අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පී විජය නන්දසිරි මහතාගේ දේහය මේ වන විට ගල්කිස්ස ටෙම්ප්ලස් පාරේ පිහිටි නිවසට රැගෙන විත් තිබෙනවා.
ඒ මහතාගේ දේහය කළුබෝවිල ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබූ අතර අද පෙරවරුවේ නිවසට රැගෙන ආ අවස්ථාව පහත සඳහන් වීඩියෝවෙන් දැක්වේ.