ACER Aspire Nav50 Laptop / Key Board

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    • මේ Laptop එකේ Key Board එක වැඩ කරන්නේ නෑ

    20042011160.jpg

    20042011162.jpg

    Windows 7 දාලා තියෙන්නේ
    මුලදි වැඩ කලා ඒත් ලගදි මගේ මල්ලි ගේ අතින් මොනවා හරි වේලා දැන් වැඩ කරන්නේ නෑ
    .

    %%%%%%%%%%%%%

    • Hard එකේ Capacity එක 220 GB තියෙන Hard එකක..
    Operating System එකත් දාලා තියෙන Partition 1ක් තියෙන Hard එකකට
    Partition 4 කට විතර කඩන්න පුලුවන් නේ ?
    එහෙම කරන්නේ කොහොම ද ?

    Help කරන්න බැරි නම් මේ Thread එකට Bump එකක් හරි දීලා යන්න

    vikee

    Junior member
  • Aug 23, 2008
    770
    16
    18
    Appaaaaa mchan... mageth thibuna acer aspire eakak.. oya scene ekam wuna.. eeta passe nugegoda thenakata dunna hadanna kiyala... u thiyena tikth kaduwa.. eeta pase gathta aluth lap ekak..
    mage acer eka thaama tyenawa cubboard eke...
    mage ekata nam scene eka wela thibune keyboard eken koombi gihin eeka kaala..
    acer wala ehema wenawalu..
    kelinma metropolitan aran palayan machan...
    nathnam winaasai...
    eka ekaaata nam denna epa..
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    Appaaaaa mchan... mageth thibuna acer aspire eakak.. oya scene ekam wuna.. eeta passe nugegoda thenakata dunna hadanna kiyala... u thiyena tikth kaduwa.. eeta pase gathta aluth lap ekak..
    mage acer eka thaama tyenawa cubboard eke...
    mage ekata nam scene eka wela thibune keyboard eken koombi gihin eeka kaala..
    acer wala ehema wenawalu..
    kelinma metropolitan aran palayan machan...
    nathnam winaasai...
    eka ekaaata nam denna epa..

    මේකේ International වගකිමක් තියෙනවා. මේක අලුත් ම එකක් පොඩි කාලයයි පාවිච්චි කලේ මගේ මල්ලි තමයි මේක පාවිච්චි කලේ මම හිතුවේ Settings වල වෙනසක් හින්දා වැඩ කරන්නේ නැ වෙන්න ඇති කියලා.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Aspire wala key board issue thiyenawa...international warranty thiyena nisa Metropolitan geniyanna :yes:
     
    vikee

    Junior member
  • Aug 23, 2008
    770
    16
    18
    Mage lap ekata thaama international warranty tiyenawa ban, eka awlk na claim karaganna thibba man ara gon wade kale nathnam...
    ekai man kiyanne kelinma yanna metropolitan.
    wade goda.. echcharai
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    එජන්ට් ගාවට අරං යන්න........
    ගොඩ වෙදකං දාන්න යන්න ‍එපා.......
    අළුත් එකක්නේ..........
    අපරාදේ මොනවා හරි වුනොත්..........
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    Mage lap ekata thaama international warranty tiyenawa ban, eka awlk na claim karaganna thibba man ara gon wade kale nathnam...
    ekai man kiyanne kelinma yanna metropolitan.
    wade goda.. echcharai

    bumt. tharinda76 ayya kiyapu widiyata metropoliton giyanam hari

    එජන්ට් ගාවට අරං යන්න........
    ගොඩ වෙදකං දාන්න යන්න ‍එපා.......
    අළුත් එකක්නේ..........
    අපරාදේ මොනවා හරි වුනොත්..........

    Thank U අයියේ