accident එකක් උනාම ?

ctpgamage

Well-known member
  • Jul 13, 2009
    2,494
    207
    63
    threweel karaya gema illapu nisa nadu yanna tibbe.....nethnam ithin godin beraganna eka tamai honda...okun thawath oya wage waradi nokaranna mattu wenna ona
     
    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    පස්සෙන් ඇන්නම වරද්ද ඌගේ. .
    ඔයවගේ පොඩි දේවල් වලට නඩු යන එක තේරුමක් නැතිම වැඩක්. .
    ඉන්ශුවරන්ස් තියෙන්නේ ඒකෙන් අරන් හදාගන්න. .
    මගේ වාහනෙත් එකපාරක් ඇතිල්ලුවා ත්‍රීවීල් කාරයෙක්. . ට්‍රැෆික් ලයිට් වල නවත්තන් ඉද්දි මූ අස්සෙන් දාන්න ගිහින් වීල් එකේ පිටිපස්සේ මඩ්ගාඩ් එක කාර් එකේ ඉස්සරහා රෝදේ ලග වම් සයිඩ් එකේ ඇතිල්ලුවා. . මොකෝ කරන්නේ ඉතින් ඌට යන්න කිව්වා. .
    ඔහොම බයික් කාරයො සයිඩ් කන්නාඩිවල අතුල්ලන් ගිහින් තියෙනවා. .
    වව්ලගේ ගෙදර එල්ලිලා ඉන්න වෙනවා වගේ තමා බන් මේ රටේ ජීවත්වෙන එක. .
    වරද කරන එක්කාට බේරෙන්න මේ රටේ නීති තියෙන්නේ. . හැම පැත්තෙන්ම ඔහොම තමා වරද කරන එකා හොදින් ඉන්නවා නිවැරදි එකා චාටර් කනවා. .

    Uba kiwwa kathawa nm 100% k eththa, p#@*ke neethiyak bn, policy wala danna un innwa nm awlk ne,minihek yata karala unath gedra enna pulwn:yes:, nethnm chora:angry:..anika hoda lowyr kenek aduranwa nm eth shep wede...kohomath bn ahinsaka kamata nm no chance puthee :no:...kohomath oya wage seen ekak unama kalabala unoth be, 3 weel un khomath andayo, molen weda kare nethnm u happla unath, uuta keeyak hari deelai enna wenne.:rolleyes:
     
    nissanlover

    Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    Umba ayeth amaruwe watenna jalin hoda dash cam ekak plug kora ganin..meke thred deka thunak giya oya gana

    aniwa eka nam sure ekatama karanawa machan.video evidence kiyanne hamadetama hodai.anika nawaththala yaddi unath on eke thiyala yanan puluwan ekak.

    hoda model gena dannawada bro ?
    360 ekak gahanna 25k wath yaida? ita wadi weida ?
     
    nissanlover

    Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    lankawa yanu oya wage rataki... kotinma hariyata inna ekata jewath wenna be.

    mama eye badu ganna keels supper ekaata giya, parking eke eka slot ekak tiyenawa, ethanata danna hadanakota wena ekek race ekak wage wegen awilla eketa dala adambaren giya..... onna okai thathtwe dan rate

    appe ou bn.katha karala wedak na...
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    threweel karaya gema illapu nisa nadu yanna tibbe.....nethnam ithin godin beraganna eka tamai honda...okun thawath oya wage waradi nokaranna mattu wenna ona

    Math kiyanna hitiye meka thamai. Podi damage ekak nan athin hadagannawa loku ekak wela threewheel karaya gemath illanawa nam ona pukak kiyala nadu danawa
     
    nissanlover

    Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    Math kiyanna hitiye meka thamai. Podi damage ekak nan athin hadagannawa loku ekak wela threewheel karaya gemath illanawa nam ona pukak kiyala nadu danawa

    5000 න් එහා damage එකක් නම් මන් අන්වා යනවා බන්.මටත් ඕනේ ඕකට කෙලවන්න.මට දඩ ගැහුවත් මම නඩු යනවා.
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ඔතන මචන් ලොකුම වැරැද්ද අපෙ නොaදැනුවත් කම ඔය වෙලවට නිතිය මොකක්ඩ නඩු යන එක හොදද නැද්ද මෙලො දෙයක් අපි දන්නෙ නැති එක තමා ලොකුම කෙස් එක මට උන සිද්දි ටිකක් කියන්නම් උබලටත් පාඩමක් ඉගන ගන්න :angry:

    අනිත් එක තම ලන්කාවෙ බලු නිතිය :angry:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මගෙ කාර් එක එක පාරක් නුවර ටවුමෙ නවත්තල තියද්දි මාතර පැත්තෙ දොස්තර පකයෙක් (පකයෙක් කියන එකත් හොද මදි කොටින්ම කිව්වොත් අවජාතකයෙක්) මහ පාරෙ රිවස් කරල ඇන්න මගෙ පස්සෙ eලයිට් එකට.
    ලයිට් එක කුඩු. මගෙත් තිබ්බෙ third party insuarance
    මු කිව්ව ලයිට් එකට සල්ලි දෙන්නම් කියල ගියා පාර්ට්ස් කඩෙකට 15ක් කියනව. තව කඩ 5ක් 6කට ගියා එකම වගෙ ගනන්.
    එ ගමන මෙ පකය කියනව මාතර උගෙ අදුරන කඩෙක අඩුවට තියනව අරගන මට එවන්නම්ලු මුන් එවයි කියල තමා බය . මම බැ කිව්ව

    එ පාර මු කියපි එහෙනම් පොලිසි යමුලු අච්චර කඩ ගානෙ ගාටල යමන්කො පොලිසි .
    අනිත් එක මට සාක්සිත් නැ මු හැප්පුවෙ කියන්න

    ගිය නුවර පොලිසි. මු අදුරන පොලිස් කාරයිකුට කතා කරල උ ඇවිත් මට හෙන සද්දෙ එහෙම සල්ලි දෙන්න නිතියක් නැ නඩු ගියොත් ඔයාටමයි පාඩු ඔයා ඔක හදාගන්න ලු.
    මුගෙ අම්මට@#$%% මම කිව්ව දාපන් නඩු කියක් ගියත් කමක් නැ කියල
    ඔය අතරෙ මත් කතකලා අදුරන පොලිස් බුවෙක්ට උත් ආව.
    කරුමෙ කියන්නෙ මම අදුරන එකා සොක්කෙක් අරු අදුරන එකා ලොක්කෙක්.
    මුන් සල්ලි දෙන්නෙම නැ.
    මම කිව්ව දාපිය නඩු.
    අයෙ දොස්තර පකා කියනව එහෙනම් 10ක් දෙන්නම්ලු. උටත් බැන්න පොලිසියටම ඇහෙන්න. උට විලි ලැජ්ජවක් නැ.
    පස්සෙ ලොක අමාරුවෙන් 12ක් ගට්ට උගෙන්
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    Ehema nam ubath nadu nokiya paduwa daraganin kiyala uge signal light set ekatath payin dekak arala enna thibbe
     
    දැන් මචංලා කැමරා නැති වෙලාවක අපි කොහොමද ඔප්පු කරන්නෙ මූ අපිව හැප්පුවා කියලා.
    මෙහෙම කියන්නම්කො මම තව එකෙක්ව හප්පනවා ඊට පස්සෙ පොලීසි යමු කියලා ගිහින් මම මාරු වෙනවා. අරූ පොලීසි යනවා. පැමිනිල්ල ලියලා නඩු දානවා. එතකොට මම කියනවා මම එහෙම දෙයක් කලෙත් නෑ දන්නෙත් නෑ මටමතක නෑඈ :baffled::baffled: කියලා එතකොට කොහොමද ඌ නඩුවෙන් දිනලා මට දඩුවම් දෙන්නෙ. *මෙතන පොලීසිට දෙන්නව ගෙන්නලා සමාදාන කරන සිද්දිය මම ස්කිප් කලා මොකද නඩුව දැම්මම වෙන එකයි දැන ගන්න |ඕනෙ ...
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    දැන් මචංලා කැමරා නැති වෙලාවක අපි කොහොමද ඔප්පු කරන්නෙ මූ අපිව හැප්පුවා කියලා.
    මෙහෙම කියන්නම්කො මම තව එකෙක්ව හප්පනවා ඊට පස්සෙ පොලීසි යමු කියලා ගිහින් මම මාරු වෙනවා. අරූ පොලීසි යනවා. පැමිනිල්ල ලියලා නඩු දානවා. එතකොට මම කියනවා මම එහෙම දෙයක් කලෙත් නෑ දන්නෙත් නෑ මටමතක නෑඈ :baffled::baffled: කියලා එතකොට කොහොමද ඌ නඩුවෙන් දිනලා මට දඩුවම් දෙන්නෙ. *මෙතන පොලීසිට දෙන්නව ගෙන්නලා සමාදාන කරන සිද්දිය මම ස්කිප් කලා මොකද නඩුව දැම්මම වෙන එකයි දැන ගන්න |ඕනෙ ...

    Siddiya unata passeth phone eken video on karala katha karana deyak katha karaganna thiyenne. Ethakota siddiyen passe dewal vala hari proof thiyanavane
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)

    If you Don't have a dash cam, get out of the vehicle and start taking pictures or a video from your mobile.

    You cannot get away that easy, nowadays CCTVs are everywhere.you are in more trouble if they catch you later.
    plus don't forget the eye witnesses
     
    Siddiya unata passeth phone eken video on karala katha karana deyak katha karaganna thiyenne. Ethakota siddiyen passe dewal vala hari proof thiyanavane

    හරි මචං මම මේ කිවුවෙ සාක්ෂි නැති වෙලාවක නිකමට හිටපංකො උබව මොකෙක් හරි හප්පලා ගියා වෙලක් මැද්දෙදි CCTV වත් නෑ මොකද දෙපැත්තෙ වෙල් උබ third party insurance මේවගේ සීන් එකක් මම අහන්නෙ
     
    If you Don't have a dash cam, get out of the vehicle and start taking pictures or a video from your mobile.

    You cannot get away that easy, nowadays CCTVs are everywhere.you are in more trouble if they catch you later.
    plus don't forget the eye witnesses

    මෙන්න මගෙ උඩ කොමෙන්ට් එකට දෙන්න ඔයාගෙ උත්තරේ
     
    If you Don't have a dash cam, get out of the vehicle and start taking pictures or a video from your mobile.

    You cannot get away that easy, nowadays CCTVs are everywhere.you are in more trouble if they catch you later.
    plus don't forget the eye witnesses

    යාලුවේ දැන් මෙහෙමයි එය වාහනේ නැවැත්තුවත් ඒ නවත්තන්නෙ ඉස්සරහට ගිහින් පාර අයිනෙ එතකොට මම 4ටෝ ගහ ගත්තට ඒකෙන් පෙනෙන්නෙ නෑනෙ එයාමයි මගෙ වාහනේ හැප්පුවෙ කියලා. ඉතිං කොහොමෙයි ඔප්පු කරන්නෙ.
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Appaaaa ow machan lankave nama epa wenava tuk tuk unge driving skills dakkahama. Modayo ekka argue karala wadak naha ban un kohomahari dinananava. Hodama de thamai parissamin yana eka..
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    හරි මචං මම මේ කිවුවෙ සාක්ෂි නැති වෙලාවක නිකමට හිටපංකො උබව මොකෙක් හරි හප්පලා ගියා වෙලක් මැද්දෙදි CCTV වත් නෑ මොකද දෙපැත්තෙ වෙල් උබ third party insurance මේවගේ සීන් එකක් මම අහන්නෙ

    again take pictures of the runaway vehicle, notice the plate number color model etc and you should start chasing...