Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,542
    2,363
    113
    Acer, HP ලංකාවෙන් ගන්න එපා බං.. මෙලෝ රහක් නෑ මෙහෙට එන ඒවා..
    මන් පාවිච්චි කරන්නේ Acer එකක් dubai වලින් ගත්තේ.. කියන්න අවුලක් නෑ තාම.. :cool:
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • machan mama it karanne compny eke acer lap 7k tiynwa 7na case ban aran 1 yaer iwara weddi hard eka aluthen danna wenwa aya masa 6 7 k yaddi keybord ekath iwarai mala case bn mamanm gannema lenovo kisis karadarak ne

    Acer, HP ලංකාවෙන් ගන්න එපා බං.. මෙලෝ රහක් නෑ මෙහෙට එන ඒවා..
    මන් පාවිච්චි කරන්නේ Acer එකක් dubai වලින් ගත්තේ.. කියන්න අවුලක් නෑ තාම.. :cool:

    එළ. තෑන්ක්ස් මචං
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • ආහ්හ් කොල්ල ලැපක් ගන්න වගේ යන්නේ ලැප්ටොප් ඔෆර් එකෙන් :) PM me..ඔයිට වඩා හොඳ ඔෆර් එකක් මට සෙට් වුනා.... :)

    මොකද්ද සීන් එක. දාපන් බලන්න
     
    • Like
    Reactions: rm1980

    RSTHARINDU

    Well-known member
  • Apr 15, 2010
    803
    87
    63
    Matara
    ACER nm ganna epa machn .....malama jara leda godawala ...mage lapa puduma wadayak dunne ...barima thana eka ain kalla wena ekak gatta ...warranty passe thama gdk leda enne ..unge service charges nuth patta ganan
     

    Yujitha

    Well-known member
  • Sep 6, 2012
    1,965
    1,142
    113
    Auckland
    A. සිරියා;19961185 said:
    Ela. Kochchara kal indanda machan?
    Metropiliton ekenda gaththe ?

    ow ban Metropoliton eken tama gatte, me lap ekanam aran masayak witara ati ban. alutin apu model ekane. Acer brand eka metropoliton la kelinma import karanawa.enisai gatte. ganna kalin godak reviews ehemat balala gatte ban.
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මචන් PM එක බලපන් :)

    බැලුවා. තෑන්ක්ස් මචං. :)
    අසූස් හොඳයි. ටිකක් ලෙඩ දෙනවා නේද? අපේ කිහිප දෙනෙක්ගේම ලෙඩ ආවා.
    ජෝන් කිල්ස්ලගේ වොරන්ටි හොඳයිද මචං සාපේක්ෂව
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • ACER nm ganna epa machn .....malama jara leda godawala ...mage lapa puduma wadayak dunne ...barima thana eka ain kalla wena ekak gatta ...warranty passe thama gdk leda enne ..unge service charges nuth patta ganan

    අම්මේ බය හිතෙනවා :P
    මෙට්‍රොපොලිටන් එකෙන්ද ගත්තෙ.

    වොරන්ටි පීරියඩ් එකෙන් පස්සෙ නම් ඔකුන්ගේ සර්විස් එක කතා කරලා වැඩක් නෑ. මම මේකට යන්න බැලුවෙ 3 yrs දෙන නිසා මචං..

    මාත් එක්ක එකටම ඉන්න එකා ළඟ තියෙන්නෙ ACER එකක්. වොරන්ටි පීරියඩ් එකේදී cam එකේ අවුලක් ඇවිත් උස්සන් ගියාම ඒ වෙලාවේම ගලෝල විසි කරලා අලුත් එකක් දාල දුන්න. ඒ වෙලාවේ තව එකෙක් උස්සන් ආව බැටරි අවුලකට. ඒකත් ඒ වෙලාවේම රීප්ලේස් කරලා දුන්න. පට්ට අතල් ඉතිං ඒව දැක්කම :dull: ඊටපස්සේ වොරන්ටි ඉවර වෙලා මුගේ බෝඩ් එකේ අවුලක් ඇවිත් උස්සන් ගියාම සති 2 ක් විතර තියාගත්තා. ඊටපස්සේ කියනවා බෝඩ් එක රෙපයාර් කරලා චිප් සෙට් වගයක් දාන්න වෙනවා 12 ක් යනවා කියල :angry:
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • ow ban Metropoliton eken tama gatte, me lap ekanam aran masayak witara ati ban. alutin apu model ekane. Acer brand eka metropoliton la kelinma import karanawa.enisai gatte. ganna kalin godak reviews ehemat balala gatte ban.

    ඒ කිව්වේ මචං කොහොමත් උන් ගෙන්නන්නෙ Asian රීජන් එකට ගහන එක නේද?
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Aspire kiyanne consumer model eka. Okata enne 2 years Acer warranty. Ethanin ehata aththe dealer warranty.

    Acer gannawa nam TravelMate ganna. eka business model eka. 3 years Acer warranty. Heavy usage ekata eka hondai.

    Oya okkomatama wada hondai Dell Latitude ekak ganin Uraj gen.

    Habay mathaka athuwa bill eka scan karala thiyaaganin! :P