A/L A3 වගේ ගත්ත, Campus වල batch top වගේ ගත්ත කුකුල්ලු මේකේ සිටීද?
Studies කරද්දී focus එක තියා ගන්න ඔයාලා මොකුත් tricks පාවිච්චි කරාද?
නැත්තම් focus එක කියන දේ ඉබේම ඇගෙන්ම ආපු දෙයක්ද?
මොන මගුල කරල හරි අහන ප්රශ්නෙට උත්තරේ දෙන්න පුලුවන් ද බලපම්
පාඩම් කරන විදියට ඉතින් subject එක අනුව වෙනස් වෙනවා .
මිනිස්සුන්ට මතක හිටින විදියත් එක එක්කෙනාට වෙනස්
සමහරුන්ට කියවපු එවා තමා මතක
සමහරුන්ට පින්තූර ඒ විදියටම මතක හිටිනවා උන්ට තමා පිටු අංකත් එක්ක මතක, පිටුවෙ කොනක හූනු බෙට්ටක් තිබුනත් ඒකත් මතකයි
සමහරුන්ට එකක් වත් හරියන්නෙ නෑ තව කෙනෙක් ට කියල දුන්නම තමා මතක හිතින්නෙ
තව අයට ඔය එකක් වත් නෙවෙයි ඒකට අදාල දේවල් කරලම බලන්න ඔනී , experience එකෙන් තමා මතක හිටින්නෙ
ඒ නිසා අනුන්ගෙ මගුලක් වැඩක් නෑ
උඹට හරි යන විදිය හොයා ගනින්
