::.. Adara Wadan - ආදර වදන් Elakiri ...::

Dhanu W

Member
Oct 5, 2016
652
35
0
දඹාන
මගෙන් සමුගෙන යන්න හිතුවත් නුඹේ ලොවකට නුඹ ඉතින්
හිතුනු මොහොතක ඇවිත් ඉන්නට හිතේ ඉඩ මම තියන්නම්..
 
  • Like
Reactions: Franklin EK

Franklin EK

Well-known member
  • Mar 5, 2017
    4,542
    1,000
    113
    කැලෑවක
    ..දෙමාපිය බැදීමට පස්සේ
    ලොවේ තියෙන උතුන්ම බැදීම
    තමයි සහෝදර බැදීම..
    ​
     

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    1,000
    113
    කැලෑවක
    ..නොමග යවන හදවතට වඩා
    වග කියන බුද්ධියට
    ජිවිතයේ තීරණ
    ගන්න ඉඩ දෙන්න..
    ​
     

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    1,000
    113
    කැලෑවක
    ..දෑතින් අල්ල ගත් ඕනෑම දෙයක්
    අත් හැරීමට පහසුයි
    හදවතින් අල්ලාගත් කිසිවක්
    කිසිදා අත් හරිය නොහැක..
    ​
     

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    1,000
    113
    කැලෑවක
    ..යන්න හේතු හොයන කෙනෙක්ට නෙවෙයි
    මොන ප්‍රශ්න ඇති උනත්
    ලගින් ඉන්න හේතු හොයන කෙනෙක්ට
    ආදරය කරන්න..
    ​
     

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    1,000
    113
    කැලෑවක
    ..ජිවිතේ පුංචි පුංචි දේවල්
    තේරුම් ගන්න බැරි අයගෙන්
    මහමෙරක් තරම් දේවල්
    බලාපොරොත්තු වෙන්න
    එපා..
    ​
     

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    1,000
    113
    කැලෑවක
    ..එක් අයෙකුට ඔබේ කිසිදු
    වටිනාකමක් නැති වුවත්
    තවත් අයෙකුට ඔබව මිල කල නොහැකි වනු ඇත
    කිසි දිනෙක ඔබ ඔබව
    අවතක්සේරු කරන්න එපා..
    ​
     

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    1,000
    113
    කැලෑවක
    ..මොන තරම් රණ්ඩු උනත්
    අපි ඇත්තටම එයාට ආදරෙයි නම්
    එයාව දාල අපිට චුට්ටක් වත්
    ඇතට වෙලා ඉන්න බැ
    ඒකයි සැබෑම ආදරේ..
    ​
     

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    1,000
    113
    කැලෑවක
    .මිනිසුන්ට ආදරය වෙනස් කරන්න බැ
    හැබැයි ආදරයට පුළුවන්
    මිනිසුන්ව වෙනස් කරන්න..
    ​
     

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    1,000
    113
    කැලෑවක
    ..යහපත් ලෝකයක් බිහිවන්නේ
    අපි පරිත්‍යාගශීලි මිනිසුන්
    වූ දා පමණි..
    ​
     

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    1,000
    113
    කැලෑවක
    ..කවුරුන් හෝ කරන කියන පුංචි දෙයකින්
    ඔබේ සිත සැනසෙයි නම්
    පෑරෙයි නම් ඔහු හෝ ඇය
    ඔබ වැඩියෙන්ම ආදරය කරන අයෙකි..
    ​
     

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    1,000
    113
    කැලෑවක
    ..අගය කරන්න ඔබට ආදරය කරන අයව
    උපකාර කරන්න ඔබට ඇවැසි අයට
    සමාව දෙන්න ඔබව රිදවූ අයට
    අමතක කරන්න ඔබව හැර දමා ගිය අයව..
    ​
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,318
    113
    ඔබ දිනිඳු වේ නම්,
    මම සයුර වෙන්නම්,
    හැම සැදෑවකම මම
    මඟ බලන් ඉන්නම්
    💘💘💘💘💘💘💘
    ​
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,318
    113
    🌷🌷🌷🌷ආදරේ නොදැනෙන හදකට ආදරේ කරන එක හිතට දැනෙන මොන තරම් ලොකු වේදනාවක්ද🌷🌷🌷🌷​
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,318
    113
    💞ආදරය යනු අවබෝධය විශ්වාසය හා පරිත්‍යාගය යන්නෙහි එකතුවකි​
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,318
    113
    රූපයේ ලස්සන තාවකාලිකයි
    හදවතේ ලස්සන සදාකාලිකයි
    💗💗💗💗💗💗
    ​
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    ඔයා මගෙ මo හිතා හිටියට
    හීනයක් තවමත් ඔයා මට
    ඉතින් චුට්ටක් ලගින් ඉන්නට
    ඇවිත් යනවද විනාඩියකට...
    💖💖💖💖💖💖💖💖💖💖💖