මචන්ලා පොඩි උපදෙසක් ඕන. මන් මේකේ දාලා තියෙන AC ත්රෙඩ්ස් ගොඩක් කියෙව්වා. හැම එකේම තියෙන්නේ Inverter එකක හරි ප්‍රයෝජනය ගන්න ඕන නම් වැඩි වෙලාවක් දාල තියන්න ඕන කියල. මන් ගාව තියෙන්නේ LG Smart Inverter 12000BTU එකක්. අරගෙන දැන් අවුරුදු 4ක් වෙනවා. හරියට service කරනවා. දවසකට normally අපේ ගෙදර units 4ක් 5ක් වගේ යනවා AC නැතුව. (අලුත් ඩිජිටල් මීටර් එක). AC එක පැය 2ක් වගේ දැම්මොත් උනිට්ස් 6ක් වගේ යනවා. දවසක් පැය 6ක් වගේ දැම්මා ටෙස්ට් කරන්න. එදා units 8.5 ක් විතර ගිහින් තිබුනා. ඒ කියන්නේ 10ක් විතර දැම්මොත් ලොකු බිලක් එයි නේ බන්.
මන් මේ කියපු විදියට නෙමයි ද වෙන්නේ.? පොඩ්ඩක් explain කරපංකෝ මචන්ස්
මන් මේ කියපු විදියට නෙමයි ද වෙන්නේ.? පොඩ්ඩක් explain කරපංකෝ මචන්ස්

