mama muslim neme eth mama kiyanne ada pakistan team eka match eka aniva dinanawa.india wa ada ada gedara yanawa..
mama kiyapu deval aththa wela thiyenawa.me thiyenne proof http://www.elakiri.com/forum/showthread.php?t=1072794

ඔව් ඔව් අන්න ඒ දරුවෝ ටික තමයිotukiri bila hedila weduna, upan bimata garahana awajathakajoda ???![]()



umba final eka IND dinanava kiyala kiyapan ethakota SL win karai,lol
kohomath umbe anith threads dekkahama mevage moda thread ekak daapu eka gena puduma venna deyak ne
ඔව් ඔව්.. දින්නා
හම්බයා




අනිත් උන් පක්කොන්ට සප් එක දුන්නට.. උන් මුස්ලිම් කියලාවත් බය නැතුව දානවා. මුට එහෙම කොන්දක් වත් නැ.....
අනේ මෙහෙමත් Really ??? පක්කෙක්..![]()




onna pakko dinuwaa
අනිත් උන් පක්කොන්ට සප් එක දුන්නට.. උන් මුස්ලිම් කියලාවත් බය නැතුව දානවා. මුට එහෙම කොන්දක් වත් නැ.....
අනේ මෙහෙමත් Really ??? පක්කෙක්..![]()

අනික මේ ත්‍රෙඩ් එක ලියපු මාතියා මොන බලෙකින් මොන ප්‍රේතයා හරි බූතයා හරි අදුනෙන් හරි මොකෙන් බලලා කිවුවත් ඔය අඳුන්වලට යටය් නියම බෞද්ධයන්ගේ අධිෂ්ඨාන. ඒ නිසා නිකන් මෝඩ තර්ක ගෙන්න එපා. කොහොම හරි අපේ රටට මේ ගෞරවය ලැබෙන්න ඕනේ. ඒක අය්ති අපේ රටේ ක්‍රිකට්වලට කැමති හැම එකාටම (දේශපාලුවන්ට නෙමෙය්.) එනිසා අපේ කොල්ලෝ ජය ලබත්වා.
බුදුපියාණන්වහන්සේ දවසක භික්ෂුන්ට කියනවා "මහණෙනි, කිඹුල්වත්පුර පිසගෙන එන සුළගත් සැපය" කියල. එකේ තේරුම උන්වහන්සේ කිඹුල්වත්පුරේට ඇලුන කියල නෙමෙය්. තමන්ගේ ගෙදර, තමන්ගේ ගම, තමන්ගේ රට ගැන අගයක් නැතිකෙනාට තමන්ගේ කියල සතුටුවෙන්න දෙයක් නැහැ. එනිසා අපේ කොල්ලෝ ජය ලබත්වා.



