Accounting Sambandayen Help Ekak One ???

Chandi_Bandi

Well-known member
  • May 28, 2016
    264
    277
    63
    මචන්ලා මම වෙබ් based system / website ( custom solution ) කරන කෙනෙක්. මට මම හදන system වලට Accounting package එකක් introduce කරන්න හිතා ගෙන ඉන්නේ. ලොකු දැනීමක් නැහැ accounting සම්බන්දව . මට guide එකක් දෙන්න පුලුවන්ද කාටහරි ?? :yes:
    ලොකු උදවුක් මචන්ලා.,

    මට ඕනේ කොහොමද process එක යන්නේ කියල දැන ගන්න.:yes:

    මම කරන system ,
    POS systems custom solutions
    Distributing
    CRM
    Micro Finance Management
    PMS

    වලට,

    Chart of Accounts
    Journals
    Reconciliation
    Balance Sheet
    Trial Balance
    Income Statements
    Ledgers
    Provisioning

    මේ වගේ reports හදා ගන්නයි ඕන කම තියෙන්නේ.
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,162
    4,069
    113
    invoke db "Injected Memory"
    ලොකු කේස් එකක් නෙමෙයි, ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ අනිත් modules ගොඩක් වෙලාවට හැමොටම මැච් උනාට,
    ඔය මොඩියුල් එක ගොඩක් වෙලාවට ගොඩක් අයට වෙන වෙනම ලොකු මොඩිෆිකේශන්ස් කරන්න වෙනවා,,,

    අනිත් දේ, අකවුන්ට්ස් ගැන අදහසක් නැතුව මගක් හදාගෙන ඇවිත් නම් ආයෙ පලවෙනි ලෙවල් එකේ ඉදන්ම අකවුන්ට්ස් මොඩියුල් එක ලින්ක් කරන්න වෙනවා,

    මුලින්ම T accounts ඉගෙන ගන්න double entry, මම දන්නෙත් නැ, Quick Book, වගෙ සිස්ටම් වල බලලා ඉගෙනගත්තෙ,

    ඒත් එකක් පුතේ, අතේ බැලන්ස් කරනවා වගේ දෙපැත්ත හරියටම බැලන්ස් කරනන් බැ ඕවගෙ, ශොට් වෙන තැන් තියෙනවා සැහෙන්න,

    නිකං හිතපන්කො POS එකේ,
    Bulk විකුනන බඩුවක, MRP එකක් නැති බඩුවක, Single price එකක් තියෙද්දි, Cost එක ඇවරේජ් ගත්තත්, ලාස්ට් ගත්තත්, Cost of sales වෙනසක් එනවා, ඔරිජිනල් කොස්ට් ප්‍රයිස් එකත් එක්ක,
    එහෙම නම් ස්ටොක් එක බැජ් වලින්ම යවන්න ඕන, සිස්ටම් එක පට්ටම කම්ප්ලෙක්ස් වෙනවා එතකොට, GRN, RETURN, transfers, stock adjustments, සැහෙනන කම්ප්ලෙක්ස් වෙනවා, (මේ එකක් තව සැහෙනන් ඔය වගේ බැලන්ස් වෙන්නෙ නැති තැන් තියෙන්වා හරියටම කරනන් ගියාම,)

    ඒකයි ගොඩක් කම්පැනි Account Module එකක් දෙන්නෙ නැතුව ඒක මැනුවලි කරන්න කියන්නෙ.
     
    Last edited:

    Chandi_Bandi

    Well-known member
  • May 28, 2016
    264
    277
    63
    sap b1 course ekata waren first day free 19th Jan 2022

    link
    thank you bro.

    ලොකු කේස් එකක් නෙමෙයි, ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ අනිත් modules ගොඩක් වෙලාවට හැමොටම මැච් උනාට,
    ඔය මොඩියුල් එක ගොඩක් වෙලාවට ගොඩක් අයට වෙන වෙනම ලොකු මොඩිෆිකේශන්ස් කරන්න වෙනවා,,,

    අනිත් දේ, අකවුන්ට්ස් ගැන අදහසක් නැතුව මගක් හදාගෙන ඇවිත් නම් ආයෙ පලවෙනි ලෙවල් එකේ ඉදන්ම අකවුන්ට්ස් මොඩියුල් එක ලින්ක් කරන්න වෙනවා,

    මුලින්ම T accounts ඉගෙන ගන්න double entry, මම දන්නෙත් නැ, Quick Book, වගෙ සිස්ටම් වල බලලා ඉගෙනගත්තෙ,

    ඒත් එකක් පුතේ, අතේ බැලන්ස් කරනවා වගේ දෙපැත්ත හරියටම බැලන්ස් කරනන් බැ ඕවගෙ, ශොට් වෙන තැන් තියෙනවා සැහෙන්න,

    නිකං හිතපන්කො POS එකේ,
    Bulk විකුනන බඩුවක, MRP එකක් නැති බඩුවක, Single price එකක් තියෙද්දි, Cost එක ඇවරේජ් ගත්තත්, ලාස්ට් ගත්තත්, Cost of sales වෙනසක් එනවා, ඔරිජිනල් කොස්ට් ප්‍රයිස් එකත් එක්ක,
    එහෙම නම් ස්ටොක් එක බැජ් වලින්ම යවන්න ඕන, සිස්ටම් එක පට්ටම කම්ප්ලෙක්ස් වෙනවා එතකොට, GRN, RETURN, transfers, stock adjustments, සැහෙනන කම්ප්ලෙක්ස් වෙනවා, (මේ එකක් තව සැහෙනන් ඔය වගේ බැලන්ස් වෙන්නෙ නැති තැන් තියෙන්වා හරියටම කරනන් ගියාම,)

    ඒකයි ගොඩක් කම්පැනි Account Module එකක් දෙන්නෙ නැතුව ඒක මැනුවලි කරන්න කියන්නෙ.
    ow e kathawa nam aththa, customer req eka anuwa, samahara welawata services modules, job modules owa idalama add wenawa. short wena cases nam sahenna ei, mn podi idea ekak gatta basic accounts walin,

    වත්කම්
    වගකීම්
    හිමිකම්
    ආදායම්
    වියදම්

    menna me 5 athulathane okkoma enne mn hithana widihata. eka base karan hdanna try ekak danawa.
    quickbook refer kranna patan gaththa.

    basic widihata wath goda da ganna try ekak denna one. Thank You :love: :love:
    ------ Post added on Jan 11, 2022 at 7:45 PM