links tikak daapan balandaNop in every other thread the aero is efficiebt than the lg.Yours is a exceptional case
links tikak daapan balandaNop in every other thread the aero is efficiebt than the lg.Yours is a exceptional case
Search aclinks tikak daapan balanda
are you sure your lg is india?because thailand one is a 5 star ac.check your sticker in your inside unit.ඔව් මගෙත් තියෙන්නෙ 20*10 කාමරයක්. LG 12000 BTU inverter AC එකක් දාගෙන ඉන්නේ දැන් අවුරුද්දක්. කිසි අවුලක් නෑ12000 ඇති. Inverter AC එකක් ගන්න එක දිගට පැය 6ක් AC එක දාගෙන ඉන්නවානම්. නැත්තම් නොමල් AC එකක් ඇති. Panasonic (Malaysian) , Damro හොදයි. Midea එකත් අවුලක් නෑ
අබාන්ස් ගන්න තියා හිතන්නවත් එපා. දම්රෝ ගන්න එහෙම බැරි වුණොත් සිංගර් බලන්න.අඩෝ පට්ටම රස්නෙයි
මගේ කාමරේ ටිකක් ලොකුයි බන්
මේකට හරියන්නේ 18000 BTU එකක්
දම්රෝ එකෙන් ඇහුවම 215,000 කියනවා
අබාන්ස් එකෙන් 157,000 වගේ වෙන්නේ
දෙකම inverters
ගානේ පට්ටම ලොකු වෙනසක්
හැබැයි දම්රෝ එකේ බඩු ගොඩක් අරන් තියෙනවා
සුපිරි service එක.
අබාන්ස් එකේ service අවුල් එකයි බය
කාමරේ ලොකුයි බන් (20 x 10)
මොකෝ හිතන්නේ ?
machan is there any difference between 12000 vs 18000 ? godak ewun kiyanawa daana eka eka paara 18 k daanna kiyala??? eke benifits thiyenawada?අබාන්ස් ගන්න තියා හිතන්නවත් එපා. දම්රෝ ගන්න එහෙම බැරි වුණොත් සිංගර් බලන්න.
It's like getting a 3000cc engine to climb up kadugannawa.goes faster but not always efficient than a 1500ccmachan is there any difference between 12000 vs 18000 ? godak ewun kiyanawa daana eka eka paara 18 k daanna kiyala??? eke benifits thiyenawada?
innovex 18 eka 163,000 i... panasonic eka 214,000 iIt's like getting a 3000cc engine to climb up kadugannawa.goes faster but not always efficient than a 1500cc
uba mokadda damme ?How much the ceiling heightFren 18 * 14 room ekakata 18000BTU ekak danna wei neda![]()
13000 is enough.Aero has a max capacity of 14500 btu.Don't know about other models.12000 is bit less i think.Around 12 feet
Mcn it's depend on the room size. 18 එකට Power Consumption වැඩියි 12 එකට අඩුයි. ඒ වුණාට 12 එකක් ලොකු රූම් එකකට දැම්මම අනවශ්‍ය විදියට ඒක වැඩ කරනව. එතකොට 18 එකක් දානව වගේ සෑහෙන ප්‍රමාණයක් කරන්ට් එකත් යනව(එයිට වැඩියෙන්, ඇයි නොනවත්තවා වැඩ කරනව නිසා) AC එකේ කාලයත් අඩු වෙන්න පුලුවන්. 18 එකක් පොඩි රූම් එකකට දැම්මොත් ඒසී එක අඩුවෙන් වැඩ කරන්නෙ. එතකොට කරන්ට් බිලේ වෙනසක් වෙන්න පුලුවන් ඒත් AC එකට වියදම් කරන ගානෙ අපරාදයක් වෙන්න පුලුවන්. ඒ නිසා ගැලපෙන රූම් එකට ගැලපෙන AC එක දාන එක තමයි හොඳම දේ. හැබැයි ලොකු රූම් එකකට පොඩි AC එකක් දාන්න බෑ කොහෙත්වම.machan is there any difference between 12000 vs 18000 ? godak ewun kiyanawa daana eka eka paara 18 k daanna kiyala??? eke benifits thiyenawada?
chk above post.These all apply to old non inverter ac's where it cycles on and off.If the ac is larger than needed it cools down quickly and again switched on quickly.This waste energy.Inverter doesn't have this issue.It is always on.Only way a bigger btu will help is when starting at first.But again lets say if 13000 btu runs for 1kw at maximun power for 1 hour the 18000 btu will consume around 0.7kw for half and hour.But at the end both consume same power.
Lg is 11.44 eer for 12000 btu.aero is 12.02 eer for 13000btu.both now in par.Mamath mage parana A/C eka galawala aluth ekak danna inne.
hitha ganna baruwa inne LG dual cool ekada Panasonic Aero(Malaysian) eka gannada kiyala.
After sale service nam one na. 1year warranty thibuna nam hodatama athi.
After sale service waladi avilla karana magulak na. itath A/C ehema leda denne na.
Dan thiyena whirlpool ekata magulata paya 12 ta vithara unit 4-5k enawa. aparade.
Panasonic split ekak thiyenaw ekata paya 12ta 2.5k units vithara yanawa.
Ubala mokadda machan la me 2ken recommend karanne?
harima efficient ratio eka dannawada me 2ke? LG dual cool / Panasonic Aero(Malaysian)
අඩෝ පට්ටම රස්නෙයි
මගේ කාමරේ ටිකක් ලොකුයි බන්
මේකට හරියන්නේ 18000 BTU එකක්
දම්රෝ එකෙන් ඇහුවම 215,000 කියනවා
අබාන්ස් එකෙන් 157,000 වගේ වෙන්නේ
දෙකම inverters
ගානේ පට්ටම ලොකු වෙනසක්
හැබැයි දම්රෝ එකේ බඩු ගොඩක් අරන් තියෙනවා
සුපිරි service එක.
අබාන්ස් එකේ service අවුල් එකයි බය
කාමරේ ලොකුයි බන් (20 x 10)
මොකෝ හිතන්නේ ?