AC දාගෙන ඉදල ඉවරයි මිත්‍රවරුණි . 7500/= බිල 3X , 4X උනොත් කොහොමද සැප

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    සෞභාග්‍යයේ ලාම්පු ඵළිය.

    download-42.jpg
     
    • Haha
    Reactions: Gaash

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,373
    113
    Oka wenne aduwen use karana ayata loku percentage ekak wadi wenawa wadiyen use karana ayata adu percentage ekakin wadi wenawa. Rs 100 bill ekak ena gedarakata 500k ei 6000 bill ekak ena gedarata 7500k wage. Example ekak witharai
     

    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    Oka wenne aduwen use karana ayata loku percentage ekak wadi wenawa wadiyen use karana ayata adu percentage ekakin wadi wenawa. Rs 100 bill ekak ena gedarakata 500k ei 6000 bill ekak ena gedarata 7500k wage. Example ekak witharai
    Mewage ganak thamai kalin propose karapu increase eke thibune.
    8000 wage bill ekakata 20% wage wadi wune ganan hadala baluwama.

    10000 bill eka 20000ta yana ekak naha
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    සෝල ගත්තෙ නැද්ද? කට්ට කාගෙන ඒසී වලට පුරුදු නොවී හිටියා. ඒසී දානකොට නිකන් අපි පරිසරය බැලන්ස් අවුට් කරනවා වගේ ෆීලින් එකක් එන්නෙ නැද්ද...
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,610
    113
    On Earth
    ලොකුසර්ටනං අවුලක් නෑ. ලොකුසර්ගෙ වහලෙ ෂීට් වෙනුවට සෝලර් පැනල් ගහල තිබ්බෙ, කන්ට්‍රෝලරේට ක්ලිප් කරන්න විතරයි තියෙන්නෙ කියන්නනං එපා.
     
    • Haha
    Reactions: Hyaenidae