accident එකක් උනාම ?

ෆුල් ඉන්ශුරන්ස් එක තමා හොඳම දේ. බීල හිටියෙ නැත්නම්. ගොඩක් අය ප්‍රශ්න ඇති කරන්න අකමැති. පාරේ කෑගහ ගන්න අකමැතී. පොලීසි උසාවි ගානේ රස්තියාදු වෙන්න අකමැතී ඉතින් පාඩුව දරාගන්නවා.

ඉන්ශුරන්ස් එකාව දන්නවා නම් බීලා හිටියත් අවුලක් නෑ .
හැබැයි බීලා ටීවී එකේ යනතරම් එකක් උනොත් නම් ක්ලේම් කරන්න බෑ...
 
marQuis

Member
Dec 12, 2009
3,820
312
0
Infinite Universe :)
ඉන්ශුරන්ස් එකාව දන්නවා නම් බීලා හිටියත් අවුලක් නෑ .
හැබැයි බීලා ටීවී එකේ යනතරම් එකක් උනොත් නම් ක්ලේම් කරන්න බෑ...

tell me about it :P
 
flag au:

Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    lanka kiyana poor country ekak...Twill driver kiyana godak poor aya.....kohomath oyawage dewal common....uba ochara vehicale ekata adara nam padina epa...vehicle hapanawa ,kadanawa...anika lankawe vehical prices wadi...ekai ubata thiyana ?ya
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    AUKEY Dual Dash Cam, 1080P HD Front and Rear Camera, 6-Lane 170° Wide-Angle Lens, Night Vision, G-Sensor, Dual-Port Car Charger

    41qPLlZOrjL._SL500_AC_SS350_.jpg

    https://www.amazon.com/AUKEY-Wide-A...ge-20&linkId=7ed5342c2294ba6571c9780f583f37b9
     
    nissanlover

    Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    lanka kiyana poor country ekak...Twill driver kiyana godak poor aya.....kohomath oyawage dewal common....uba ochara vehicale ekata adara nam padina epa...vehicle hapanawa ,kadanawa...anika lankawe vehical prices wadi...ekai ubata thiyana ?ya

    මෙහෙම කියන්න එපා මචන්.ලංකාව ඉන්දියන් සාගරේ මුතු ඇටයක්.දුප්පතුන් අරක මේක නෙවේ.
    පාරට වහනයක් දානවනම් රියදුරන්ට ඉවසීම , විනීතකම තියෙන්න ඕනේ වගේම.නිතිය පැත්තෙන් සාධාරණය, යුක්තිය තියෙන්න ඕනේ.කවුරුත් තමන්ගේ වාහනේට අදරෙයි.එක බයිසිකලයක්ද මොකක්ද අදාළ නෑ.පාරේ ගමන් කරන හැම දෙනාම රියදුරන් මගින්.මනුස්සකම තමා වැදගත්.

    මෙතන අපි සාකච්චාවට ගත්තේ නිතිය හරියටම කොහොමද වෙන්නේ.අපි කොහොමද කටයුතු කරන්න ඕනේ වගේ දේවල්.ගන්න ඕන ක්‍රියා මාර්ග මොනවද? මොන වගේ සාක්ෂිද ඕනෙ වෙන්නේ ?

    අපි දන්නා නොදන්නා හැමෝටම ගොඩක් වැදගත් වෙයි.තමුන්ටට් මේ වගේ දෙයක් උනාම තම තේරෙන්නේ.

    දැන් මගේ සිද්දියේදී. ත්‍රිවිල් කෙනා වරද පිළිගන්නේ නැ.මට අලාබයක් ගෙවන්න සුදානම් නෑ.
    මෙහෙම එක එක්කෙනා පාරවල් වල ඇන ඇන යනවා අපි අතින් හදාගන්න ඕනෙද? නිතිය තියෙන්නේ හැඟී මුත්තන් සෙල්ලම් කරන්නද පාරවල් වල ?

    අතින් හදන ශේප් එකේ යන්න පුළුවන් ඒවා ගොඩින් විසදගෙන එන්න පුළුවන්.කවදාහරි දාරාගන්න අපහසු අනතුරක් කරලත් ඌ බේරිලා යන්න නොදී ගන්න ඕනේ ක්‍රියාමාර්ග දානගන්නයි පොස්ට් එක දැම්මේ.

    කොහොම හරි මට ලොකු දැනුමක් ලැබුන. ගොඩක් ස්තුති.
     
    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,148
    544
    113
    Dubai
    ගන්න ඕන එකම ක්‍රියාමාර්ගේ පොලිසියේ එන්ට්‍රි එකක් දාල රිපෝට් එකක් ගන්න එක, (අත්සන් කරන්න කලින් හරියටම පැමිණිල්ල ලියාගත්තද බලන්න උන් කියන එක නෙමේ ලියන්නෙ වෙලාවකට :angry:) ඉන්ෂුවරන්ස් ක්ලේම් කරද්දී පොලිස් රිපෝට් එකක් ඉල්ලන්න පුළුවන්. ගොඩින් බේරන්න ටෝක් වලට අහුවෙන්න එපා.

    අනිත් එක ඩෑෂ් කැම් එකක් හයිකර ගන්න. Dual channel එකක් නම් වැඩිය හොඳයි, වීඩියෝ එවිඩන්ස් තියෙනකොට ගොඩක් වෙලාවට උසාවියට යන්න ඕන එකපාරයි හෝ දෙපාරයි වන්දියකුත් ගන්න පුළුවන් ඔහොම දෙයක් වුණාම. :yes:

    :yes:

    nissanlover

    Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    අනිවා අද කාලේ නම් පාර්ක් කරත් ඔන් එකේ තියන්න පුළුවන්.mobile එකට support කරන 360 DVR යුනිට් එකක් තියෙනවනම් ගොඩක් ප්‍රශ්න වලදී වැදගත් වෙනවා.වාහනේට seperate සෙට් කරගන්න පුළුවන් එකක්.

    සාක්ෂි ඕනේ මොන දේ කරන්නත්.

    නුවර මාලිගාව ඉස්සරහම පාර්ක් එකෙක් මගේ වාහනේ දොරක් කඩල ඇතුලේ තිබ්බ බෑන්ක් කාර්ඩ්, id ඉදන් උස්සල තිබ්බ.හරියටම side gate එක ඉස්සරහ තිබ්බේ උදේ 4ට වගේ.

    ඉතින් ඔය සීන් උනා.අපි මාස ගානක් වාත උනා id එහෙම අලුතෙන් ගන්න.හොද security system එකක් mobile එකෙන් alert access වෙන cam එකක් වත් තිබ්බනම්.අඩුම ගානේ සාක්ෂි හරහා ගේම දෙන්න තිබ්බ.

    මම නම් දැන් try කරන්නව ඔක්කොම සෙට් කරගන්න මට ලක්ෂයක් ගියත්
    ඒක වටිනවා.
     
    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    If this happens to you again... remember the following

    If you have a 3rd party insurance and if the damage is less than 5000.. just ask the guy to fuck off and get it done your self

    However., if someone rams you from behind., it’s always the other guys fault and you have the full right to ask them to repair it from their insurance

    Just know that in the situation you have faced, you could have asked the cops to file a case against the three wheel driver and tell him that you will include the lawyer fees from them as well when the case is won

    Pm me if you need more info bro
     
    • Like
    Reactions: tsomeone

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,126
    9,420
    113
    නඩු කියන්න යන්න එපා
    උසාවිය කියන්නෙ මඩ ගොඩක්

    අලාබෙ විඳගෙන ඕක අතින් හදා ගනින් , හිත හදාගෙන අමතක කරලා දාපන්

    පොලිසිය , නීතිය ගැන කතා කරල වැඩක් නෑ බං ලංකාවේ
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    වටින වාහනයක් නම් ඉන්ශූරන්ස් දාපන් මචන්, නැත්තම් ඉතින් අතින් හදාගන්න වෙනවා. මොකද මචන් හප්පන එකා මොන බූරු වැඩේ කරත් ඌ හිතල හප්පන්නෙ නෑනෙ.. ඒව අනතුරු. ඒවට ලෑස්ති වෙලා තමයි වාහන පාරට දාන්න ඕනි.
    මම අතින් හදාගන්න වෙනව කිව්වෙ නඩු කියල රස්තියාදු වෙලා වන්දි ගන්නකොට පාඩුව වැඩි නිසා.
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    මෙහෙම කියන්න එපා මචන්.ලංකාව ඉන්දියන් සාගරේ මුතු ඇටයක්.දුප්පතුන් අරක මේක නෙවේ.
    පාරට වහනයක් දානවනම් රියදුරන්ට ඉවසීම , විනීතකම තියෙන්න ඕනේ වගේම.නිතිය පැත්තෙන් සාධාරණය, යුක්තිය තියෙන්න ඕනේ.කවුරුත් තමන්ගේ වාහනේට අදරෙයි.එක බයිසිකලයක්ද මොකක්ද අදාළ නෑ.පාරේ ගමන් කරන හැම දෙනාම රියදුරන් මගින්.මනුස්සකම තමා වැදගත්.

    මෙතන අපි සාකච්චාවට ගත්තේ නිතිය හරියටම කොහොමද වෙන්නේ.අපි කොහොමද කටයුතු කරන්න ඕනේ වගේ දේවල්.ගන්න ඕන ක්‍රියා මාර්ග මොනවද? මොන වගේ සාක්ෂිද ඕනෙ වෙන්නේ ?

    අපි දන්නා නොදන්නා හැමෝටම ගොඩක් වැදගත් වෙයි.තමුන්ටට් මේ වගේ දෙයක් උනාම තම තේරෙන්නේ.

    දැන් මගේ සිද්දියේදී. ත්‍රිවිල් කෙනා වරද පිළිගන්නේ නැ.මට අලාබයක් ගෙවන්න සුදානම් නෑ.
    මෙහෙම එක එක්කෙනා පාරවල් වල ඇන ඇන යනවා අපි අතින් හදාගන්න ඕනෙද? නිතිය තියෙන්නේ හැඟී මුත්තන් සෙල්ලම් කරන්නද පාරවල් වල ?

    අතින් හදන ශේප් එකේ යන්න පුළුවන් ඒවා ගොඩින් විසදගෙන එන්න පුළුවන්.කවදාහරි දාරාගන්න අපහසු අනතුරක් කරලත් ඌ බේරිලා යන්න නොදී ගන්න ඕනේ ක්‍රියාමාර්ග දානගන්නයි පොස්ට් එක දැම්මේ.

    කොහොම හරි මට ලොකු දැනුමක් ලැබුන. ගොඩක් ස්තුති.

    Nitiyata wada manusa kama watinawa..anika ubata mata vitharai Nitiya.....lankawe insurance company apewa rawatawa.....luxury vehicale walata insurance na dana...mee system eka ?...uba phone ekata adarada ?...methana wela thiyana , adarayata wada demand eka wadi.....wena rataka vehicale ekak use karana 5 years wage brand new