Ada Sri Lanka wa dinai........

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,886
    4,494
    113
    Sri-Lanka-win-1996-WC.jpg


    z_new350.jpg



    උදේ පාන්දර වැටිච්ච සමහර ත්‍රේඩ් වල මූසල කම යන්නත් එක්ක මෙන්න ජයග්‍රහනයේ ත්‍රෙඩ් එක...හැමෝම මෙතන අපෙ කොල්ලනට ශුභ පතලා....ඇස්වහ යන්නත් එක්ක කෙල පාරක් ගහල යන්න. 96' නැවතත් 11' දී

    ලංකාවට ජයෙන් ජයවේවා!
     
    • Like
    Reactions: ctrulz and minipura

    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    අනිවාර්යයෙන්!!
    එක එක මූසලයො කෑ ගැහුවට අපි දිනනවා
    ජයවේවා! :D:D