Ada Pakistan Team Eka Dinanawa

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    fgff.jpg
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    umba final eka IND dinanava kiyala kiyapan ethakota SL win karai,lol

    kohomath umbe anith threads dekkahama mevage moda thread ekak daapu eka gena puduma venna deyak ne
     
    kushanx

    Member
    Feb 16, 2007
    516
    28
    0
    Porto
    අනික මේ ත්‍රෙඩ් එක ලියපු මාතියා මොන බලෙකින් මොන ප්‍රේතයා හරි බූතයා හරි අදුනෙන් හරි මොකෙන් බලලා කිවුවත් ඔය අඳුන්වලට යටය් නියම බෞද්ධයන්ගේ අධිෂ්ඨාන. ඒ නිසා නිකන් මෝඩ තර්ක ගෙන්න එපා. කොහොම හරි අපේ රටට මේ ගෞරවය ලැබෙන්න ඕනේ. ඒක අය්ති අපේ රටේ ක්‍රිකට්වලට කැමති හැම එකාටම (දේශපාලුවන්ට නෙමෙය්.) එනිසා අපේ කොල්ලෝ ජය ලබත්වා.

    බුදුපියාණන්වහන්සේ දවසක භික්ෂුන්ට කියනවා "මහණෙනි, කිඹුල්වත්පුර පිසගෙන එන සුළගත් සැපය" කියල. එකේ තේරුම උන්වහන්සේ කිඹුල්වත්පුරේට ඇලුන කියල නෙමෙය්. තමන්ගේ ගෙදර, තමන්ගේ ගම, තමන්ගේ රට ගැන අගයක් නැතිකෙනාට තමන්ගේ කියල සතුටුවෙන්න දෙයක් නැහැ. එනිසා අපේ කොල්ලෝ ජය ලබත්වා.
     
    • Like
    Reactions: Djtharindur

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    ඔව් ඔව්.. දින්නා:lol:
    හම්බයා

    :lol::lol::lol:

    අනිත් උන් පක්කොන්ට සප් එක දුන්නට.. උන් මුස්ලිම් කියලාවත් බය නැතුව දානවා. මුට එහෙම කොන්දක් වත් නැ.....

    අනේ මෙහෙමත්
    Really ??? පක්කෙක්.. :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol::lol::lol:

    අනිත් උන් පක්කොන්ට සප් එක දුන්නට.. උන් මුස්ලිම් කියලාවත් බය නැතුව දානවා. මුට එහෙම කොන්දක් වත් නැ.....

    අනේ මෙහෙමත්
    Really ??? පක්කෙක්.. :lol:

    :lol::lol::lol::lol:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    :lol::lol::lol:

    අනිත් උන් පක්කොන්ට සප් එක දුන්නට.. උන් මුස්ලිම් කියලාවත් බය නැතුව දානවා. මුට එහෙම කොන්දක් වත් නැ.....

    අනේ මෙහෙමත්
    Really ??? පක්කෙක්.. :lol:
    onna pakko dinuwaa:lol:
     
    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    අනික මේ ත්‍රෙඩ් එක ලියපු මාතියා මොන බලෙකින් මොන ප්‍රේතයා හරි බූතයා හරි අදුනෙන් හරි මොකෙන් බලලා කිවුවත් ඔය අඳුන්වලට යටය් නියම බෞද්ධයන්ගේ අධිෂ්ඨාන. ඒ නිසා නිකන් මෝඩ තර්ක ගෙන්න එපා. කොහොම හරි අපේ රටට මේ ගෞරවය ලැබෙන්න ඕනේ. ඒක අය්ති අපේ රටේ ක්‍රිකට්වලට කැමති හැම එකාටම (දේශපාලුවන්ට නෙමෙය්.) එනිසා අපේ කොල්ලෝ ජය ලබත්වා.

    බුදුපියාණන්වහන්සේ දවසක භික්ෂුන්ට කියනවා "මහණෙනි, කිඹුල්වත්පුර පිසගෙන එන සුළගත් සැපය" කියල. එකේ තේරුම උන්වහන්සේ කිඹුල්වත්පුරේට ඇලුන කියල නෙමෙය්. තමන්ගේ ගෙදර, තමන්ගේ ගම, තමන්ගේ රට ගැන අගයක් නැතිකෙනාට තමන්ගේ කියල සතුටුවෙන්න දෙයක් නැහැ. එනිසා අපේ කොල්ලෝ ජය ලබත්වා.

    :yes::yes::yes:
    Niyama kathawa saho...rep++:yes:
    Thamunge Upan Rata Jathiya Gana Hagimak Nathi Ewun Upangei Niwatayo..
    Ape Kollanta Jayen Jaya....Jaya labanna shakthiya Dairyaya labewa..!!!!