මචන්ලා AC & Refrigeration ඉතිහාසය ගැන දන්න කෙනෙක් ඒ ගැන විස්තර හොයලා දෙන්නකෝ, මගේ යාලුවෙක්ට Project එකකට. ලොකු උදවුවක් හොයලා දුන්නොත්!
UMBALA INTERNET EKEN GANNA PRAYOJANE FB EKATA YANA EKA WITHARAMADA MANDA.
MEKA BALALA ONA WISTHARA HOYAGANNA.
http://en.wikipedia.org/wiki/Refrigerator#Refrigeration_technology

Wiki eken ganne nathuwa Research paper ehekin hari Book ehekin hari gatthoth wada hondayi machan![]()



eka hari. wadi hariyak udaviya elakiriyata awith udaw illanna dannawa, google eke search karanna danne naha. munda moda apida moda kiyala hithaganna baha.![]()

UMBALA INTERNET EKEN GANNA PRAYOJANE FB EKATA YANA EKA WITHARAMADA MANDA.
MEKA BALALA ONA WISTHARA HOYAGANNA.
http://en.wikipedia.org/wiki/Refrigerator#Refrigeration_technology
History in the Air Conditioning and Refrigeration Industry
https://www.ashrae.org/File Library/docLib/About Us/History/Soumerai_article_newrev.pdf
Machan yaluvata ona sinhala ekak, sinhalen thiyena ekak hoyala denna puluvannam
සිංහල එවා නම් හොයන්න නැ මචන්,මම දැනුත් පොඩ්ඩක් බැලුවා,හොඳම ක්‍රමය තමා ඔක කියවලා සිංහලෙන් ලියන එක.

එකත් එහෙමද, ඕක සිංහලට පරිවර්තනය කරන එක තමයි පිස්සු හැදෙන්නේ![]()

ලොකු ගෙමක් නැ මචන්,වචන බැරි නම් ඩික් එකක් ලඟට ගන්න,ඔන පරිච්ඡෙද ටික සටහන් කරගන්න,ඉට පස්සෙ ඡෙදය ඡෙදය කියවන ගමන් එකේ තෙරුම දල සටහනක් හැටියට ගහගන්න,හිතන තරම් අමාරු නැ මචන් කිසි දෙයක්,මහන්සි වෙන්නෙ නැතුව කිසි දෙයක් කරන්න බැ මචන්,උඔ නිකන් හිතන්න ශිතකරණය හදන්න කොච්චර අමාරු වෙන්න ඇද්ද කියලා,එක එතකොට හදපු විදිය කියවන්න තමා අපට ලොකු අමාරුවක් කියන්නෙ හි,එහෙම බැ බන්.