A. සිරියා

Awrudu Games 2017 - Winners
  • Aspire kiyanne consumer model eka. Okata enne 2 years Acer warranty. Ethanin ehata aththe dealer warranty.

    Acer gannawa nam TravelMate ganna. eka business model eka. 3 years Acer warranty. Heavy usage ekata eka hondai.

    Oya okkomatama wada hondai Dell Latitude ekak ganin Uraj gen.

    එළ මචං තෑන්ක්ස්..
    බඩා මාමගෙන් ගන්න බැරි මේක කැම්පස් ලෝන් එකකට ගන්න එකක් මචං. ඩීලගෙන් විතරයි ගන්න පුළුවන්. මුන් මේකට දෙන්නෙ Aspire series එක විතරයි. එළ..


    Habay mathaka athuwa bill eka scan karala thiyaaganin! :P

    හා හා. ඔව් ඔව් :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    acer nam awulak na malli podi podi leda denawa..un hadala denawa habai parts na un gawa always...parts gennala thamai hadala denne godak welawata :D gannawanam care pack 3 years extended warranty ekka ganna :yes:..umba pm ekak dala thibba nisa reply karanne :)
     

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    A. සිරියා;19960276 said:
    :lol: ඒකත් ඇත්ත මචං.
    අවුල් මොනවා හරි දන්නව නම් කියපන්කො.
    උඹෙන් ගන්න වෙන්නෙ නැත්තේ මේක කැම්පස් එකෙන් දෙන එකක්. Acer ගන්නවා නම් metropoliton එකෙන් ගන්න වෙන්නෙ
    Ade umbath oka gannada yanne ? mama pm ekak damma poddak balapn:)
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,150
    1,289
    113
    ගඟ ළඟ
    මගේ යාලුවෙක් ලග ඒසර් එකක් තියෙනවා..කරන්ට් එකට ප්ලග් කරලා තියෙද්දී සින්දුවක් ඇහුවම පවර් හම එකක් එනවා..ඒ චාර්ජර් එකේ අවුලක් නිසාලු එහෙම වෙන්නේ..කියලා තමයි කියන්නේ ..ඕක ඒසර් වැල කොමන් ලෙඩක් ලු
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මගේ යාලුවෙක් ලග ඒසර් එකක් තියෙනවා..කරන්ට් එකට ප්ලග් කරලා තියෙද්දී සින්දුවක් ඇහුවම පවර් හම එකක් එනවා..ඒ චාර්ජර් එකේ අවුලක් නිසාලු එහෙම වෙන්නේ..කියලා තමයි කියන්නේ ..ඕක ඒසර් වැල කොමන් ලෙඩක් ලු

    :sorry:


    :)
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,563
    2
    115,394
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    avatar512758_9.gif