- මේ Laptop එකේ Key Board එක වැඩ කරන්නේ නෑ
Windows 7 දාලා තියෙන්නේ
මුලදි වැඩ කලා ඒත් ලගදි මගේ මල්ලි ගේ අතින් මොනවා හරි වේලා දැන් වැඩ කරන්නේ නෑ.
%%%%%%%%%%%%%
- Hard එකේ Capacity එක 220 GB තියෙන Hard එකක..
Partition 4 කට විතර කඩන්න පුලුවන් නේ ?
එහෙම කරන්නේ කොහොම ද ?
Help කරන්න බැරි නම් මේ Thread එකට Bump එකක් හරි දීලා යන්න

