ac_කරන්ට්_බිල

Captain Underpants

Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    ac එකේ කරන්ට් බිල අඩු කරන්න උබලා මොනාද කරන්නේ මගේ 18000btu ඉකෝ දැම්මත් පැය 9-10වගේ දැම්මත් එකක 5k විතර යනවා 28*c:sorry::sorry:
    ac එකක් ගත්තට ගෙදරින් දාන්න දෙන්නේ නැති සින් එකක් තියෙන්නේ :sorry::sorry:

    1. කාමරේ a/c එක දාලා පැයකට විතර කාමරෙන් එලියට යනවානම් a/c දාල යන එකද හොද ඔෆ් කරන එකද ? inverter A/C එකක්

    2. a/c එකේ ෆැන් auto දාන එකද හොද ? එක ගානක් දාන එකද ? මමlvl 1 දාල stand ෆැන් එකත් දානවා

    කාමරේ හොදට සිල් වෙලා තියෙන්නේ ලීක් වෙන්න විදියක් නැහැ කාමරේ මම විතරයි ඉන්නේ ලැපයි ලයිට් එකක් විතරයි තියෙන්නේ

    a/c කාමරේ ඇතුලේ සිගා එකක් ගහනවා නම් a/c එකට හොද නැද්ද ගුගල් අයියා නම් කියන්නේ අවුලක් නැහැ කියලා

    panasonic inverter 18000btu එකක්
     
    sanumadu

    Well-known member
  • Dec 13, 2008
    707
    514
    93
    I am using 12000btu Lg dual inverter AC, 8 to 10 hours daily at night time.
    My Total Bili between 2700- 3200 Per month. Other Electric appliance in home washing machine inverter(using two times per day) / Fridge Inverter and Instant water Geyser(Using 5 times daily) .
     
    Last edited:
    • Like
    Reactions: Captain Underpants

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,744
    113

    thawa eka deyak adui.. dora deke fridge ekak 7 ta dala eka dorak arala tiyapan. ethkota bill eka aduwenawa.
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    ube room eke size eka kohomada..diga palala?

    podi room ekakata nam 18000BTU hodatama wedi.

    ube prashna walata uththarath dennam.

    1. AC eka peyakata off karanna epa. On ekema thiyanna

    2. AC fan eka auto daanna. AC dala mokatada yako thawa FAN ekakuth daanne?

    3. AC room eke ciga gehuwa kiyala monawath wenne naha.

    thawa deyak room eke dust thiyenawa nam AC eke indoor unit eka open karala dust filter deka clean karala daanna.
     
    • Like
    Reactions: Captain Underpants

    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    Something wrong with your ac

    දම්රෝ ලාගෙන් ගත්තේ තාම අලුත් පිට ac, ප්‍රශ්නයක් නම් නොන්ඩි වෙන්නේ නැතිව වොරන්ටි ගන්න මොකක් කියලාද කියන්න ඕනේ මුන් හිනා වෙයිද දන්නේ නැහැ කරන්ට් එක වැඩියෙන් යනවා කිව්වාම

    solar panel ekak gahapn

    ගෙදරින් solar පෙන්නයි මට :lol::lol:

    I am using 12000btu Lg dual inverter AC, 8 to 10 hours daily at night time.
    My Total Bili between 2700- 3200 Per month. Other Electric appliance in home washing machine inverter(using two times per day) / Fridge Inverter and Instant water Geyser(Using 5 times daily) .

    :shocked::shocked:
    a/c එක කීයටද දාන්නේ කාමරේ සයිස් එක කොහොමද ?

    Mage 8000k wage awa last month :(

    a/c එක කීයටද දාන්නේ ac දාන්න කලින් කීයක්ද ආවේ ?

    room ekakata 18000btu wadi ban. oka 12000 withara thibbanam hodatama athi. ube current billa wadi
    Btu gana wadi

    කාමරය 12*18*15 දම්රෝ එකේ ආපු තමයි 18000දාන්න කිව්වේ මම ගන්න කලිනුත් තේර්ඩ් එකක් දාලා ඇහුවා කාමරේ ලොකු නිසා ගාන කියලා කිව්වේ
     
    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    :love:
    thawa eka deyak adui.. dora deke fridge ekak 7 ta dala eka dorak arala tiyapan. ethkota bill eka aduwenawa.

    දොර දෙකේ ෆ්‍රිජ් නැහැනේ ලොකු අයියේ අපිට තනි දොරෙන් බැරිද දන්නේ නැහැ :D:D

    ube room eke size eka kohomada..diga palala?

    podi room ekakata nam 18000BTU hodatama wedi.

    ube prashna walata uththarath dennam.

    1. AC eka peyakata off karanna epa. On ekema thiyanna

    2. AC fan eka auto daanna. AC dala mokatada yako thawa FAN ekakuth daanne?

    3. AC room eke ciga gehuwa kiyala monawath wenne naha.

    thawa deyak room eke dust thiyenawa nam AC eke indoor unit eka open karala dust filter deka clean karala daanna.

    කාමරය ප 12*දී 18*උස 15 දම්රෝ එකේ ආපු තමයි 18000දාන්න කිව්වේ .
    eco mode එක දාන්නේ මෙක්දී හරහට එක තැනක තියන්න බැහැ ඇද තියෙන්නේ ac එක කෙලවරේ අනිත් පැත්තේ 30c දාලා කුල් එක මදි නිසා ෆැන් එකත් දානවා 27 ට වගේ සෙට් කරා නම් ගාන

    dust filter deka නම් ක්ලින් කරේ නැහැ බයට මොකක් හරි අවුලක් වුනොත් කියලා දවල්ට කාමරේ ඇරලා තියන්නේ කාමරේ දුවිලි . ලබන සතියේ පලවෙනි සේර්විස් එක කරන්න ඉන්නේ
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    singer inverter 18000 btu. kamare tikak loku hinda 18000 danna kiwwe.
    man 25 daala tiyenne.

    ac ekata witharak
    palweni payata 1.6 units
    deweni paya 1.2
    ilaga hama payakatama 1 unit eka gane yanawa.
    kamre tikak rath wenawa uda thiyenne slab ekak.

    oka hodai wage ban.
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    බිල වැඩී යකො. පැනසොනික් 24,000 ඉන්වර්ටර් එකට දවසට පැය 12ක් වගේ දාලා 29c මාසෙකට 3500 වගේ එන්නෙ. පීසි එකයි එල් ඊඩී ලයිට් 3යි ටීවී එකයි.
     
    sanumadu

    Well-known member
  • Dec 13, 2008
    707
    514
    93
    :shocked::shocked:
    a/c එක කීයටද දාන්නේ කාමරේ සයිස් එක කොහොමද ?

    27C after 30 minutes on ECO Mode. 10* 15
     
    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63

    singer inverter 18000 btu. kamare tikak loku hinda 18000 danna kiwwe.
    man 25 daala tiyenne.

    ac ekata witharak
    palweni payata 1.6 units
    deweni paya 1.2
    ilaga hama payakatama 1 unit eka gane yanawa.
    kamre tikak rath wenawa uda thiyenne slab ekak.

    oka hodai wage ban.

    a/c එකට විතරක් යන යුනිට් ගාන කොහොමද කැල්කුලේට් කරේ

    sinhalu ac gatta wage
    :lol::lol::growl::growl::growl:

    බිල වැඩී යකො. පැනසොනික් 24,000 ඉන්වර්ටර් එකට දවසට පැය 12ක් වගේ දාලා 29c මාසෙකට 3500 වගේ එන්නෙ. පීසි එකයි එල් ඊඩී ලයිට් 3යි ටීවී එකයි.
    :):)
    ගෙදරකද සොප් එකක්ද ? a/c එකට විතරක් 150-160 වගේ යන්නේ ගෙදර අනිත් ඒවත් එකතු වෙලා 180 පනින නිසා තමයි වැඩි

    :shocked::shocked:
    a/c එක කීයටද දාන්නේ කාමරේ සයිස් එක කොහොමද ?

    27C after 30 minutes on ECO Mode. 10* 15
    :):)