Accident Help...

KDH

Well-known member
  • Jul 4, 2014
    18,025
    8,020
    113
    රූකඩ රාජ්ජේ
    bump..
    අම්මට මල්ලිට ඉක්මන් සුවය පතනවා. නින්දගියා කියලා බේරෙන්න බෑ.එහෙනම් ඉතින් හැමොටම බැරියයි drive කරනගමන් නිදාගන්න..හොද ලෝයර් කෙනෙක් අල්ලලා නඩුව බාරදීපන්...

    pubudukl

    Well-known member
  • Nov 1, 2007
    1,307
    693
    113
    බම්ප් මචන්.. :(
    අම්මටයි මල්ලිටයි ඉක්මන් සුවය පතනවා..
    ඒ වගේම මාර විදිහට කලකිරෙණව සාමාන්‍ය මිනිස්සු උන අපි ගැනම..:sorry:

    ලංකාවේ නීතිය අවනීතිය වෙලා මචන් බලයත් එක්ක. :(:(:(
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    ඔය වගේ උන්ට බේරෙන්න දෙන්නම එපා... මුලින්ම වීඩියෝ එක යාලුවො හිතවත්තු කීප දෙනෙක් ගාව බැකප් කරලා තියාගන්න. පුලුවන් නම් මූ පාට් දාන ඒව රෙකෝඩ් කරන්න ෆෝන් එකෙන්. වීඩියෝ එක අප්ලෝඩ් කරලා ශෙයාර් කරන්න එළකිරි එෆ්බී. කොල්ලො ටික ලස්සනට වැඩේ කරයි අරූට ආමි නෙමෙයි පාරේ බැහැල යන්න බැරිවෙන්න.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔය වගේ උන්ට බේරෙන්න දෙන්නම එපා... මුලින්ම වීඩියෝ එක යාලුවො හිතවත්තු කීප දෙනෙක් ගාව බැකප් කරලා තියාගන්න. පුලුවන් නම් මූ පාට් දාන ඒව රෙකෝඩ් කරන්න ෆෝන් එකෙන්. වීඩියෝ එක අප්ලෝඩ් කරලා ශෙයාර් කරන්න එළකිරි එෆ්බී. කොල්ලො ටික ලස්සනට වැඩේ කරයි අරූට ආමි නෙමෙයි පාරේ බැහැල යන්න බැරිවෙන්න.

    :yes:නිතිය කටත් එකයි.. උබ බය වෙන්න එපා අනිවාරෙන් වීඩියෝ එක බැකප් කරපන්.. වෙච්ච දේවල් වලට අනිවා වන්දියක් ගන්න ඕනේ.. අම්මටයි මල්ලිටයි ඉක්මන් සුවය පතනවා
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    තියන විඩියෝ බැකප් කරගෙන සිරසේ මිඩියාකාරයෙක්ව අල්ලන් ඌට සීන් එක කියලා ඕක නිව්ස් වල දාගෙන ලොකුවට ඇදපන්.
    පත්තරකාරයෙක්ගේ කන්ටැක්ට් එකකුත් හොයන් ඕක ඌට කියහන්.
     
    pubudukl

    Well-known member
  • Nov 1, 2007
    1,307
    693
    113
    මෙහෙමයි මචං ඔය වගේ සීන් වලදී වෙන්නේ වැරැද්ද කරපු එකා රථ වාහන අංශයේ එකෙක්ට පගාවක් දීලා උගෙන් ගන්න පුලුවන් සහයෝගය ගන්න එකයි. අම්මගෙන් පොලීසිය පස්සෙවත් කට උත්තරයක් ගත්තේ නැතිද?. කාටවත් මහන්සියට නින්ද ගියා කියලා පාරේ යන මිනිස්සුන්ව යට කරන් යන්න බැහැ. හොස්පිට්ල් එකෙන් අම්මාගේ ටිකට් කපනකොට ජේ.එම්.ඕ ඇවිත් රිපෝට් එකක් හදනවා ලෙඩා එක්ක කතා කරලා. එතනදි එයා අහනවා උඹලා නඩු යනවද කියලා. නඩු යනවනම් ඊට අදාලව තමයි ඒ රිපෝට් එක පිළියෙල කරන්නේ.

    උඹලට පොලීසියෙන් සහයක් වෙයි කියලා හිතන් ඉන්න එපා. හොද ලෝයර් කෙනෙක්ගේ උපදෙස් අරන් ඒ විදිහට වැඩ කරපන්. එහෙම නොවුනොත් නඩුවේ තීන්දුව දෙනකොට උඹලා වැරදිකාරයෝ වෙන විදිහට වැඩ වෙලා තියෙයි. උඹ ලෝයර්ට කේස් එක බාරදුන්නට පස්සේ උඹට පැය 24ම ඒ පස්සේ දුවන්න දෙයක් නැහැ. අසාධාරණයක් උනානම් ඒකට වන්දියක් අවශ්‍යනම් උඹ දැනගන්න ඕන එක ගන්න. ඒක උඹේ ආත්මශක්තිය මත පවතින දෙයක්.

    මට පේන විදිහට උඹ සෑහෙන්න බයවෙලා වගේ ඉන්නේ. ඔහොම බයවෙලා ජීවත් වෙන්න බැහැ.

    ඇත්තටම කිඋවොත් මන් බය වෙලා ඉන්නේ මචන් මොකද මන් අම්මගේ තුවාල මගේ ඇස් දෙකෙන් දැක්ක. ඒ වේදනාව මට දැනුන.
    හප්පපු එ කාට කතාකරම උව් කතාකරන්නේ උට මේ වගේ ඒවා හොදට පළපුරුදු එකෙක් වගේ, සාමාන්‍ය දෙයක් වගේ. මේ වගේ දෙකට නීතිය හා සදාරණත්වය කොච්චර දුරට සාමාන්‍ය මිනිස්සුන්ට වෙන විදිය දැක්කම සමාජය ගැන ගොඩක් කල කිරෙනවා.
     
    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    ඉස්සෙල්ලා ගොනා වෙන්නෙ නැතුව පොලිසියෙ පැමිනිල්ලක් දාපන්.
    හප්පපු එකාට කියපන් ආමි පාට් දාගෙන ආවොත් යුධ හමුදා මූලස්තානයට පැමිනිලි කරනව කියල.
    රඟන එකා කිය කිය රඟන්නෙ නැහැ බන්.
    ආමි කාරයත් සිවිල් නීතියට යටත්.
    කිසිම වෙලාවක නිරපරාදෙ බයවෙන්න එපා.
    දන්න හින්දයි කියන්නෙ.... :yes: :yes: :yes:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,788
    1,005
    113
    කරන දෙයක් පරිස්සමින්. අන්තිමට උබ දේශද්‍රෝහියෙක් වෙලා නවතී,
     
    pubudukl

    Well-known member
  • Nov 1, 2007
    1,307
    693
    113
    ඉස්සෙල්ලා ගොනා වෙන්නෙ නැතුව පොලිසියෙ පැමිනිල්ලක් දාපන්.
    හප්පපු එකාට කියපන් ආමි පාට් දාගෙන ආවොත් යුධ හමුදා මූලස්තානයට පැමිනිලි කරනව කියල.
    රඟන එකා කිය කිය රඟන්නෙ නැහැ බන්.
    ආමි කාරයත් සිවිල් නීතියට යටත්.
    කිසිම වෙලාවක නිරපරාදෙ බයවෙන්න එපා.
    දන්න හින්දයි කියන්නෙ.... :yes: :yes: :yes:

    ඉස්තුතියි සහෝ...
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    ආමි එකෙත් පොලිසියක් ඉන්නවා.. මන් හිතන්නේ මේ වගේ ඒවා පැමිණිලි කරන්න ඕනේ ඒකට :(:(:( කල්පනා කරලා වැඩ කරපන් ඔය හමුදාවේ උන් කොටහක් ඉන්නවා උන්නත් දාහයි මලත් දාහයි වගේ ජිවත් වෙන ජාතියක් තරහට උබලට කරදරයක් කරන්න බැරි නෑ.. :sorry::sorry::sorry:
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    මචන්ලා නඩුවක් දාල තියෙන්නේ. පානදුර උසාවියේ නඩුව යනවා. පොලිසියත් කිඋව එයාලත් ඉහලින් බලපෑම් අව කියලා.
    අම්මව hospital එකේ ඉද්දීම කටුත්තරයක්වත් ගන්නේ නැතුව උට ඇප දීලත් ඉවරයි.
    නඩුව මුල් දවසේ විභාග වෙද්දී තමයි පොලිසියෙන් අපිට එන්න කිඋවේ. අපිට යන්න උනේ නෑ. හොස්පිටල් යන්න තිබුන නිසා. උට අපත් දීල.

    උන්ගේ lawyer කියන්නේ අදික රාජකාරි නිසා ගෙදර එනගමන් නින්ද ගිහින් කියල. :(

    mewa Excuses nemei.. CCTV tiye nam baya nethuwa idin..
    Hoda Lawyer Kenek alla ganin..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,312
    2
    53,763
    113
    ඉස්සෙල්ලා ගොනා වෙන්නෙ නැතුව පොලිසියෙ පැමිනිල්ලක් දාපන්.
    හප්පපු එකාට කියපන් ආමි පාට් දාගෙන ආවොත් යුධ හමුදා මූලස්තානයට පැමිනිලි කරනව කියල.
    රඟන එකා කිය කිය රඟන්නෙ නැහැ බන්.
    ආමි කාරයත් සිවිල් නීතියට යටත්.
    කිසිම වෙලාවක නිරපරාදෙ බයවෙන්න එපා.
    දන්න හින්දයි කියන්නෙ.... :yes: :yes: :yes:

    :yes::yes::yes:
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,968
    4,648
    113
    Loading...
    ඒක මාර වැඩක්නෙ බන්. ගේම ඉල්ලපිය. අාමි කියල ලොකුයි ද බන්. බය වෙන්න ඒපා ඔය ගොබ්බයන්ට. කට විතරයි මචන්. කනට දෙකක් ගහපන් අම්මව හප්පලා තව රෙද්දක් කතා කරන්න ඒන්නෙ උගෙ අතේ වැරැද්දත් තියාගෙන. CCTV evidence වල කොපියක් අරගෙන උඹ ලග තියාගනින්. හොද ලෝයර් කෙනෙක් අල්ලා වැඩේට බැහැපන්. ගාණක් නම් වියදම් වෙයි. මනුස්සකමෙන් ඹ්නි දෙයක්, ගේමෙන් අාවොත් උඹත් අතඅරින්න ඒපා. උගෙ ගෙවල් කොහෙද?(මාත් බණ්ඩාරගමට ටිකක් ළග ඉන්නෙ)
     
    pubudukl

    Well-known member
  • Nov 1, 2007
    1,307
    693
    113
    policiye complain ekak dapan. puluwan nam cctv eke copiyak ekka dapan. ubala wandi illanawa nam policiyata kiyapan ratha wahana naduwak danna kiyala. mama danna widiyata wandhi naduwak danna ratha wahana naduwa iwara wela thiyenna ona.

    cctv video eke backup thiya ganin adurana 1kta hari deela thiyapan

    Ane manda lankawe neethi.

    cctv video eka public karapan.
    ethakota case eka yatagahanna bahe ........................!

    ඔය වීඩියෝ එක දාලාං ඉන්ටර්නෙට් එකේ.. දාල පබ්ලිෂ් කරපං.. නිකම්ම වැඩේ හරියයි

    FB dala link eka methana share karapan. trd ekakuth dapan. Meke un ituru hariya balagani

    බම්ප් මචන්.. :(
    අම්මටයි මල්ලිටයි ඉක්මන් සුවය පතනවා..
    ඒ වගේම මාර විදිහට කලකිරෙණව සාමාන්‍ය මිනිස්සු උන අපි ගැනම..:sorry:

    CCTV footage eka public krhn bn. share krla sup eka dennm page wala inna admin lagen

    bump..
    අම්මට මල්ලිට ඉක්මන් සුවය පතනවා. නින්දගියා කියලා බේරෙන්න බෑ.එහෙනම් ඉතින් හැමොටම බැරියයි drive කරනගමන් නිදාගන්න..හොද ලෝයර් කෙනෙක් අල්ලලා නඩුව බාරදීපන්...

    ඔය වගේ උන්ට බේරෙන්න දෙන්නම එපා... මුලින්ම වීඩියෝ එක යාලුවො හිතවත්තු කීප දෙනෙක් ගාව බැකප් කරලා තියාගන්න. පුලුවන් නම් මූ පාට් දාන ඒව රෙකෝඩ් කරන්න ෆෝන් එකෙන්. වීඩියෝ එක අප්ලෝඩ් කරලා ශෙයාර් කරන්න එළකිරි එෆ්බී. කොල්ලො ටික ලස්සනට වැඩේ කරයි අරූට ආමි නෙමෙයි පාරේ බැහැල යන්න බැරිවෙන්න.

    :yes:නිතිය කටත් එකයි.. උබ බය වෙන්න එපා අනිවාරෙන් වීඩියෝ එක බැකප් කරපන්.. වෙච්ච දේවල් වලට අනිවා වන්දියක් ගන්න ඕනේ.. අම්මටයි මල්ලිටයි ඉක්මන් සුවය පතනවා

    ඉස්තුතියි එළකිරි යාලුවෝ ඔක්කොටම. මේ වගේ කරදරයකදී මානසිකවත් කායිකවත් වැටිලා ඉන්න වෙලාවට උබල හැමෝගෙම උපදෙස් යෝජනා ගොඩක් වටිනවා මචන්ලා..එකයි මන් මේ ගැන ත්‍රෙඩ් එකක් දැම්මෙත්, මොකද මන් දන්නවා මේ ගැන දන්නා කියන හොද අය මේ එළකිරි සෙට් එකේ ඉන්නවා කියල.
     
    • Like
    Reactions: lalindutj

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    mchn army ewun patta bayai oya wage scn ekak public wenawata saha unge head quarters walin dana gannawata ekai oya yata gahanna dangalanne....
    kelinma oka public karanna thiyenne :yes:
     
    • Like
    Reactions: pubudukl

    pubudukl

    Well-known member
  • Nov 1, 2007
    1,307
    693
    113
    ඒක මාර වැඩක්නෙ බන්. ගේම ඉල්ලපිය. අාමි කියල ලොකුයි ද බන්. බය වෙන්න ඒපා ඔය ගොබ්බයන්ට. කට විතරයි මචන්. කනට දෙකක් ගහපන් අම්මව හප්පලා තව රෙද්දක් කතා කරන්න ඒන්නෙ උගෙ අතේ වැරැද්දත් තියාගෙන. CCTV evidence වල කොපියක් අරගෙන උඹ ලග තියාගනින්. හොද ලෝයර් කෙනෙක් අල්ලා වැඩේට බැහැපන්. ගාණක් නම් වියදම් වෙයි. මනුස්සකමෙන් ඹ්නි දෙයක්, ගේමෙන් අාවොත් උඹත් අතඅරින්න ඒපා. උගෙ ගෙවල් කොහෙද?(මාත් බණ්ඩාරගමට ටිකක් ළග ඉන්නෙ)

    උන් බණ්ඩාරගම යටියන පැත්තේ.අලුතින් අපු උන් වගයක්. මේක උන අලෝතියව කියන පැත්තේ. මනුස්සකම ගවිලවත් නෑ මචන් උන්ගේ. මුලදී බයවෙලා උගේ ගැනි මට කෝල් කරපු එකමයි කලේ අපි දන්නෙත් නැතුව උට ඇප ලැබුනට පස්සේ කිසිම සද්දයක්වත් නෑ.