Accident Help...

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    Doctorsla ඇහේ පෙනුම ගන්න බෑ කිඋව මචන්. :(:(:(

    මචන් හැම දේම වෙන්නේ හොඳටයි කියනවනේ.. දුකයි තමයි.. ඒත් හිත හදා ගන්න බලපන්.. මොකද ජීවිතේට අනතුරක් උනානම් ඊට වැඩිය ලොකු දුකක්නේ..
    ත්‍රී වීල් ඇක්සිඩන්ට් උනාම ඊට වැඩිය ගොඩාක් බරපතල විදිහට තුවාල වෙන වෙලාවල් තියෙනවා.. කොහොමහරි ආයෙ ඔය වගේ දෙයක් වෙන කෙනෙකුට නොවෙන විදිහට පාඩමක් උගන්නන්න බලන්න අර හමුදාවෙ සෙට් එකට..
    නිකම්ම ගැලවිලා යන්න දෙන්න එපා.. වැරද්දක් කළානම් දඬුවමක් තියෙන්න ඕනෙනේ.. මනුස්සකමක් නෑ වගේ නම් අත අරින්නම එපා..

     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    CCTV videos වලින් ප්‍රයෝජනයක් ගන්න බලන්න.. ඒවයෙන් අනවශ්‍ය කොටස් එඩිට් කරල ඕනෙ ටික විතරක් තියාගන්න..
    ඇහුවොතින් දෙන්න බලාගෙන ඔරිජිනල් වීඩියෝ එකත් වෙනම තියාගන්න බලන්න සී.ඩී වලට ගහගෙන හරි.. :yes:

     

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    යුධ හමුදා මිලිටරි පොලිසියට (CCMP) පැමිණිලි කරනවා කියපන්, නැත්තනම් යුධ හමුදාපතිගේ කාර්යාලයට පැමිණිලි කරනවා කියපන්, උඹේ පස්සෙන් එවි බල්ලෙක් වගේ, .
     
    • Like
    Reactions: pubudukl

    pubudukl

    Well-known member
  • Nov 1, 2007
    1,307
    693
    113
    mulinma polisiye antriyak dapan , ita passe vandi illala nadu dapan..

    දැනට නඩුවක් යනවා මචන් ඒත් මෙතෙන්දි අපිට ලොකු අසාදාරනයක් උනා. අපිව හලලා හප්පපු එකාව උසාවි දාලා එවෙලේම ඇප දීල. මොකද අපි එතන නෑ කියන්නේ විරුදත්වයක් ප්‍රකාශ කරන්නන කෙනෙක් නෑ නේ. නඩුව දැන් යනවා දැන් එන්න කිඋව. එතකොටත් අපි හොස්පිටල් එකේ. වූට අවුලක් නැතිව ජොබ් එකට යන්න පුළුවන් විදියට වැඩේ කරලා. මන් සතියකින් ජොබ් එකට ගියේ නෑ. තුන් වේලම අම්මගෙයි මල්ලිගෙයි වැඩ වලට දුවපු එක කලේ.
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,967
    4,646
    113
    Loading...
    උන් බණ්ඩාරගම යටියන පැත්තේ.අලුතින් අපු උන් වගයක්. මේක උන අලෝතියව කියන පැත්තේ. මනුස්සකම ගවිලවත් නෑ මචන් උන්ගේ. මුලදී බයවෙලා උගේ ගැනි මට කෝල් කරපු එකමයි කලේ අපි දන්නෙත් නැතුව උට ඇප ලැබුනට පස්සේ කිසිම සද්දයක්වත් නෑ.

    යටියන පැත්ත නම් දන්නෙ නැහැ මචන්. බය වෙන්නෙ නැතුව හොදට දන්න හිතවත් කෙනෙක්ගෙන් උපදෙස් අරගෙන කරන දෙයක් කරන්න.

    H597ucv.jpg


    පොන්ස් කෙනෙක්ට රිදිලා... :lol:
     

    pubudukl

    Well-known member
  • Nov 1, 2007
    1,307
    693
    113
    යටියන පැත්ත නම් දන්නෙ නැහැ මචන්. බය වෙන්නෙ නැතුව හොදට දන්න හිතවත් කෙනෙක්ගෙන් උපදෙස් අරගෙන කරන දෙයක් කරන්න.

    H597ucv.jpg


    පොන්ස් කෙනෙක්ට රිදිලා... :lol:

    ඒකව දන්නා අය මේකෙත් ඇති මචන්. උබ මට help කරන්න ඇවිත් නැති කරගත්ත rep මන් උබට හෙට දෙන්නම් සහෝ...
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    lawyer knek follow karanne natte money prasnada ?
    uba y bn baya wela.
    hariyata kelin bahapan ban..
    ammata eka ahak na dan ..
    ane manda ohoma innw nam my3 bawana karala hitha hadaganin ithin.
     
    • Like
    Reactions: pubudukl

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    mona lokkek unath uta udin inna ekata sir kiyala salute gahanawa bn..baya nathuwa hoda lawyer knk allapan..cctv footage 1ka public karapan..yako media chanells 1kathu wela andu peralana rate..owath kaggak da? Katha karapan sirasatai deranatai...anik un wadak na ponna swarnawahini ananmanan.
    ඉස්සෙල්ලා ගොනා වෙන්නෙ නැතුව පොලිසියෙ පැමිනිල්ලක් දාපන්.
    හප්පපු එකාට කියපන් ආමි පාට් දාගෙන ආවොත් යුධ හමුදා මූලස්තානයට පැමිනිලි කරනව කියල.
    රඟන එකා කිය කිය රඟන්නෙ නැහැ බන්.
    ආමි කාරයත් සිවිල් නීතියට යටත්.
    කිසිම වෙලාවක නිරපරාදෙ බයවෙන්න එපා.
    දන්න හින්දයි කියන්නෙ.... :yes: :yes: :yes:
     
    • Like
    Reactions: pubudukl

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548
    113
    meken wenne degollan athara nikara hisaradayak wena eka, kochchara nahadichcha widihata araya katha kalath api ape manussakama rakaganna one. paminillak danna oya ahana thenata.
     
    • Like
    Reactions: pubudukl

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    Oya hukaris hariyanne na.. lawyer kenek allala hodata hira karapan machan..
    Ammatai mallitai ikmanata hoda wei machan.
     
    • Like
    Reactions: pubudukl