අව්වේ park කරල තිබිල start කරල විනාඩි 5-10ක් විතර යනව cool air එන්න.
හවස් වරැවක වගේ නම් ඕක එච්චර දැනෙන්නේ නෑ.දවල් වරුවේ නම් delay එක හොඳට මීටර් එනවා.
Cool වුනාට පස්සේ අවුලක් නැහැ.
Kia Sorento එකක් තියෙන්නේ. අවුල මොකක් වෙන්න පුලුවන්ද?
A/C repair තැනකට ගියොත් වැඩේ දාගන්න පුළුවන් වෙයි නේද?