Accent 2004 Car

Third_Eye

Junior member
  • Apr 21, 2011
    166
    9
    18
    Hidden
    Machanla kohomada me wahane man atha thiyanna yanne me wargayata. Dan it in kiyanna eka Japan vehicle vitarai honda kiyala. Me waghane gana danna un dapallako comment parak

    Man select kare salmon ekak manual 1500
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    mamath mulin ganna hitiye mee wahanayak. passe ataherala damma. man danne na oya wahana gena . spare parts gena poddak hoyala balapan. api kiwwata newei . spare part kade kata gihin clutch plate , break drum , gaskets wala ganan ahapan model eka kiyala. eken uba idea ekak ganin spare parts ganna teyenawada nattan teyena ewath gini gananda kiyala
     

    Robaee

    Member
    Aug 16, 2016
    10
    1
    0
    කිසි අවුලක් නෑ. Spare Parts ඕනි තරම් තියෙනවා. ඕනි නම් දෙල්කඳ/පන්චිකාවත්තේ අජන්ත මෝටර්ස් / කොරියන් මෝටර්ස් චෙක් කරල බලන්න. බ්‍රෑන්ඩ් නිව් පාර්ට්ස් පවා ජපන් සෙකන්ඩ් හෑන්ඩ් වලට වඩා මිලෙන් අඩුයි.
    ටයිමින් බෙල්ට් එකයි / එජස්ටරෙයි / ඔයිල් සීල් ටිකයි රුපියල් 8000කට අලුතෙන්ම ගන්න පුළුවන්.
    පිකප් එක අතින් ගත්තම Accent එකට ගහන්න 1300 රේන්ජ් එකේ වෙන වාහනයක් නෑ. ඕනි නම් ටෙස් රන් එකක් ගිහින් බලන්න. මම අවුරුදු 3ක් පාවිච්චි කළා. Petrol කොළඹ නම් 10-11 අතර වගේ තමයි හැබැයි දුර යනව නම් 14-15 අතර කරනවා.
    හැබැයි හොඳට පාව්ච්චි කරපු වාහනයක් හොයාගන්න. නැත්නම් මොන වාහනේ ගත්තත් එකයි.
     

    nilnuwan867

    Member
    Dec 19, 2016
    68
    3
    0
    වාහනේ හොඳයි අවුලක් නෑ, හැබැයි ඉලෙක්ට්‍රොනික් සයිඩ් එක පොඩ්ඩක් පරිස්සම් කරගන්න,පොඩ්ඩ ඇත්නම්
    කේස්.