Ada mata mara happy.

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,055
    4,761
    113
    -In Darkness-
    සුභ පැතුම් මචෝ !!!! :D:D
    මෙහෙන් වැඩිය ගන්න එපා. එහෙ ගිහින් ගන්න එක තමා වැඩිය නුවනට හුරු. මෙහෙ වින්ටර් ක්ලෝත්ස් සහ එහෙ ඒවාල පැහැදිලි වෙනසක් තියෙනවා. Specially Leather Jackets එහෙම. ඒ නිසා එහෙන්ම ගන්න එක වඩා හොඳයි.