ammatai malli tai ikmanata saneepa wei uba baya nathuwa indapan
honda lawyer kenek allala wade bara deepan
Doctorsla ඇහේ පෙනුම ගන්න බෑ කිඋව මචන්.



ammatai malli tai ikmanata saneepa wei uba baya nathuwa indapan
honda lawyer kenek allala wade bara deepan



Doctorsla ඇහේ පෙනුම ගන්න බෑ කිඋව මචන්.![]()

mchn army ewun patta bayai oya wage scn ekak public wenawata saha unge head quarters walin dana gannawata ekai oya yata gahanna dangalanne....
kelinma oka public karanna thiyenne![]()


mulinma polisiye antriyak dapan , ita passe vandi illala nadu dapan..
උන් බණ්ඩාරගම යටියන පැත්තේ.අලුතින් අපු උන් වගයක්. මේක උන අලෝතියව කියන පැත්තේ. මනුස්සකම ගවිලවත් නෑ මචන් උන්ගේ. මුලදී බයවෙලා උගේ ගැනි මට කෝල් කරපු එකමයි කලේ අපි දන්නෙත් නැතුව උට ඇප ලැබුනට පස්සේ කිසිම සද්දයක්වත් නෑ.

යටියන පැත්ත නම් දන්නෙ නැහැ මචන්. බය වෙන්නෙ නැතුව හොදට දන්න හිතවත් කෙනෙක්ගෙන් උපදෙස් අරගෙන කරන දෙයක් කරන්න.
![]()
පොන්ස් කෙනෙක්ට රිදිලා...![]()
ඉස්සෙල්ලා ගොනා වෙන්නෙ නැතුව පොලිසියෙ පැමිනිල්ලක් දාපන්.
හප්පපු එකාට කියපන් ආමි පාට් දාගෙන ආවොත් යුධ හමුදා මූලස්තානයට පැමිනිලි කරනව කියල.
රඟන එකා කිය කිය රඟන්නෙ නැහැ බන්.
ආමි කාරයත් සිවිල් නීතියට යටත්.
කිසිම වෙලාවක නිරපරාදෙ බයවෙන්න එපා.
දන්න හින්දයි කියන්නෙ....![]()
![]()
![]()
පඩයක් ගියත් online අහ අහා ඉන්න එපා බන්.. ගිහින් හොද lawyer කෙනෙක් අල්ලලා උපදෙස් ගන්න.. lawyers ල ඉන්නේ ඒකටනේ.
lawyer kenek hamba weyan gihin,police eke complain ekak dapan.


අම්මව හොස්පිටල් එකෙන් එක්කයනකම් පොලිචියෙන් අවේ නෑ කට උත්තරයක්වත් ගන්න.
