ගොඩක් බන් accountant කියන positions කුණු කන්න තියෙන්නේ, එක්කෝ අවරුදු 2 ක arreas cover කරන්න ඕනි. නැත්නම් tax ගෙවලා නැහැ අවරුදු ගානකින්, එක්කෝ accounts කිසිම update එකක් කරලා නැහැ... පට්ට පජතයි අත්දැකීමෙන් කියන්නේ