Accident Minuwangoda

gal_wije

Junior member
  • Jun 27, 2015
    52
    64
    18
    බස් එලවන්නෙත් හරක්. උන් හප්පෙනේකන් දන්නේ නැහැ තමන් දන සෙල්ලන් වල බරපතලකම
    උඹ පාරේ වාහන එලවල තියනවා නම් දන්නවද බස් කැ රියෝ කොච්චරවත් ඇඟට කප්පනවද කියල . අපි අයින් කරගත්තේ නැත්නම් කපොත්යි
    මෙතනත් උනේ බස් කරය වැඩේ දැම්ම . උ හිතුවේ නැහැ defender එකට අනිත් බස් එක සෙට් වෙයි කියල

    :frown: කිසිම රියදුරෙක් මම හිතන්නේ නෑ හප්පන් යන්න නම් ට්‍රයි කරයි කියලා..... මොකද මේ බල්ලෙක් පූසෙක් නෙවේ නේ ඉස්සරහට එන්නේ වාහනයක්.... ඒකත් ඩිෆෙන්ඩර් එකක්..... බස් වල උන් ඕවට අයින් කරන්නේ වාහනේ සයිස් එක ගැන හිතලා නෙවේ.... එන එකා නහරං කාරයෙක් කියලා දන්න නිසා.... අනික.... කිසිම වෙලාවක තමන්ගේ පැත්තම උවමනාවෙන් හප්ප ගන්නවද කවුරුවත්....??

    අපි මල පැන්නහම ඉස්සර කරලා පස්ස තියන්නේ ඈයි....?? හානිය වෙන්නේ අපිට නොවෙන නිසා හැපුනොත්...... ඒ විදිහට හිතුවහම.... උඹ හිතනවද බස් එකේ එකා උවමනාවෙන් තමන්ගේ පැත්ත හප්පයි කියලා අර යකඩ ගොඩේ.....?? :oo:
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මම නම් මට ඉඩ තියෙනවා නම් පාරේ අයිනට කරලා ඉඩ දෙනවා overtake කරන එකාට. කවදාවත් ඇඟට කපන්නේ නැහැ. එලවන්න පටන් ගත්ත මුල් කාලේ නම් ඇඟට කපන වැඩ කළා. දැන් ඒ ගොන් වැඩ කරන්නෙ නැහැ. මම සාමෙන් යන නිසා අනිත් උන්ගෙනුත් මට කරදරයක් නැහැ. අපි වපුරන දේ තමයි අපිට නැවත ලැබෙන්නේ.