::.. Adara Wadan - ආදර වදන් Elakiri ...::

Franklin EK

Well-known member
  • Mar 5, 2017
    4,542
    1,000
    113
    කැලෑවක
    ..ඉන්න එකා යකෙක් එක්ක හිටියත් ඉන්නවා
    යන එකා දෙවියෙක් එක්ක හිටියත් යනවා
    අන්න එකයි ඇත්ත :D
    ..
    ​
     

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    1,000
    113
    කැලෑවක
    ..ප්‍රශ්නයක් උනාම මාරුවන යාලුවෝ වගේම
    මොකද්ද බන් කේස් එක කියලා අහන පට්ට යාළුවොත් ඉන්නවා සහෝ..
    ​
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    14,071
    -10,925
    113
    🤍
    me adara wadan kiyanne kohomd ban . ella hithai mata pissu kiyala .. mona kramenda kiyanne
     

    Inked98

    Active member
  • Oct 18, 2019
    134
    42
    28
    Earth 1
    ආදරේ තේරැම් ගත්ත ඈයො විදිනවා නැති ඈයො විදවනවා....