙනසක්
    හැබැයි දම්රෝ එකේ බඩු ගොඩක් අරන් තියෙනවා
    සුපිරි service එක.
    අබාන්ස් එකේ service අවුල් එකයි බය
    කාමරේ ලොකුයි බන් (20 x 10)
    මොකෝ හිතන්නේ ?

    abans service eke kisi issue ekak ne. LG eka ganin eka hodai
    damro service eka hoda unata AC eka panasonic neda. ekata wada LG hodai